Computer monitor

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    පාවිච්චි කරන්නෙ මොනවාටද කිව්වා නම් දන්න අය හොඳ එකක් කියයි. (office work, graphic design, games)
    මං හිතන්නෙ 30,000 - 40,000/= අතර ගාණකට පාවිච්චි කරපු එකක් ගන්නවාට වඩා 45,000 - 50,000/= විතර දීලා අලුත් එකක් ගන්න එක හොඳයි warranty එක්ක.

    https://www.nanotek.lk/product/1619

    https://www.gamestreet.lk/product_view.php?pid=NDky
     
    • Like
    Reactions: Hasitha22 and corp

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    පාවිච්චි කරන්නෙ මොනවාටද කිව්වා නම් දන්න අය හොඳ එකක් කියයි. (office work, graphic design, games)
    මං හිතන්නෙ 30,000 - 40,000/= අතර ගාණකට පාවිච්චි කරපු එකක් ගන්නවාට වඩා 45,000 - 50,000/= විතර දීලා අලුත් එකක් ගන්න එක හොඳයි warranty එක්ක.

    https://www.nanotek.lk/product/1619

    https://www.gamestreet.lk/product_view.php?pid=NDky
    :yes::yes::yes: