Software field එකේ අය එන්න

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43
    කොල්ලනෙ උබලා CV එකට NON RELATED REFEREES ලා දානවද? එතකොට ඉගෙන ගත්ත ඉස්කොලෙ අරවා මේවා වැදගත්ද? මම දැනට ඉන්නෙ SE ලෙවල් එකේ... මේක තමා current CV format එක...

    මේකෙ අඩු පාඩු මොනවද? මේ ස්කොලෙ අරම්වා මේවා ඕනිද ? දැන pages දෙකයි


    Profile

    brief intro about me, experience and my aim

    EDUCATION

    BSc. (Hons.) Software Engineering
    Example UNI

    G.C.E (A/L) Advance Level Examination (2014)
    (Mathematics Stream)
    Example College G.C.E (O/L)

    Ordinary Level Examination (2011)
    Example College

    PROJECTS

    participated projects while industry + UNI final year project

    SKILLS

    Programming(C#, ASP Webforms, WCF, Web API , .Net Core, ASP MVC and .Net related technologies)
    Database Handling (ORACLE , SQL server)

    Personal Skills

    Fast Learner, Team Player ,Leadership , etc....

    WORK EXPERIENCE

    Industry experiences

    NON RELATED REFEREES

    two REFEREES



    මට පොඩ්ඩක් පුලුවන් කෙනෙක් සාම්පල් cv එකක් එවනවද, ලොකු උදව්වක්... උබලට දවසක හරියයි මට මේ කරපු පිනෙන්, ගොඩ යන්න ඉල්ලන්නෙ මේ උදව්ව,please bros
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,582
    113
    Miami
    තමන්ට prove කරන්න බැරිනම් personal skills වගේ ඒව දාන්න එපා. experience, සහතික තියෙන skills මුලට දාන්න. ඉස්කෝල education එක එච්චර වැදගත් නෑ. ඒව දෙවනි තැනට දාන්න.
     
    • Like
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,943
    113
    ඉස්කෝලෙ දාපන් හැබැයි ඕලෙවල් ඒලෙවල් සබ්ජෙක්ට් වෙන වෙනම දාල ඒවගෙ රිසාල්ට් දාන්න එපා ඒක චොර. Referees ලා අනිවා දාපන්. මහා ලොකු ඩයල් වෙන්න ඕනෙ නෑ. උබේ කලින් කම්පැනි වල වැඩකරපු උබලා එක්ක හොදට ෆිට් Senior Engineer ලා දෙන්නෙක් දාපන්. ෆ්‍රෙශ් එකෙක් නං කැම්පස් එකේ ෆිට් ලෙචාලා දෙන්නෙක් දාපන්
     

    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    තමන්ට prove කරන්න බැරිනම් personal skills වගේ ඒව දාන්න එපා. experience, සහතික තියෙන skills මුලට දාන්න. ඉස්කෝල education එක එච්චර වැදගත් නෑ. ඒව දෙවනි තැනට දාන්න.

    ඉස්කෝලෙ දාපන් හැබැයි ඕලෙවල් ඒලෙවල් සබ්ජෙක්ට් වෙන වෙනම දාල ඒවගෙ රිසාල්ට් දාන්න එපා ඒක චොර. Referees ලා අනිවා දාපන්. මහා ලොකු ඩයල් වෙන්න ඕනෙ නෑ. උබේ කලින් කම්පැනි වල වැඩකරපු උබලා එක්ක හොදට ෆිට් Senior Engineer ලා දෙන්නෙක් දාපන්. ෆ්‍රෙශ් එකෙක් නං කැම්පස් එකේ ෆිට් ලෙචාලා දෙන්නෙක් දාපන්


    Thanks, bros, bump
     
    • Like
    Reactions: Solo Rider and saja

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,791
    1
    15,065
    113
    Top Header
    Name centered
    Photograph
    email and contact info strip


    Right side (70% width)

    1. Work Experience
    Company start mm/yyyy end mm/yyyy
    Reaponsibilities:
    Projects
    Technologies
    2. Professional Certifications
    information about certificate
    3. Education
    Degree title
    Main subjects comma seperated

    Left side (30% width)
    Skills
    ex. .NET , SQL, React
    Contact Information
    email phone
    social contacts

    If space remaining,. Referees in bottom footer
    Use canva. its easy
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ubata 2+ years experience thiyenwa nm school danna epa mchn..

    udinma work experience danna

    university danna..

    mn nm referee dala na..but dana eka hodai.mokada samahara un illanawa and form ekk yawanawa ref lata
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    01. Danata SE nan school ona ne.
    Experiance udinma enna one, Samaharu nan Education mulin danawa, deweniyata experiance danawa ( SE walata ) . loku awulak ne man hithanne.

    02. Final project eka IEEE wage publish karala nan eka dapan. nathnan danna one ne SE cv ehekata

    03. Mama ref dala ne, 'Upon Request' kiyala thiyenne. illwoth witharak danawa. Ref illana job walata CV eka update karala denawa.
    Ref widiyata ubath ekka wAda karapu, mokku hari dapan. Unge titile maha loku ewa one ne

    04. Sample ekak ewannan, gedara gihilla. PM ekak danna, after 10 PM

    CV eka hadala, me kata hari PM dala balala denna kiyanna, help ekak nodi inna ekak ne.
    HAneo , TNHM , Error365!