ඔව් ඔව් ඝණයගේ තට්ටේ හෙල්මට් එකක් නෙමෙයි නේ. ඒත් බයික් එකේ යන එක වැරදි නෑනේ නේද. අඩෝ වටාපතත් තියාගෙන යන්නේMotor cycle ekak widihata register karala nam (video eke registered, nbr plates thynw) helmet mandatory
ඔව් ඔව් ඝණයගේ තට්ටේ හෙල්මට් එකක් නෙමෙයි නේ. ඒත් බයික් එකේ යන එක වැරදි නෑනේ නේද. අඩෝ වටාපතත් තියාගෙන යන්නේMotor cycle ekak widihata register karala nam (video eke registered, nbr plates thynw) helmet mandatory
......පිටිපස්සෙ ගිය යාලුවා ඒක වීඩියෝ කර ගත්තා අපේ බෞද්ද ජනතාවට උන්නාන්සෙගේ බණ අහන්න සලස්වන්න.....අවසානයේදී මාගේද සීලය බිඳුන අතර උන්නාන්සේ මා හට පලයං හු#$ යන්න යනුවෙන් අනුශාසනා කලාඇත්තටම අපි වගේම පොරවල් නේද තට්ටෙ ගාලා සිවුර දා ගෙන ඉන්නෙ කියලා මට එවෙලේ තේරුනා....ඒක නිසා දානයක් දෙනවනම් එක එකාට සැප ගන්න පිං බත් ගිලලා තෙල වැඩි වෙන්න නෙමෙයි ඇත්තටම නැති බැරි මනුස්සයෙක්ට දෙන්න.....ඔයාලට ගුන බුස.....![]()
#සම්මාරයිඩර්ස් CAQ-2378
පුද්ගලික ජීවිත හාමුදුරුවරුන්ට නෑ. අනිත් එක පාරට බැස්සට පස්සෙ ප්‍රයිවසි කියලා එකකුත් නෑ. බුද්ධ චීවරේ දරාගෙන අපෙන් බත් ගිලින උන් ධර්මයට අනුව අර්තයෙන් ධර්මයෙන් අනුසාසනා කොරමින් නිවන් මගේ යන්නයි තියෙන්නේ. ගිහියෝ කොරන වැඩ කොරන්න සිවුරට එන්ඩ ඔනෙත් නෑ. උඹලා වගේ ගොන්නු නිසා තමයි සාසනේට කෙලවෙන්නේ.!ඔයාට හරිම අනුශාසනාව කරල තියෙනව
තමුංගෙ වැඩක් බලං ජීවත් වෙන්න පුරුදු වෙයං
අනික් මිනිස්සු කාටවත් කරදරයක් නොකර එක එකාගෙ පෞද්ගලික ජීවිත ගත කරනකොට
නිකං පෝන් කැමරා උස්සං උංගෙ අස්සෙ හැමනෙන්න යන්නෙ නැතුව
උබට වම දකුණ බැරිද බං.මේකනේ හාමුදුරුවො කුනුහරප කියන් පාරේ ගියේ නෑ පාඩුවේ එලවන් ගියා. අඩු කුලේ උන් වමෙන් ඕවටෙක් කරගෙන (වැරදි) කොචොක් කර කර යනකොට උබ කියන්නේ මෛත්‍රිය දේශනා කරන්නද ? ඕම ගිහින් එකෙක් හැප්පිලා මලා හොදින් හෝ නරකින් පනිවිඩය දෙන්න ඕනේ.
දැන් ඔය වාහනේ කාගෙද කින්ද මන්දා පන්සලේ වාහනේද කවුද දන්නේ අනික වැරැද්ද මොකද්ද වාහනයක් තිබ්බම . ලෝකේ හැටියට ආගම වෙනස් වෙන්න ඕනෙ . පුජක ස්ථානත් ලාභ ලබන් නැති ආයතන උනාට දායකයෝ දෙන එවගෙන් ස්ථානයට අවශ්‍ය හරි පුජකට හරි අවශ්‍ය දෙයක් ගත්තම ඇතිවෙන කෙලෙස මොකද්ද .
මටත් මේක තියෙන ලොකු ප්‍රශ්නයක්.පුද්ගලික ජීවිත හාමුදුරුවරුන්ට නෑ. අනිත් එක පාරට බැස්සට පස්සෙ ප්‍රයිවසි කියලා එකකුත් නෑ. බුද්ධ චීවරේ දරාගෙන අපෙන් බත් ගිලින උන් ධර්මයට අනුව අර්තයෙන් ධර්මයෙන් අනුසාසනා කොරමින් නිවන් මගේ යන්නයි තියෙන්නේ. ගිහියෝ කොරන වැඩ කොරන්න සිවුරට එන්ඩ ඔනෙත් නෑ. උඹලා වගේ ගොන්නු නිසා තමයි සාසනේට කෙලවෙන්නේ.!
ගුරුවරුන්ට ඕන නෑ තමා සාරි අදින්න ගුරුවරියන්ට තමා ඕන අදින්නගුරැවරැන්ට සාරි අදින්න ඕන නෑ කියන තොපිම ඇයි හාමුදුරුවන්ට වාහන එලවන්න එපා කියන්නේ. තමන් කැමති වාහනයක් එළවන එක උන්නාන්සෙලගෙ අයිතිය.
මම මහණ උනොත් තමයි.. පැනිගාලෙන් බහින්නෙ බණටසම්මා රැයිඩර්ල නැද්ද
ඔවු පලයන් හුත්තො කියල අනුශාසනා කරන එකෙත් වරදක් නෑ සිංහල වචනයක්නෙනෑ මම ඒකේ වැරද්දක් දකින්නේ නෑ. සිව්ර දරල වාහනයක් පදවන එක වැරැද්දක් නෙමෙයි. එච්චර පටු විදිහට හිතන්න ඕන නෑ.![]()
අත් හැරිම ප්‍රගුන කරල නම් හෙලුවෙන් නිඝන්ඨයො වගේ ඉන්න ඕනේ ධානය එපා කියන්න ඕනේ . ප්‍රයෝගික නෑ. 21 වෙනි සියවසේ අල්පේක්ශ ජීවිතයට පෝන් එක වාහනය ඇතුලත්ල් .මෙන්න මේ යට තියෙන එක තමයි කියන්න තියෙන්නෙ බං. උන්ට අතහැරීම පුරුදු කරල තියෙද්දි උං දුවන්නෙ ලක්සරි ජීවිත පස්සෙ.
අනිත් එක ඔය සිද්දිය ගත්තොත් කුණුහර්ප නොකිය බනින්න ක්‍රමයක් තිබ්බෙම නැද්ද බං? මම ගිහියෙක් වෙලත් කවදාවත් ඔහොම පොදු ස්ථාන වල කුණුහර්පෙන් බැනගෙන නෑ ජීවිතේ මේ වෙනකල්, විශේෂයෙන්ම මෙහෙම මහපාරෙ ප්‍රශ්න වලදි පවා එහෙම කුණුහර්ප කියාගෙන නෑ. ඒ මට චරිතයක් තියෙන නිසා නැතුව පොන්නකම නෙමෙයි. මේ ඝනයොන්ට චරිතයක් වගේම ආරක්ෂා කරන්න සීලයකුත් තියෙනව. ඒ ඔක්කොම මුං කඩනව නේ.
ඇත්තටම හොඳ ස්වාමීන්වහන්සේල ඉන්නව බං පන්සල් වල. එයාල එහෙම ප්‍රසිද්ධ වෙන්නෙ නෑ. තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම් ඉටුකරගෙන අල්පේච ජීවිත ගතකරන හොඳ හාමුදුවරු ඉන්නව. අපිට හම්බවෙන්නෙ අඩුවෙන්.
මේකට ප්‍රධානම හේතුව ඊයෙ මම ත්‍රෙඩ් එකක පෝස්ට් කරා. පොඩි ළමයි අඩු වයසින් මහණ කරල දෙනව. ඒ නිසා තමයි මෙහෙම ශාසනයට කෙල වෙලා තියෙන්නෙ.
ඔන්න මම දාපු කමෙන්ට් එක. මේක මෙහෙම සරළව කතා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බං.
පැත්ත වැරදුනා කියමු එක පොඩි දෙයක් මොකද ලකේපංකාවේ බයික් යන්නේම වමෙන් නේ මැරෙන්න කානු පල්ලේ වැටිලා මම නම් කානුවලටම දානව රිංගන උන්ව.උබට වම දකුණ බැරිද බං.
මෙතන කව්රුවත් වමෙන් overtake කරේ නැහැ.
සිව්ර ඇන්දට පස්සේ license දෙන්නේ නැහැ.
ඔය වගේ license නැති උන් වාහන පදිනවට ඔය worry වෙන්නේ නැත්තේ ඇයි.
මටත් මේක තියෙන ලොකු ප්‍රශ්නයක්.
සාසනේ කන්නේ මේ වගේ හාමුදුරුවරු.
උන් හැසිරෙන්නේ තනිකරම දර්මයට ප්‍රතිවිරුද්ද විදියට.
මෝඩ බව්ද්දයෝ ඒක දිහා බලන් කමක් නැහැ කියනවා.
තව ටිකකාලෙකින් හාමුදුරුවරු පන්සලට ගෑනුත් ගෙනත් තියාගනි.
එතකොට බව්ද්දයෝ කමක් නැහැ උන්ටත් නගිනවනේ කියයි.
------ Post added on Nov 24, 2022 at 11:09 AM
මම නම් විශ්වාස කරන්නෙ බෞද්ධ දර්ශනය මචං. මෙයාල හැබැයි බුද්ධාගම ආරක්ෂා කරන අය. බුද්ධාගම උඹ හරියට Study කරා නම් ඔය කියල තියෙන ඒවට උත්තර උඹට හම්බවෙයි. ඒකෙ ඕවට උත්තර හරියටම දීල තියෙනව මධ්‍යම ප්‍රතිප්‍රදාවෙන් ජීවත් වෙන්න කියල. අත්හැරීම කියල කියන්නෙ හෙලුවෙන් ඉන්නව වගේ මෝඩ කාරණාවක් නෙමෙයි කියල ඒවගෙ පැහැදිලිවම කියල ඇති ඒ වගේම මධ්‍යස්තව ඉන්නව කියන්නෙ ප්‍රාඩෝ, V8 පදින එක නෙමෙයි කියලත් ඒවගෙ කියල ඇති.අත් හැරිම ප්‍රගුන කරල නම් හෙලුවෙන් නිඝන්ඨයො වගේ ඉන්න ඕනේ ධානය එපා කියන්න ඕනේ . ප්‍රයෝගික නෑ. 21 වෙනි සියවසේ අල්පේක්ශ ජීවිතයට පෝන් එක වාහනය ඇතුලත්ල් .
කාර් එක අස්සෙ කියන්නේ පෞද්ගලික තැනක් . සීලය කියලා කට පුක වහන් හිටියම අඩු කුලේ සිංහලු අත හෝදනවා. මෙතන හාමුදුරුවො පාඩුවේ ගියේ අඩු කුලේ උබ වගේ ගිහියෝ ආගම හදන්න ඕන කම ඇවිත් පූජකය විහිලුවකට ගත්තා. එකට ප්‍රතිචාර ඒ විදියටම දුන්නා
උබ කුනුහරප කියන් නෑ උබ පොන්නයෙක් නොවන නිසා කිව්වා ඒත් ලංකාවේ ජීවත් වෙන්න කට ලැට් එක වගේ වෙන්න ඕනේ මොකද සමාජය පිරිහිලා .එකේ ගේම ගගන්න කුනුහරප ඕනේ. පාර්ලිමේන්තුවේ කුනුහරප කියන එකේ ඕක මොකද්ද . අනික කුනුහරප කියන්නේ වචන ශබ්දයක් මිනිස්සු තමා එකට ලිංගික කටයුතු හෑල්ලුවට ලක් කරලා අර්ථයක් දීලා තියෙන්නේ . ඒක සමාජය නිර්මාණය කරපු දෙයක් ඒ නිසා හාමුදුරුවො ගිහියොන්ට එක කිව්ව කියල අකැප නෑ. චේතනාව තමා වැදගත්![]()
ආහ් හරි නේ, බුදු හාමුදුරුවොන්ගේ දේශනාවෙම කොපියක්නේ නිඝන්ටනාත පුත්ත දේශනා කොලේ.. හරි හරි,, ඒ අත් හැරීමයි මේ අත් හැරීමයි දෙකම එකයි නේහ්! අනේ සාදු!අත් හැරිම ප්‍රගුන කරල නම් හෙලුවෙන් නිඝන්ඨයො වගේ ඉන්න ඕනේ ධානය එපා කියන්න ඕනේ . ප්‍රයෝගික නෑ. 21 වෙනි සියවසේ අල්පේක්ශ ජීවිතයට පෝන් එක වාහනය ඇතුලත්ල් .
කාර් එක ඇතුලේ පුද්ගලිකයි තමන්ගේ වත්ත මායිමේ තියෙන කං. ධාවනය වන වාහනයක් ඇතුල ප්‍රයිවට් වෙන්නේ සර්ච් කොරන්න බැහැ වොරන්ට් එකක් නැතුව කියන මායිම තුල විතරයි. හැබැයි උඩුකය නිරාවරනය කරගෙන වාහන පදින්නත් බැහැ, බියර් කෑන් එකක් බිබී වාහන පදින්නත් බෑ නේද..ඒ කියන්නේ පොදු මහ ජනතාවට දර්ශනය වන කෑල්ලට ප්‍රයිවසි නෑ. නෑ ඉතින්, ධර්මය දන්නෙත් නෑ, නීතිය දන්නෙත් නෑ, ප්‍රයිවසි දන්නෙත් නෑ. ටෝක්ස් තවුසන්! ගොනෙක් එක්ක කතා කොරන්න ගිහින් මී හරකෙක්ගේ තත්වෙට... එක්කෝ ඔනේ නෑ..කාර් එක අස්සෙ කියන්නේ පෞද්ගලික තැනක් . සීලය කියලා කට පුක වහන් හිටියම අඩු කුලේ සිංහලු අත හෝදනවා. මෙතන හාමුදුරුවො පාඩුවේ ගියේ අඩු කුලේ උබ වගේ ගිහියෝ ආගම හදන්න ඕන කම ඇවිත් පූජකය විහිලුවකට ගත්තා. එකට ප්‍රතිචාර ඒ විදියටම දුන්නා
21 සියවසේ මධ්‍යම ප්‍රතිපදාවට වාහනයක් වීල් එකක් බයික් එකක් ඇතුලත් නැද්ද . ඇයි යටගිය දවස බරනැස් නුවර කාලේ වගේ හාමුදුරු ජීවත් වෙන්න ඕනේ. බෞද්ධ දර්ශණය කියවල තියේ ඒක පරණයි අලුත් වෙන්න ඕනේ කාලයට උචිත ලෙස . එ කාලේ සමාජය නෙමෙයි දැන් තියෙන්නේ ඒ කාලේ සමාජයට ගැලපෙන ලෙස තමා එකල දර්ශනය ග්‍රන්තාරූඩ කරලා කටින් කට ඇවිත් තියෙන්නේ.මම නම් විශ්වාස කරන්නෙ බෞද්ධ දර්ශනය මචං. මෙයාල හැබැයි බුද්ධාගම ආරක්ෂා කරන අය. බුද්ධාගම උඹ හරියට Study කරා නම් ඔය කියල තියෙන ඒවට උත්තර උඹට හම්බවෙයි. ඒකෙ ඕවට උත්තර හරියටම දීල තියෙනව මධ්‍යම ප්‍රතිප්‍රදාවෙන් ජීවත් වෙන්න කියල. අත්හැරීම කියල කියන්නෙ හෙලුවෙන් ඉන්නව වගේ මෝඩ කාරණාවක් නෙමෙයි කියල ඒවගෙ පැහැදිලිවම කියල ඇති ඒ වගේම මධ්‍යස්තව ඉන්නව කියන්නෙ ප්‍රාඩෝ, V8 පදින එක නෙමෙයි කියලත් ඒවගෙ කියල ඇති.
දැන් මම කිව්වොත් හාමුදුරුවො කසාද බඳින එක අවුලක් නැද්ද කියල. උඹ කියයි නේ නෑ මචං ඒක උගේ පෞද්ගලික ජීවිතය ගිහියො වෙච්ච අපිට ඒව අදාළම නෑ, ඌ කසාද බැඳපුවාවෙ කියල කියයි නේ. ඔය වගේ මෝඩ විදියට තර්ක කරොත් ඝනයොන්ට බැඳල, ළමයි හදාගෙන ජීවත් වෙන්න පුලුවන් නේ, නැද්ද?
හරි බං21 සියවසේ මධ්‍යම ප්‍රතිපදාවට වාහනයක් වීල් එකක් බයික් එකක් ඇතුලත් නැද්ද . ඇයි යටගිය දවස බරනැස් නුවර කාලේ වගේ හාමුදුරු ජීවත් වෙන්න ඕනේ. බෞද්ධ දර්ශණය කියවල තියේ ඒක පරණයි අලුත් වෙන්න ඕනේ කාලයට උචිත ලෙස . එ කාලේ සමාජය නෙමෙයි දැන් තියෙන්නේ ඒ කාලේ සමාජයට ගැලපෙන ලෙස තමා එකල දර්ශනය ග්‍රන්තාරූඩ කරලා කටින් කට ඇවිත් තියෙන්නේ.
ඔව් කසාද බැදලා ලමයි හදලා අදාල සමාජ පනිවිඩය හාමුදුරුවන්ට දෙන්න පුලුවන් නම් එච්චරයි නේ හරි දේ නිවරදි දේ කරන්න කියලා දෙන එකට පුද්ගලයගේ ලිංගික ජීවිතය වැඩක් නෑනේ .හාමුදුරුවොන්ට තනිකඩව ඉන්න ඕන්නම් එකත් අයිතියක් . බුදුහාමුදරුවන් උනත් තේරුම් ගත්තා ශරීර දුක් දීලා මේක කොරන්න බෑ කාල බීලා තමා මේක කොරන්න ඕනේ කියලා . දැන් එක පොඩ්ඩක් අප්‍රේග්‍රේඩ් උනාට සාසනය විනාස වෙන් නෑ දැන් ඝණයෝ ඔය ටික කර කර තමා උබලට ඔය වැදි බණ කියන්නේ. උබල ෆුල් කික් එකේ අහලා මෙතන අපිට කියනවා හාමුදුරුවො බණත් කියාගෙන ආතල් එකේ ඉන්නවා.
හාමුදුරුවන්ට සාරිය , හෙදියෝ , හතේ පොතේ සෙක්ශුවල් එඩුකේශන් මොකටද එනම් උබ කියන විදියට එයාල ධර්ම නියායන් නේ කතා කරන්න ඕනේ ඒම නෑනේ . ඝණයෝ දැන් නීති සම්පාදනය කරන තැනත් ඉන්නවා මොනාද මේ කියන්නේ. එක්කෝ උබ අදහන දර්ශණය එකක් ඝණයෝ අදහන දර්ශණය එකක් . උබ මහණ වෙයන් බන්
වාහනය පෞද්ගලික දෙයක්. විශේශ මෙහෙයුම් බලපත්‍ර නැතුව පාරේ වාහන සර්ච් කරන්න බෑ. ගොඩක් වෙලාවට නාකොටික් හෝ විශේශ බලකාය තමා වාහන සර්ච් කරන්නේ .ආහ් හරි නේ, බුදු හාමුදුරුවොන්ගේ දේශනාවෙම කොපියක්නේ නිඝන්ටනාත පුත්ත දේශනා කොලේ.. හරි හරි,, ඒ අත් හැරීමයි මේ අත් හැරීමයි දෙකම එකයි නේහ්! අනේ සාදු!
කාර් එක ඇතුලේ පුද්ගලිකයි තමන්ගේ වත්ත මායිමේ තියෙන කං. ධාවනය වන වාහනයක් ඇතුල ප්‍රයිවට් වෙන්නේ සර්ච් කොරන්න බැහැ වොරන්ට් එකක් නැතුව කියන මායිම තුල විතරයි. හැබැයි උඩුකය නිරාවරනය කරගෙන වාහන පදින්නත් බැහැ, බියර් කෑන් එකක් බිබී වාහන පදින්නත් බෑ නේද..ඒ කියන්නේ පොදු මහ ජනතාවට දර්ශනය වන කෑල්ලට ප්‍රයිවසි නෑ. නෑ ඉතින්, ධර්මය දන්නෙත් නෑ, නීතිය දන්නෙත් නෑ, ප්‍රයිවසි දන්නෙත් නෑ. ටෝක්ස් තවුසන්! ගොනෙක් එක්ක කතා කොරන්න ගිහින් මී හරකෙක්ගේ තත්වෙට... එක්කෝ ඔනේ නෑ..
මේක ෂුවර්ද? මම දන්න විදියට වාහනයක් ඕනම වෙලාවක ඕනම පොලිස් නිලධාරියෙකුට චෙක් කරන්න පුලුවන් පාරෙදි. මේ ගැන නීතිය තියෙන තැනක් දන්නව නම් පෝස්ට් කරන්නවාහනය පෞද්ගලික දෙයක්. විශේශ මෙහෙයුම් බලපත්‍ර නැතුව පාරේ වාහන සර්ච් කරන්න බෑ. ගොඩක් වෙලාවට නාකොටික් හෝ විශේශ බලකාය තමා වාහන සර්ච් කරන්නේ .
සම්මා කෑමක් කන්න වෙන්නේAwulak naa ne ban... Mokadda oke waradda?
වාහනය පෞද්ගලික දෙයක්. විශේශ මෙහෙයුම් බලපත්‍ර නැතුව පාරේ වාහන සර්ච් කරන්න බෑ. ගොඩක් වෙලාවට නාකොටික් හෝ විශේශ බලකාය තමා වාහන සර්ච් කරන්නේ .
ලංකාවේ ඔය උඩුකය නිරාවාරනය කරගන්න ඕන නීතිය සුද්දගෙන් ලැබුනු එකක්, ඒක ගෙනාවේ වාහන පුද්ගලික උනාට පාර "පොදු" මහජනයා ගැවසෙන ඉස්තානයක් බව තේරුම් ගැනීමේ දුබලතා තියෙන උන් ඉන්න බව තේරුන නිසා! මට නං ලංකාව එක්ක ඇරියර්ස් නෑ!සමර් එකට ඔය ස්විට්සර්ලන්ඩ් පැත්තේ කෙල්ලොත් උඩුකය නිරාවරනය කොරං යනවා, හෙහ් හෙහ්..බීමතින් වාහන පැදවීම සමස්ථ මහජනතාවට කල නොහැකි දෙයක් රටේ පොදු නීතිය
උඩුකය නිරාවානය කරගනිමින් වාහණයක් පදින්න බැරි ඇයි වාහනේ යන් නැද්ද . ඒවා නූගත් ලකේපංකාවේ නීතී ලෝකේ දියුණු රටවල ඒම ගොං නීති නෑ. එකම දේ කකුල් ඩෑශ් බෝඩ් එක දාගෙන යන්න අවසර නෑ. සීත රටවල සමර් එකට කොල්ලො යන්නෙම උඩුකය නිරුවත්ව. දැන් ලංකාව කියලා හැමිනෙන්න එපා ඕක ලකේපංකාව කියලා දන්නවා.
නීතිය පසිදලන්න තමා පොලිසිය ඉන්නේ එකට ගිහියෝ අත දාන්න ගියාම තමා රට ගූ ගොඩක් වෙන්නේ මෙතන ඒන්නෙත් ඒක අදාල නැති පෞද්ගලික ජීවිතයට අත දාගෙන මැරෙන්න හදනවා හාමුදුරු නමක් වාහනක් එලවනවා බුදාම්මෝ කියාගෙන