හාමුදුරුනමක් උනාම ඩ්‍රයිව් කරන එක අකපද බන් ඒක හැකියාවක් නේ එකෙන් අල්පේක්ශ ජීවිතයට හානියක් නෑනේ. දැන් බුදි දහම තියෙන්නේ කරත්ත තිරික්කල් කාලේ නෙමෙයි මෝටර් වාහන යුගයේ ඉතින් එක මුලික අවශ්‍යතාවයක් නේ . දානෙකට පැය ගානින් වඩින්න , පිරිතකට , අවමගුලකට මගුලකට උනත් හාමුදුරුවන්ට සට පට සට්ටපඩි කියලා වඩින්න පුලුවන් නේ. රටේ අනික් ආගම් තුනේම පුජකයන්ට වාහන එලවන්න සහ වාහන සන්තකයේ තබා ගන්නවා . පන්සලට බෑ හාමුදුරුවන්ට බෑ එලවන්න . මොකද්ද මේ උබලගේ ලෞකික බෞද්ධ ධර්ශනය බන් . ඕම නම් පෝන් එකක් ලැප්ටොප් වගේ දේවල් භාවිතයත් හොද නෑ කොටින්ම දැලි පිහිය භායනක දෙයක් හිස බූගැවට . මේ අඩුකුලේ වන්නියක කොල්ලො ටිකක් ආගම කෝමද තියෙන්න ඕනේ කියලා හදනවා . හනමිටි අදහස් තියන 2500 සුද්දගේ මගුලෙන් වලත්ත
ලෙස හයිබ්‍රිඩ් උනාම එන ප්‍රතිඵල . ඝණය සුපිරි මීට කලින් දැකලා නැද්ද වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න