සම්මා ඩ්‍රයිවින්ග්..

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    අද කලර් ලයිට් එකේ ඉද්දි ටීශර්ට් එකක් නැති තට්ටෙ තියෙන පොරක් කාර් එකක ඉන්නවා දැක්කා ඩ්‍රයිවිං සීට් එකේ......ටිකක් උවමනාවෙන් බැලුවම තමයි දැක්කෙ සිවුර පාත් කරලා හාමුදුරු කෙනෙක් කියලා....මාත් එක්ක ආපු පොරට මං ඒක පෙන්නුවා.එතකොටම උන්නාන්සෙ ශටර් එක පාත් කරලා මල්ලි දැකලා නැත්තන් බලා ගනිං කියලා දේශනා කලා...
    😂
    පස්සෙ ඒ හාමුදුරු අයියා යන ගමනුත් අපිට දර්මානුශාසනාවක් කලා.මගේ පිටිපස්සෙ ගිය යාලුවා ඒක වීඩියෝ කර ගත්තා අපේ බෞද්ද ජනතාවට උන්නාන්සෙගේ බණ අහන්න සලස්වන්න.....අවසානයේදී මාගේද සීලය බිඳුන අතර උන්නාන්සේ මා හට පලයං හු#$ යන්න යනුවෙන් අනුශාසනා කලා
    😂
    ඇත්තටම අපි වගේම පොරවල් නේද තට්ටෙ ගාලා සිවුර දා ගෙන ඉන්නෙ කියලා මට එවෙලේ තේරුනා....ඒක නිසා දානයක් දෙනවනම් එක එකාට සැප ගන්න පිං බත් ගිලලා තෙල වැඩි වෙන්න නෙමෙයි ඇත්තටම නැති බැරි මනුස්සයෙක්ට දෙන්න.....ඔයාලට ගුන බුස.....
    #සම්මාරයිඩර්ස් CAQ-2378
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,350
    1
    17,033
    113
    −273.15°C
    Janaka Tharanga
    පින් කරන්න ඕනි නම් දුප්පත් අහිංසක මිනිස්සු පාරවල් ගානේ ඉන්නවා එ අයට උදවු කරන්න..
    සිවුරු දාගෙන ඉන්න හොර හැත්තට ගිල්ලනවට වඩා ඒක පින්..
    බොරුවට නැ කියන්න එපා හැම ගමකම දැන් පන්සල් හාමුදුරුවෝ බුදුන් වහmන්සේ
    දේශනා කරපු දහම නෙවෙයි දේශනා කරන්නේ එක update කරලා තියෙන්නේ..
    බෝධි පූජා.. දාන ගෙවල්.. මඟුල් වගේ
    කලින් දවසෙ ලිස්ට් එක දෙන්නෙ.. :lol:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oya thatta vesige puthalata gahala pannanna one...dan nugath, thaniyen deyak karaganna bari hama ponnayama mahana venawa...athata payata vada karana un, thun velama nikan, business, kello, kollo gahanna scene okkoma tiyena maha sakkili thanak vela...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    හාමුදුරුනමක් උනාම ඩ්‍රයිව් කරන එක අකපද බන් ඒක හැකියාවක් නේ එකෙන් අල්පේක්ශ ජීවිතයට හානියක් නෑනේ. දැන් බුදි දහම තියෙන්නේ කරත්ත තිරික්කල් කාලේ නෙමෙයි මෝටර් වාහන යුගයේ ඉතින් එක මුලික අවශ්‍යතාවයක් නේ . දානෙකට පැය ගානින් වඩින්න , පිරිතකට , අවමගුලකට මගුලකට උනත් හාමුදුරුවන්ට සට පට සට්ටපඩි කියලා වඩින්න පුලුවන් නේ. රටේ අනික් ආගම් තුනේම පුජකයන්ට වාහන එලවන්න සහ වාහන සන්තකයේ තබා ගන්නවා . පන්සලට බෑ හාමුදුරුවන්ට බෑ එලවන්න . මොකද්ද මේ උබලගේ ලෞකික බෞද්ධ ධර්ශනය බන් . ඕම නම් පෝන් එකක් ලැප්ටොප් වගේ දේවල් භාවිතයත් හොද නෑ කොටින්ම දැලි පිහිය භායනක දෙයක් හිස බූගැවට . මේ අඩුකුලේ වන්නියක කොල්ලො ටිකක් ආගම කෝමද තියෙන්න ඕනේ කියලා හදනවා . හනමිටි අදහස් තියන 2500 සුද්දගේ මගුලෙන් වලත්ත
    ලෙස හයිබ්‍රිඩ් උනාම එන ප්‍රතිඵල . ඝණය සුපිරි මීට කලින් දැකලා නැද්ද වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න 😂
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359

    ඒ උනාට පරුෂ වචන වලින් බැන වදින්න කියල කොහෙවත් කියල තියේද බං
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    පන්සල වලට දන් දෙන්න ඕනේ නම් ටික කාලයක් සල්ලි එකතු කරලා හිතවත් අය එක්ක සෙට් වෙලා දුෂ්කර පැති වල පන්සල්වලට ගිහින් උදව් කරන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    ඒ උනාට පරුෂ වචන වලින් බැන වදින්න කියල කොහෙවත් කියල තියේද බං
    ඔය වගේ අහිකුණ්ඨික ඉගෙලෙන සමනලුන්ට ඉතින් බණ කියන්නද කියන්නේ. හාමුදුරු කෙනෙක් උනාට මගෙත් පයිය නගිනවා කියලා බනින්න ඕනේ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඔය වගේ අහිකුණ්ඨික ඉගෙලෙන සමනලුන්ට ඉතින් බණ කියන්නද කියන්නේ. හාමුදුරු කෙනෙක් උනාට මගෙත් පයිය නගිනවා කියලා බනින්න ඕනේ.
    හාමුදුරුවො කෙනෙක්ට විනයක් තියෙන්න ඕන බං. එහෙම නැතුව තැන තැන කුණුහර්ප කිය කිය ඇවිදින එක නෙමෙයි. මටත් මේකෙ වාහනයක් පදින එක නෙමෙයි ප්‍රශ්නෙ ඔය කියන දේවල්.