Sunil Perera's Final song released

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    6,107
    12,776
    113
    Miami
    ඒ උනාට පොරගෙ පරණ සිංදු සෙට් එක තරම් අලුත් ඒවා මට සෙට් නෑ බං. ලුණු දෙහි එහෙම ඇහෙද්දි හිත අතීතෙට යනවා.
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    712
    1,149
    93
    ඒ උනාට පොරගෙ පරණ සිංදු සෙට් එක තරම් අලුත් ඒවා මට සෙට් නෑ බං. ලුණු දෙහි එහෙම ඇහෙද්දි හිත අතීතෙට යනවා.
    true. සමහර ඒවා අලුත් කියලා හිතුවට රීමේක්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    11,240
    4,720
    113
    EMINEM ගේ song ඵක කරපු අපේ රැන්ඩි කොල්ලගෙ වැඩක් නේ..බලපු ගමන් තේරුණ උගේ වැඩක් කියලා..

     
    • Love
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    6,107
    12,776
    113
    Miami
    මම හිතන් හිටපු ඒවා මම කියන්නේ

    ලොරෙන්සෝද අල්මේදා
    උපන් දිනේ
    ඔබ දුටු ඒ මුල් දිනේ
    පෙම් ලොවේ
    ඒවල ඔරිජිනල් කියන්නෙ කවුද?
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    776
    1
    713
    93
    Penthouse Mansion
    Scurvy ge photo eka dagattu account kiyak tiyenawada ban? Okkoma patalenawa 😂
    🤣🤣

    ඒ උනාට පොරගෙ පරණ සිංදු සෙට් එක තරම් අලුත් ඒවා මට සෙට් නෑ බං. ලුණු දෙහි එහෙම ඇහෙද්දි හිත අතීතෙට යනවා.
    Sira
    ------ Post added on Nov 24, 2022 at 9:28 PM