ලංකාවෙන් යන එකද විසඳුම?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    පොඩි එකයි අම්මයි තාත්තයි දාලා යන්න බැරි නිසා මේකට වෙලා ඉන්නවා.. සංසාරයේ අපි ඔය වගේ දියුණු රටවල ජීවත්වෙලා ඉන්න ඇති කියලා හිතනවා.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Mata nm kisi kick ekak na...tesla model x nemei mona magule car ekak thibbath...lankwe wage vibe ekak na..munuth ekai owa youtube dala hari sri lankan attention eka ganne...aththa kathawa oka...pitarata jeewath wena akek gen ahala balahan.

    පොඩි එකයි අම්මයි තාත්තයි දාලා යන්න බැරි නිසා මේකට වෙලා ඉන්නවා.. සංසාරයේ අපි ඔය වගේ දියුණු රටවල ජීවත්වෙලා ඉන්න ඇති කියලා හිතනවා.
    Amma thaaththa dala apu nisa kiyanne...api hamadama jeewath wenne na...uba diwyalokeka jeewath unath hamadama jeewath nowena demawpiyo dala yanna hithanna wath epa...awama therei moda wadak kiyala..mokada me pennana wage sepak na loweth...lunui bathui hari kala sathutin hitahn..lankawe gemak gahanna bari kamak na.
    ------ Post added on Nov 28, 2022 at 10:24 AM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව්. ලංකාවෙන් යන එක තමයි විසඳුම. පුළුවන් හැම එකෙක්ම හොඳ රටකට පලයව්.
     
    • Love
    Reactions: Hasitha22

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    Mata nm kisi kick ekak na...tesla model x nemei mona magule car ekak thibbath...lankwe wage vibe ekak na..munuth ekai owa youtube dala hari sri lankan attention eka ganne...aththa kathawa oka...pitarata jeewath wena akek gen ahala balahan.

    Amma thaaththa dala apu nisa kiyanne...api hamadama jeewath wenne na...uba diwyalokeka jeewath unath hamadama jeewath nowena demawpiyo dala yanna hithanna wath epa...awama therei moda wadak kiyala..mokada me pennana wage sepak na loweth...lunui bathui hari kala sathutin hitahn..lankawe gemak gahanna bari kamak na.
    ------ Post added on Nov 28, 2022 at 10:24 AM
    වයසයි බන් අම්මටයි තාත්තටයි දෙන්නටම. මම ඉපදිලා තියෙන්නේ අම්මට 40න්. ඒ දෙන්නට මේ වෙලාවේ සලකන එක ලොකු දෙයක් අපි සැප විදින්න පිටරටකට යනවට වැඩිය මොකද ඒ මිනිස්සුන්ට care එක නැති උනොත් වැඩි කල් ජීවත් වෙන එකක් නෑ. කාලෙකට සැරයක් හරි කාර් එකේ ඒ මිනිස්සු ගමනක් එක්කරගෙන ගිහින් මානසිකව සතුටක් දෙන්න පුළුවන් අමාරැවෙන් හරි ලංකාවේ ඉන්න නිසයි. රට ගියපු ගොඩක් උන් ඒ රටවල සුන්දරත්වය ගැන කරන yt චැනල් පුළුවන් වෙලාවට බලනවා බන් විනෝදාංශයක් විදිහට
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් ගොඩක් මිනිස්සු ලංකාවෙන් යන්නෙ මෙහෙ හම්බෙන පඩියෙන් ජිවත් වෙන්න බැරි නිසානෙ. එත් වෙන රටකට ගියත් ඩොලර් 3000, 4000, 5000 වැඩිම උනොත් 10,000 ක් ගනී අවුරුදු ගානක් ගිහින් ( බිස්නස් එකක් නොකර ජොබ් එකක් විතරක් කරොත් මම කියන්නෙ ) එත් එහෙම හම්බකරන ගානෙනුත් 30% - 40% tax එක ගෙව්වම ඉතුරු වෙන ගානෙන් මාසෙට අමතර ගානක් ඉතුරු කරගන්න බෑ මම හිතන විදිහට expenses වලට අයින් කරාම. හොඳට කාල ඇඳලා හොඳ වාහනයක් අරගෙන ට්‍රැවල් කරලා හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ඇති. එත් මට හිතෙන්නෙ ඒ ගානම මෙහෙ ඉඳන් හම්බකරොත් පිටරටක ඉන්නවට වැඩිය සැපේ ඉන්න පුළුවන්. උදා: මෙහෙ ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මාසෙට අඩුම ඩොලර් 2000ක් හෙව්වත් ලක්ෂ 7 කට වැඩියෙන් එනවා. ඒ වගේ ගානක් මෙහෙ ඉඳන් හොයනවා කියන්නෙ සුපිරියට ඉන්න පුළුවන් ට්‍රැවල් කරලා. quality of life එකේ වෙනසක් තියෙනවා ඒක ඇත්ත. එත් ඉතින් ලංකාවේ උනත් සල්ලි තියෙන මිනිස්සු සැපට ඉන්නවනෙ. මම හරිද වැරදිද දන්නෙ නෑ මට හිතුන දේ

    උඹ ඔය කිව්වට "මෙහෙ ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මාසෙට අඩුම ඩොලර් 2000ක්" වත් හොයන්ඩ ඇත්තටම හොඳ skill එකක් තියෙන්න ඕන. එහෙමවත් skill එකක් නැති එවුන්ට කරන්න තියෙන්නේ shenat ගොබ්බිගෙ පුතා වගේ ඔසී ගිහින් කක්කුස්සි හෝදන්න. 😄😄
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    උඹ ඔය කිව්වට "මෙහෙ ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මාසෙට අඩුම ඩොලර් 2000ක්" වත් හොයන්ඩ ඇත්තටම හොඳ skill එකක් තියෙන්න ඕන. එහෙමවත් skill එකක් නැති එවුන්ට කරන්න තියෙන්නේ shenat ගොබ්බිගෙ පුතා වගේ ඔසී ගිහින් කක්කුස්සි හෝදන්න. 😄😄
    True :yes:
     
    • Love
    Reactions: Kolama

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    රටවල් වල යනවනම් සැපට ඉන්න පුළුවන් ගානක හොයන්න පුළුවන් ස්කිල් එකක් හදාගෙන එන්න. නිකන් හාල් ජොබ් හැමදාම කර කර ඉන්න ගියාම ජීවිතේ එපා වෙනවා. අම්මලා නෑදැයෝ අරවා මේවා නිසා යන්න බෑ නම් ඔයා යන්න එපා. හැබැයි අනිත් මිනිස්සුත් ඒ නිසා නොයා ඉන්න ඕන කියල ඔයාගේ ඔපීනියන් එක අනිත් උන්ගේ මුනේ උලන්න එන්න එපා . ලංකාවේ ගේමක් ගහල පිට රටක ලිවින්ග් ස්ටැන්ඩඩ් එකට ලංකාවේ ඉන්න පුළුවන් නම් ඉන්න. අපි යකෝ රටත් නොයා ඉදලා පාටි දාල ට්‍රිප් ගිහින ආතල් ගන්නවා කියල ටෝක් දෙන්නෙපා. පාටි දාල ට්‍රිප් යනවා කියන්නේ සාමාන්යෙන් කෑම කනවා වගේ සාමාන්‍ය දෙයක්.

    මේ වගේ ත්‍රෙඩ් කියව කියව ඉන්න ගියාම එපා වෙනවා අයියෝ
     
    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    478
    63
    දැන් ගොඩක් මිනිස්සු ලංකාවෙන් යන්නෙ මෙහෙ හම්බෙන පඩියෙන් ජිවත් වෙන්න බැරි නිසානෙ. එත් වෙන රටකට ගියත් ඩොලර් 3000, 4000, 5000 වැඩිම උනොත් 10,000 ක් ගනී අවුරුදු ගානක් ගිහින් ( බිස්නස් එකක් නොකර ජොබ් එකක් විතරක් කරොත් මම කියන්නෙ ) එත් එහෙම හම්බකරන ගානෙනුත් 30% - 40% tax එක ගෙව්වම ඉතුරු වෙන ගානෙන් මාසෙට අමතර ගානක් ඉතුරු කරගන්න බෑ මම හිතන විදිහට expenses වලට අයින් කරාම. හොඳට කාල ඇඳලා හොඳ වාහනයක් අරගෙන ට්‍රැවල් කරලා හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ඇති. එත් මට හිතෙන්නෙ ඒ ගානම මෙහෙ ඉඳන් හම්බකරොත් පිටරටක ඉන්නවට වැඩිය සැපේ ඉන්න පුළුවන්. උදා: මෙහෙ ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මාසෙට අඩුම ඩොලර් 2000ක් හෙව්වත් ලක්ෂ 7 කට වැඩියෙන් එනවා. ඒ වගේ ගානක් මෙහෙ ඉඳන් හොයනවා කියන්නෙ සුපිරියට ඉන්න පුළුවන් ට්‍රැවල් කරලා. quality of life එකේ වෙනසක් තියෙනවා ඒක ඇත්ත. එත් ඉතින් ලංකාවේ උනත් සල්ලි තියෙන මිනිස්සු සැපට ඉන්නවනෙ. මම හරිද වැරදිද දන්නෙ නෑ මට හිතුන දේ
    math ohoma hithuwa mulin pita rata enna kalin machan. masekata mama & wife laksha 10k wage salary ekak gaththa lankawe iddi e wadith ekka ape life eke hatiyata. Eth antima kale salli tibilath ganna dewal tibbe na epama una inna eka, babata school hambunet na. So okkoma aththa arala pita rata awa mulin akamaththen unath. Mehe Quality of Life supirima hemadema hariyatama wenawa. Tani kenage salary eken inna puluwan ithuruth karala. nati una dewal godak wadi namuth dan hitha hadan innawa Labuna dewal gana hithala sathutu wela. Me mata danane widiha tawa kenekta eka wenas wenna puluwan.