අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Smart watch ganna thiyenne koheda? හොඳ brand monawada??
    Wear OS යනවා නම් Ticwatch & Samsung තමයි හොඳම.

    මන් මේක ගත්තා ඊයේ.

    Samsung Galaxy Watch 4 Classic 46mm

    1667452734475.jpg

    1667452734477.jpg

    1667452734480.jpg

    මන් නම් ලන්කාවේ නෙමෙයි ඉන්නේ...

    ඒකනිසා ලන්කාවේ තැන් ගැන නම් වැටහීමක් නොමැත

    මන් නම් ගත්තේ Amazone එකෙන්... :yes: :yes:
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    814
    1,654
    93
    My current Tissot collection

    Couturier Automatic Chronograph (ETA C01 Movement)
    20221026_104838.jpg

    T-Race Automatic Chronograph (ETA C01 movement)

    20221026_104917.jpg

    Sailing T-Touch (ETA 48 movement
    20221026_104809.jpg

    Chemin de Tourelles (ETA C07.111 movement - Powermatic 80)

    20221026_104959.jpg

    Past:
    Quickster
    Quickster Chronograph (G10)
    PRS 516 Chronograph (G10)
    Chemin de Tourelles Automatic Chronograph (C01)
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    Untitled.png

    nugegoda, maharagama, rajagiriya අවට ලෙදර් බෙල්ට් එකක් දාගන්න තැනක් දන්න කෙනෙක් කියපන්කො size 28mm
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    @SHEHAN_GIWANTHA @MrCat @GHost_94 me SRPD65K2 entry level automatic eka hodai da? meke look eka mata set wage.

    That looks similar to model reference SRPD73K. If so, it should be a 4R36 movement with hacking, manual winding, day/date etc...

    Only downside is that the crystal is Hardlex (not Sapphire). Very difficult to get a 42mm Seiko with a sapphire crystal at this price point, so not a big issue. This is a good solid watch for the money i think. 42.5mm case diameter is not small, but may work well for you based on wrist size.

    There are so many different color/strap/material combinations of this design, so you can shop around. Have a look in here to get an idea..

    I also like the smaller sized (39mm) resin cased design. should be extremely light and comfortable for daily wear. Kind of cool to have a resin case in an automatic watch me thinks:

    1669179355975.png
     
    Last edited:
    • Love
    Reactions: Mr.Thor

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    @SHEHAN_GIWANTHA @MrCat @GHost_94 me SRPD65K2 entry level automatic eka hodai da? meke look eka mata set wage.
    නියමයි. සුපිරි choice එකක්.

    Watch modes ලගෙ popular ම චොයිස් එකත් seiko SRPD series එක තමයි.
    Only the Sky is the limit තමයි.
    Glass ekata sapphire crystal , sapphire crystal with Red AR, blue AR, different dials,
    Different Bracelets designs, different rotating bezel designs, different bezel insterts, ceramic bezel insterts, luminous insterts.
    Brezel delete mod
    කොටින්ම ඕන modification එකක් possible.
    ඔය model එකත් එක්ක.

    ඕකට nickname එකක් තියෙනවා 5kx කියලා.
    මොකද 90s වලට seiko ළගේ model එකක් තිබ්බා skx කියලා. එක discountinue කළා 20s වල. එක පාරටම skx demand එකක් ඇවිල්ලා prices triple වුණා.
    ඉතින් seiko එක මේ skx case එක reuse කරලා srpd එක හැදුවා. Water resistance එක 100m ට අඩු කළා. Modern movement එකක් add කළා.
    Skx රැ ල්ලටම ඕකත් hit එකක් වුණා.
    දැන් ඕකේ gmt model එකකුත් තියනවා.
    https://www.seikowatches.com/us-en/news/20220608
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    That looks similar to model reference SRPD73K. If so, it should be a 4R36 movement with hacking, manual winding, day/date etc...

    Only downside is that the crystal is Hardlex (not Sapphire). Very difficult to get a 42mm Seiko with a sapphire crystal at this price point, so not a big issue. This is a good solid watch for the money i think. 42.5mm case diameter is not small, but may work well for you based on wrist size.

    There are so many different color/strap/material combinations of this design, so you can shop around. Have a look in here to get an idea..

    I also like the smaller sized (39mm) resin cased design. should be extremely light and comfortable for daily wear. Kind of cool to have a resin case in an automatic watch me thinks:

    machn movement’s eka 4R36 eka tama. jomashop eken gattata awlak nadda below 200$ wage ganna puluwan.

    https://www.jomashop.com/seiko-seiko-5-automatic-black-dial-mens-watch-srpd65k2.html
    නියමයි. සුපිරි choice එකක්.

    Watch modes ලගෙ popular ම චොයිස් එකත් seiko SRPD series එක තමයි.
    Only the Sky is the limit තමයි.
    Glass ekata sapphire crystal , sapphire crystal with Red AR, blue AR, different dials,
    Different Bracelets designs, different rotating bezel designs, different bezel insterts, ceramic bezel insterts, luminous insterts.
    Brezel delete mod
    කොටින්ම ඕන modification එකක් possible.
    ඔය model එකත් එක්ක.

    ඕකට nickname එකක් තියෙනවා 5kx කියලා.
    මොකද 90s වලට seiko ළගේ model එකක් තිබ්බා skx කියලා. එක discountinue කළා 20s වල. එක පාරටම skx demand එකක් ඇවිල්ලා prices triple වුණා.
    ඉතින් seiko එක මේ skx case එක reuse කරලා srpd එක හැදුවා. Water resistance එක 100m ට අඩු කළා. Modern movement එකක් add කළා.
    Skx රැ ල්ලටම ඕකත් hit එකක් වුණා.
    දැන් ඕකේ gmt model එකකුත් තියනවා.
    https://www.seikowatches.com/us-en/news/20220608
    Thanks machan 🙏

    menna mu gawa patta custom modification tynawa seiko walata
    https://instagram.com/jack_hypoxia?igshid=YmMyMTA2M2Y=
     
    • Like
    Reactions: ACHIK

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    View attachment 190158
    nugegoda, maharagama, rajagiriya අවට ලෙදර් බෙල්ට් එකක් දාගන්න තැනක් දන්න කෙනෙක් කියපන්කො size 28mm
    Curved lugs ද?
    එහෙනම් ඉතින් custom හදා ගන්න වෙන්නේ.
    Straight lug pin නම් ඕනෑම watch repair ශෝප් එකක තියනවා. නැත්නම් aliexpress එකෙත් තියෙනවා
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    Curved lugs ද?
    එහෙනම් ඉතින් custom හදා ගන්න වෙන්නේ.
    Straight lug pin නම් ඕනෑම watch repair ශෝප් එකක තියනවා. නැත්නම් aliexpress එකෙත් තියෙනවා
    Straight lug pin තියෙන්නේ මචං.. ඒත් හරියන ලේදර් බෑන්ඩ් තිබුනේ නැ බං මම බලපු ගොඩක් තැන වල. අද නුගේගොඩ ටිකක් ඇවිදලා බලන්න හිතාගෙන ඉන්නේ.. බලමු තැන්ක්ස් මචං
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    814
    1,654
    93
    Straight lug pin තියෙන්නේ මචං.. ඒත් හරියන ලේදර් බෑන්ඩ් තිබුනේ නැ බං මම බලපු ගොඩක් තැන වල. අද නුගේගොඩ ටිකක් ඇවිදලා බලන්න හිතාගෙන ඉන්නේ.. බලමු තැන්ක්ස් මචං

    28mm හොයාගන්න ගොඩක් අමාරුවෙයි. තිබුනත් තියෙන්නේ chinese ජරාව. ඒවා සතියෙන් දෙකෙන් කැඩෙනවා.
    මරදාන ස්ටේෂන් එකත් එක්ක ගුවන් පාලමේ ground floor පොඩි කඩවල් වලින් එකක වොච් පටි මහන කෙනෙක් ඉන්නවා. එයා පිටකොටුවෙන් ලෙදර් කෑලි ගෙනල්ලා අවශ්‍ය සයිස් එකට මහලා දෙනවා. වැඩ හොඳයි. අවශ්‍ය විදිහට මහගන්නත් පුළුවන්. මම එක සැරයක් cowhide වලින් පටියක් මහගත්තා. ලස්සනට වැඩේ කරලා දුන්නා. ඒ දවස් වල (2015-16) නම් 250ක් විතර තමයි ගත්තේ. දැන් කොහොමද දන්නෙ නෑ. ට්‍රයි කරලා බලන්න.
     
    • Love
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    28mm හොයාගන්න ගොඩක් අමාරුවෙයි. තිබුනත් තියෙන්නේ chinese ජරාව. ඒවා සතියෙන් දෙකෙන් කැඩෙනවා.
    මරදාන ස්ටේෂන් එකත් එක්ක ගුවන් පාලමේ ground floor පොඩි කඩවල් වලින් එකක වොච් පටි මහන කෙනෙක් ඉන්නවා. එයා පිටකොටුවෙන් ලෙදර් කෑලි ගෙනල්ලා අවශ්‍ය සයිස් එකට මහලා දෙනවා. වැඩ හොඳයි. අවශ්‍ය විදිහට මහගන්නත් පුළුවන්. මම එක සැරයක් cowhide වලින් පටියක් මහගත්තා. ලස්සනට වැඩේ කරලා දුන්නා. ඒ දවස් වල (2015-16) නම් 250ක් විතර තමයි ගත්තේ. දැන් කොහොමද දන්නෙ නෑ. ට්‍රයි කරලා බලන්න.
    Thanks මචං... මම ගිහින් බලන්නම්. වැඩේ කරගන්න පුළුවන් වුණොත් මේකෙම දාන්නම් තව කාට හරි උදව්වක් වෙයි නේ... 🙏
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Seiko SRPD65K2 eka. 230$ wage giya with tax.
    22mm Black pvd coated jubilee bracelet එකකුත් ගන්න consider කරන්න. Just a my suggestion.❤️
    Skx bracelets SRPD ඒකටත් match වෙනවා.
     
    Attachments

    • s-l1600.jpg
      s-l1600.jpg
      82.4 KB · Views: 47
    • Love
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Great choice.😍. Congratulations.👏.
    22mm Black pvd coated jubilee bracelet එකකුත් ගන්න consider කරන්න. Just a my suggestion.❤️
    Skx bracelets SRPD ඒකටත් match වෙනවා.
    Thanks machan, heta hawasa badu enwa kiwwa. balamu kohmada kiyala 230$ walata padu na neh 😃

    mama one galle face eke wrist lab eke baluwa serama above 100,000 wage tibbe matka vidiyata 5 series eka.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Thanks machan, heta hawasa badu enwa kiwwa. balamu kohmada kiyala 230$ walata padu na neh 😃

    mama one galle face eke wrist lab eke baluwa serama above 100,000 wage tibbe matka vidiyata 5 series eka.
    230 කට කොහෙත්නම් පාඩු නෑ. Ebay එකෙන් නම් තව ටිකක් අඩුවට හොයා ගන්න තිබ්බා. ඒත් ඒක ටිකක් risky නේ. මේ ගාන අවුලක් නෑ. Sticker price එකට වඩා අඩුයි. හොඳ deal එකක්.
    ලංකාවේ ඉන්නෙ චාටර්ම watch sellers සෙට් එකක්.
    ස්ටිකර් price එකට ටිකක් හරි අඩුවෙන් වොච් විකුණන්නේ Odel විතරයි.
    අනිත් උන් හරියටම price එක ඉල්ලනවා.
    Sticker price එක suggested price එකක් විතරයි කියන ඒක උන් අමතක කරනවා.😓
    Seiko නම් ටැග් එකේම price එක දාන්නේ ම suggested කියලා.මුන් ෆුල් price එක ඉල්ලනවා☹️
     
    Attachments

    • IMG_20221218_210529.jpg
      IMG_20221218_210529.jpg
      471.5 KB · Views: 78
    • Wow
    Reactions: Mr.Thor