true. සමහර ඒවා අලුත් කියලා හිතුවට රීමේක්.ඒ උනාට පොරගෙ පරණ සිංදු සෙට් එක තරම් අලුත් ඒවා මට සෙට් නෑ බං. ලුණු දෙහි එහෙම ඇහෙද්දි හිත අතීතෙට යනවා.
මම හිතන් හිටපු ඒවා මම කියන්නේමොන වගේ ඒවද?
ඒවල ඔරිජිනල් කියන්නෙ කවුද?මම හිතන් හිටපු ඒවා මම කියන්නේ
ලොරෙන්සෝද අල්මේදා
උපන් දිනේ
ඔබ දුටු ඒ මුල් දිනේ
පෙම් ලොවේ
Scurvy ge photo eka dagattu account kiyak tiyenawada ban? Okkoma patalenawa![]()
Siraඒ උනාට පොරගෙ පරණ සිංදු සෙට් එක තරම් අලුත් ඒවා මට සෙට් නෑ බං. ලුණු දෙහි එහෙම ඇහෙද්දි හිත අතීතෙට යනවා.