Monitor ekak ona 40,000ta aduwin ,honda ekak, 22 inch wath oona
C corp Well-known member Jan 12, 2016 2,197 914 113 Nov 26, 2022 #1 Monitor ekak ona 40,000ta aduwin ,honda ekak, 22 inch wath oona
ST.PIERRE Well-known member Jun 19, 2017 5,674 10,698 113 octagon Nov 26, 2022 #2 Dell තියෙනවා නේද 24 inch එකක් 45 ට වගේ.use ඒවත් හොඳ ඒවා තියෙනවා ඔය ගානට. Reactions: imhotep and corp
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,211 113 ඩොටේ Nov 26, 2022 #3 පාවිච්චි කරන්නෙ මොනවාටද කිව්වා නම් දන්න අය හොඳ එකක් කියයි. (office work, graphic design, games) මං හිතන්නෙ 30,000 - 40,000/= අතර ගාණකට පාවිච්චි කරපු එකක් ගන්නවාට වඩා 45,000 - 50,000/= විතර දීලා අලුත් එකක් ගන්න එක හොඳයි warranty එක්ක. https://www.nanotek.lk/product/1619 https://www.gamestreet.lk/product_view.php?pid=NDky Reactions: Hasitha22 and corp
පාවිච්චි කරන්නෙ මොනවාටද කිව්වා නම් දන්න අය හොඳ එකක් කියයි. (office work, graphic design, games) මං හිතන්නෙ 30,000 - 40,000/= අතර ගාණකට පාවිච්චි කරපු එකක් ගන්නවාට වඩා 45,000 - 50,000/= විතර දීලා අලුත් එකක් ගන්න එක හොඳයි warranty එක්ක. https://www.nanotek.lk/product/1619 https://www.gamestreet.lk/product_view.php?pid=NDky
kinkon Well-known member Aug 5, 2007 115,621 2 115,499 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 26, 2022 #4 බම්ප්
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Nov 27, 2022 #5 xVOLDYx said: පාවිච්චි කරන්නෙ මොනවාටද කිව්වා නම් දන්න අය හොඳ එකක් කියයි. (office work, graphic design, games) මං හිතන්නෙ 30,000 - 40,000/= අතර ගාණකට පාවිච්චි කරපු එකක් ගන්නවාට වඩා 45,000 - 50,000/= විතර දීලා අලුත් එකක් ගන්න එක හොඳයි warranty එක්ක. https://www.nanotek.lk/product/1619 https://www.gamestreet.lk/product_view.php?pid=NDky Click to expand...
xVOLDYx said: පාවිච්චි කරන්නෙ මොනවාටද කිව්වා නම් දන්න අය හොඳ එකක් කියයි. (office work, graphic design, games) මං හිතන්නෙ 30,000 - 40,000/= අතර ගාණකට පාවිච්චි කරපු එකක් ගන්නවාට වඩා 45,000 - 50,000/= විතර දීලා අලුත් එකක් ගන්න එක හොඳයි warranty එක්ක. https://www.nanotek.lk/product/1619 https://www.gamestreet.lk/product_view.php?pid=NDky Click to expand...
Nidarshana_k Well-known member Feb 19, 2022 28,834 1 49,969 113 ප*යාගල sorry.com Nov 27, 2022 #6 Oya ganan walat thiynne fullHD thamai. Hoda graphuc card ekak thiyeni nm 2K ekak wath ganna balapan.nathnm passe aparade kiyala hithei. Dn nm thiynne patta paadu ganan
Oya ganan walat thiynne fullHD thamai. Hoda graphuc card ekak thiyeni nm 2K ekak wath ganna balapan.nathnm passe aparade kiyala hithei. Dn nm thiynne patta paadu ganan