හොඳ ENT සර්ජන් කෙනෙක්

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    අපේ අක්ක කෙනෙක්ට වම කනේ අමාරුවක් තියෙනවා කාලෙක ඉඳන්. ඇහෙනවා ගොඩක් අඩුයි. දැන් ලඟදි ඉඳන් කැක්කුම තියෙනවලු. කනේ කේස් එකක් නිසා බැලන්ස් එකත් හිටපු ගමන් නැති වෙනවා.
    ඩොකාල කීපදෙනෙක්ට පෙන්නුවා. අස්ථියක් මැරිලු. ඔපරේට් කරන්න එපා කියනවා. විසඳුමක් නැහැලු.
    ඕක අහගන්න ඕන නැහැනේ බන් ඩොකෙක්ගෙන්.
    වෙන කවුද හොඳ දක්ෂ පෙන්නන්න පුළුවන් ඩොක්ටර්ස්ලා ඉන්නේ කොළඹ ?
     
    • Like
    Reactions: kinkon

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    සීතා ENT
    මේ ගෑනි ගාවට නම් යන්න එපා :lol: ඩොක්ටර් ශෝබිත කියල එක්කෙනෙක් මගේ කනේ කරා හොද ඩොක්ටර් දැන් නම් කොහෙද දන්නේ නැහැ :dull:
     
    • Like
    Reactions: dot.Net

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    අපේ අක්ක කෙනෙක්ට වම කනේ අමාරුවක් තියෙනවා කාලෙක ඉඳන්. ඇහෙනවා ගොඩක් අඩුයි. දැන් ලඟදි ඉඳන් කැක්කුම තියෙනවලු. කනේ කේස් එකක් නිසා බැලන්ස් එකත් හිටපු ගමන් නැති වෙනවා.
    ඩොකාල කීපදෙනෙක්ට පෙන්නුවා. අස්ථියක් මැරිලු. ඔපරේට් කරන්න එපා කියනවා. විසඳුමක් නැහැලු.
    ඕක අහගන්න ඕන නැහැනේ බන් ඩොකෙක්ගෙන්.
    වෙන කවුද හොඳ දක්ෂ පෙන්නන්න පුළුවන් ඩොක්ටර්ස්ලා ඉන්නේ කොළඹ ?
    They are attributing this to "Otosclerosis" - abnormal hardening of the body tissue - bones in the middle ear gets remodeled and you lose hearing. You also get dizziness and imbalance.

    When this bone marked "Stapes" becomes stuck and is unable to vibrate, sound cannot travel through the ear and hearing becomes impaired.

    ear.jpg
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    R. P Dayasena - Golden Key
    Sobitha Atyagallage - Golden Key
    Shantha Perera - Golden Key

    Best - Jha Devanand - Lanka Hospital Indian doctor
    R. P Dayasena - Golden Key
    Sobitha Atyagallage - Golden Key
    Best - Jha Devanand - Lanka Hospital Indian doctor

    මේ 3 දෙනාටම පෙන්නුවලු බන්. කවුරුත් බෙහෙතක් වත් දීලා නැහැ pain එකට වත්. :sorry::sorry:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    R. P Dayasena - Golden Key
    Sobitha Atyagallage - Golden Key
    Best - Jha Devanand - Lanka Hospital Indian doctor

    මේ 3 දෙනාටම පෙන්නුවලු බන්. කවුරුත් බෙහෙතක් වත් දීලා නැහැ pain එකට වත්. :sorry::sorry:
    Chandra Jayasuriya
     
    • Like
    Reactions: dot.Net

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්

    අඩෝ සිරාවට.

    එහෙනම් හොඳ ෆැමිලි doctir කෙනෙක්ට හරි physicians කෙනෙක් ට වගේ පෙන්නලා අහන්න කට ද (මොනවා සම්බන්ධ කෙනෙක් ට ද? ) පෙන්නන්න ඕන කියලා. Eg - neuro surgeon, etc..
     
    • Like
    Reactions: dot.Net

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    R. P Dayasena - Golden Key
    Sobitha Atyagallage - Golden Key
    Best - Jha Devanand - Lanka Hospital Indian doctor

    මේ 3 දෙනාටම පෙන්නුවලු බන්. කවුරුත් බෙහෙතක් වත් දීලා නැහැ pain එකට වත්. :sorry::sorry:

    You wrote "ඩොකාල කීපදෙනෙක්ට පෙන්නුවා. අස්ථියක් මැරිලු. ඔපරේට් කරන්න එපා කියනවා. විසඳුමක් නැහැලු"

    From that I guessed that a probable condition could be Otoscelrosis. But that's not the only possibility.

    What's the point in more doctor shopping? It's quite alright to get an independent second or even a third opinion. There's no sense in going for more. These specialists know their stuff. Don't compare them with the likes of Namal Rajapaksa.

    You didn't mention what they all said. Did all of them diagnose the same condition? Did they carry out any tests? Surely they must have informed the patient about what the condition is. Post what you know.
     
    • Like
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    You wrote "ඩොකාල කීපදෙනෙක්ට පෙන්නුවා. අස්ථියක් මැරිලු. ඔපරේට් කරන්න එපා කියනවා. විසඳුමක් නැහැලු"

    From that I guessed that a probable condition could be Otoscelrosis. But that's not the only possibility.

    What's the point in more doctor shopping? It's quite alright to get an independent second or even a third opinion. There's no sense in going for more. These specialists know their stuff. Don't compare them with the likes of Namal Rajapaksa.

    You didn't mention what they all said. Did all of them diagnose the same condition? Did they carry out any tests? Surely they must have informed the patient about what the condition is. Post what you know.

    Their common opinion is "do nothing & stay with the pain"

    අනිත් හැමෝම audio test කරලා තිබ්බ, අර ඉන්දියන් ඩොක්ටර් කිසිම ටෙස්ට් රිපෝර්ට් එකක් වත් බලල නැහැ. ලෙඩේ විස්තර අහල,
    "මොකුත් කරන්න බැහැ. ඔපරේට් කරන්නත් එපා, ඕක තව වැඩි වෙයි" කිව්වලු.
    pain එකට මොකක් හරි ඉල්ලුවම අර නිකන් eye, ear ඩ්‍රොප් එකක් දීලා එවල තිබ්බා.

    කණ නම් දැන් කොහොමත් ඇහෙන්නේ නෑ. (මුලින්ම ඩොක්ටර්ස්ලා පෙන්නද්දී 50% මැරිලා කිව්වා, දැන් මේ පෙන්නලාම 90% මැරිලා)
    කණෙන් නේ ඇගේ බැලන්ස් එක හදන්නේ, දැන් මෙයාට අවුල හිටපු ගමන් බැලන්ස් නැති වෙලා වැටෙන්න යනවා. අවුරුදු 36, පොඩි එකෙකුත් ඉන්නවා, පව් වැඩේ.

    R. P Dayasena - Golden Key
    Sobitha Atyagallage - Golden Key

    මේ දෙන්න මුලින් කිව්වේ කැන්සර් වෙන්නැති කියල, CT / MRI කරලා එහෙම අවුලක් නෙවෙයි කියල හොයා ගත්තේ.

    මොකක් කරන්නද මන්ද, දවසින් දවස weak වෙනවා.
     
    • Sad
    Reactions: imhotep

    සල්ලි තියෙනවා නම් Online චැනල් කරලා සින්ගපූර් or India or USA හොද doctor කෙනෙක්ට පෙන්නලා බලන්න. ලොකු ගානක් නම් යන්නේ නැහැ පෙන්නන්න. එහෙ බෙහෙත් ගන්න යන්න උනොත් තමා ලොකුවට වියදම් යන්නේ.

    ලංකාවේ Aus , CANADA ගිහින් ඉන්න අය ODoc App එකෙන් ලංකාවේ Doc ල චැනල් කරනවා වගේ පිටරට channeling center or හොස්පිටල් through හොද doc කෙනෙක් හොයාගන්න.

    Youtube / WEB එකේ ඔකගැන හොයල ඕකට මොකක්ද කියන්නේ කියලා හොයා ගෙන හොද doc කෙනෙක් ලෝකෙන්ම හොයාගන්න. ලංකාව කොහොමත් අවුරුදු 10 - 15ක් වගේ පස්සෙන් ඉන්නේ ලෝකේ දියුණු රටවල් වල medical treatment එක්ක.

    https://earnosethroat.com.sg/
     
    • Like
    Reactions: dot.Net and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    Their common opinion is "do nothing & stay with the pain"

    අනිත් හැමෝම audio test කරලා තිබ්බ, අර ඉන්දියන් ඩොක්ටර් කිසිම ටෙස්ට් රිපෝර්ට් එකක් වත් බලල නැහැ. ලෙඩේ විස්තර අහල,
    "මොකුත් කරන්න බැහැ. ඔපරේට් කරන්නත් එපා, ඕක තව වැඩි වෙයි" කිව්වලු.
    pain එකට මොකක් හරි ඉල්ලුවම අර නිකන් eye, ear ඩ්‍රොප් එකක් දීලා එවල තිබ්බා.

    කණ නම් දැන් කොහොමත් ඇහෙන්නේ නෑ. (මුලින්ම ඩොක්ටර්ස්ලා පෙන්නද්දී 50% මැරිලා කිව්වා, දැන් මේ පෙන්නලාම 90% මැරිලා)
    කණෙන් නේ ඇගේ බැලන්ස් එක හදන්නේ, දැන් මෙයාට අවුල හිටපු ගමන් බැලන්ස් නැති වෙලා වැටෙන්න යනවා. අවුරුදු 36, පොඩි එකෙකුත් ඉන්නවා, පව් වැඩේ.

    R. P Dayasena - Golden Key
    Sobitha Atyagallage - Golden Key

    මේ දෙන්න මුලින් කිව්වේ කැන්සර් වෙන්නැති කියල, CT / MRI කරලා එහෙම අවුලක් නෙවෙයි කියල හොයා ගත්තේ.

    මොකක් කරන්නද මන්ද, දවසින් දවස weak වෙනවා.
    So none of them had a provisional diagnosis?
    Otosclerosis usually does not cause serious pain, but results in hearing loss and imbalance. Acoustic Neuroma is another possibility but CT/MRI can eliminate it. So obviously this falls under hard to find unilateral SSHL. There can be many causes including autoimmune diseases and it's not easy to isolate a specific underlying cause. :(
    BTW did they do a sinus scan?