සම්මා ඩ්‍රයිවින්ග්..

chami2015

Well-known member
  • Jul 14, 2015
    2,724
    2,839
    113
    වාහනය පෞද්ගලික දෙයක්. විශේශ මෙහෙයුම් බලපත්‍ර නැතුව පාරේ වාහන සර්ච් කරන්න බෑ. ගොඩක් වෙලාවට නාකොටික් හෝ විශේශ බලකාය තමා වාහන සර්ච් කරන්නේ .
    මේක ෂුවර්ද? මම දන්න විදියට වාහනයක් ඕනම වෙලාවක ඕනම පොලිස් නිලධාරියෙකුට චෙක් කරන්න පුලුවන් පාරෙදි. මේ ගැන නීතිය තියෙන තැනක් දන්නව නම් පෝස්ට් කරන්න
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,787
    4,268
    113
    Back Bay-Beacon Hill, Boston
    වාහනය පෞද්ගලික දෙයක්. විශේශ මෙහෙයුම් බලපත්‍ර නැතුව පාරේ වාහන සර්ච් කරන්න බෑ. ගොඩක් වෙලාවට නාකොටික් හෝ විශේශ බලකාය තමා වාහන සර්ච් කරන්නේ .

    :ROFLMAO:වාහනේ පුග්ගලිකයි තමයි, හැබැයි මහපාර ප්‍රයිවෙට් නෑ නේහ්? මහපාරට පබ්ලික් ඉන්ඩීසන්සි සහ පබ්ලික් ඩිස්-ඔර්ඩලි කොන්ඩක්ට් කියන මිස්ඩිමීනර් තමයි අදාල වෙන්නේ මේ මං ඉන්න පකේ ලංකාවේ බොස්ටන් වල. ඔව් හාවර්ඩ් , MITතියෙන්නෙත් එහේ තමයි! මාර පසුගාමි සමාජයක් හ්ම්... :ROFLMAO:

    බීමතින් වාහන පැදවීම සමස්ථ මහජනතාවට කල නොහැකි දෙයක් රටේ පොදු නීතිය

    උඩුකය නිරාවානය කරගනිමින් වාහණයක් පදින්න බැරි ඇයි වාහනේ යන් නැද්ද . ඒවා නූගත් ලකේපංකාවේ නීතී ලෝකේ දියුණු රටවල ඒම ගොං නීති නෑ. එකම දේ කකුල් ඩෑශ් බෝඩ් එක දාගෙන යන්න අවසර නෑ. සීත රටවල සමර් එකට කොල්ලො යන්නෙම උඩුකය නිරුවත්ව. දැන් ලංකාව කියලා හැමිනෙන්න එපා ඕක ලකේපංකාව කියලා දන්නවා.

    නීතිය පසිදලන්න තමා පොලිසිය ඉන්නේ එකට ගිහියෝ අත දාන්න ගියාම තමා රට ගූ ගොඩක් වෙන්නේ මෙතන ඒන්නෙත් ඒක අදාල නැති පෞද්ගලික ජීවිතයට අත දාගෙන මැරෙන්න හදනවා හාමුදුරු නමක් වාහනක් එලවනවා බුදාම්මෝ කියාගෙන
    ලංකාවේ ඔය උඩුකය නිරාවාරනය කරගන්න ඕන නීතිය සුද්දගෙන් ලැබුනු එකක්, ඒක ගෙනාවේ වාහන පුද්ගලික උනාට පාර "පොදු" මහජනයා ගැවසෙන ඉස්තානයක් බව තේරුම් ගැනීමේ දුබලතා තියෙන උන් ඉන්න බව තේරුන නිසා! මට නං ලංකාව එක්ක ඇරියර්ස් නෑ!සමර් එකට ඔය ස්විට්සර්ලන්ඩ් පැත්තේ කෙල්ලොත් උඩුකය නිරාවරනය කොරං යනවා, හෙහ් හෙහ්..

    ඒක නෙවෙයි නේ මෙතන පුරස්නේ. නිකං ඇස් වලට වැලි ගහන්න එපා. බුද්ධ වචනය පරණයි, ඒ ක අද සමාජෙට ගැලපෙන්නේ නෑ, ඒ හින්ද වෙනස් කොරමු වගේ මතයක් නේ ගෙන්නේ. මේ වගේ මතයක් තමයි ඔය මොඩර්න් සමන්ත බඩ්ඩ වගේ පිස්සොත් පොරොමෝට් කොරන්නේ.

    හැබැයි බුද්ධ වචනයට අනුව මේ ධර්මය අකාලිකයි, කාලයෙන් කාලයට වෙනස් වෙන එකක් නෙවෙයි, අතක්කාවචරයි, තර්කයට හසුවන්නක් නෙවෙයි. බුදු කෙනෙක්ගේ වචනය අදට නොගැලපෙනවායි කියන එකා, බුද්ධ වචනයට අභුතයෙන් චෝදනා කරන්නෙක්.

    තව ඉතින්, ඔය නීතිය ගැන ඔය කියන වැල් බයිලා බුද්ධ සාසනය තුල කිරියාත්මක වෙන්නෙත් නෑ අදාලත් නෑ. ගිහියො පොදු ස්තානයක සිද්දවෙන දෙයක් ෆිල්ම් කිරීම ලකේ පංකාවේ ඇමරිකාවේ නම් නීතියෙන් ආරක්ශා කරපු අයිතියක්. (1st Amendment , freedom of press)

    ඇමරිකාවේ වෙන්නේ නැති උනාට පකේ ලංකාවේ නම් පොදු ස්තානයක හැසිරෙන්නෙකුට පුද්ගලිකත්වය ගැන අපේක්ෂාවක් නැති බවට නීතිය පිලිගන්නවා. මේං විඩියෝ එකක්. පොඩ්ඩක් තව මේ වගේ බලලා පසුගාමී වෙයං!

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    3,387
    5,953
    113
    තිරුපති හිගින් ලින්ගයක් අතගාලා වශී බෝල මිරිකගෙන අපේ හාමුජුරුවනේ කියලා පපුවට ගහගෙන වේස මායම් දාන තක්කඩි නාකි මයිනා ගේ වල්ල ඉරුවා නම් V8 එකක යන්න තිබුනා නේ .
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    9,075
    3,973
    113
    Ohio, USA
    Maru Helmet Eka


    abc83df75e4a848995468a452b2c2e2f.jpg
     
    • Haha
    Reactions: Candid-B