Amma thaaththa dala apu nisa kiyanne...api hamadama jeewath wenne na...uba diwyalokeka jeewath unath hamadama jeewath nowena demawpiyo dala yanna hithanna wath epa...awama therei moda wadak kiyala..mokada me pennana wage sepak na loweth...lunui bathui hari kala sathutin hitahn..lankawe gemak gahanna bari kamak na.පොඩි එකයි අම්මයි තාත්තයි දාලා යන්න බැරි නිසා මේකට වෙලා ඉන්නවා.. සංසාරයේ අපි ඔය වගේ දියුණු රටවල ජීවත්වෙලා ඉන්න ඇති කියලා හිතනවා.
uba anatha unskilled porakne![]()
![]()
![]()
වයසයි බන් අම්මටයි තාත්තටයි දෙන්නටම. මම ඉපදිලා තියෙන්නේ අම්මට 40න්. ඒ දෙන්නට මේ වෙලාවේ සලකන එක ලොකු දෙයක් අපි සැප විදින්න පිටරටකට යනවට වැඩිය මොකද ඒ මිනිස්සුන්ට care එක නැති උනොත් වැඩි කල් ජීවත් වෙන එකක් නෑ. කාලෙකට සැරයක් හරි කාර් එකේ ඒ මිනිස්සු ගමනක් එක්කරගෙන ගිහින් මානසිකව සතුටක් දෙන්න පුළුවන් අමාරැවෙන් හරි ලංකාවේ ඉන්න නිසයි. රට ගියපු ගොඩක් උන් ඒ රටවල සුන්දරත්වය ගැන කරන yt චැනල් පුළුවන් වෙලාවට බලනවා බන් විනෝදාංශයක් විදිහටMata nm kisi kick ekak na...tesla model x nemei mona magule car ekak thibbath...lankwe wage vibe ekak na..munuth ekai owa youtube dala hari sri lankan attention eka ganne...aththa kathawa oka...pitarata jeewath wena akek gen ahala balahan.
Amma thaaththa dala apu nisa kiyanne...api hamadama jeewath wenne na...uba diwyalokeka jeewath unath hamadama jeewath nowena demawpiyo dala yanna hithanna wath epa...awama therei moda wadak kiyala..mokada me pennana wage sepak na loweth...lunui bathui hari kala sathutin hitahn..lankawe gemak gahanna bari kamak na.
------ Post added on Nov 28, 2022 at 10:24 AM
දැන් ගොඩක් මිනිස්සු ලංකාවෙන් යන්නෙ මෙහෙ හම්බෙන පඩියෙන් ජිවත් වෙන්න බැරි නිසානෙ. එත් වෙන රටකට ගියත් ඩොලර් 3000, 4000, 5000 වැඩිම උනොත් 10,000 ක් ගනී අවුරුදු ගානක් ගිහින් ( බිස්නස් එකක් නොකර ජොබ් එකක් විතරක් කරොත් මම කියන්නෙ ) එත් එහෙම හම්බකරන ගානෙනුත් 30% - 40% tax එක ගෙව්වම ඉතුරු වෙන ගානෙන් මාසෙට අමතර ගානක් ඉතුරු කරගන්න බෑ මම හිතන විදිහට expenses වලට අයින් කරාම. හොඳට කාල ඇඳලා හොඳ වාහනයක් අරගෙන ට්රැවල් කරලා හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ඇති. එත් මට හිතෙන්නෙ ඒ ගානම මෙහෙ ඉඳන් හම්බකරොත් පිටරටක ඉන්නවට වැඩිය සැපේ ඉන්න පුළුවන්. උදා: මෙහෙ ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මාසෙට අඩුම ඩොලර් 2000ක් හෙව්වත් ලක්ෂ 7 කට වැඩියෙන් එනවා. ඒ වගේ ගානක් මෙහෙ ඉඳන් හොයනවා කියන්නෙ සුපිරියට ඉන්න පුළුවන් ට්රැවල් කරලා. quality of life එකේ වෙනසක් තියෙනවා ඒක ඇත්ත. එත් ඉතින් ලංකාවේ උනත් සල්ලි තියෙන මිනිස්සු සැපට ඉන්නවනෙ. මම හරිද වැරදිද දන්නෙ නෑ මට හිතුන දේ
Trueඋඹ ඔය කිව්වට "මෙහෙ ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මාසෙට අඩුම ඩොලර් 2000ක්" වත් හොයන්ඩ ඇත්තටම හොඳ skill එකක් තියෙන්න ඕන. එහෙමවත් skill එකක් නැති එවුන්ට කරන්න තියෙන්නේ shenat ගොබ්බිගෙ පුතා වගේ ඔසී ගිහින් කක්කුස්සි හෝදන්න.![]()

True![]()
math ohoma hithuwa mulin pita rata enna kalin machan. masekata mama & wife laksha 10k wage salary ekak gaththa lankawe iddi e wadith ekka ape life eke hatiyata. Eth antima kale salli tibilath ganna dewal tibbe na epama una inna eka, babata school hambunet na. So okkoma aththa arala pita rata awa mulin akamaththen unath. Mehe Quality of Life supirima hemadema hariyatama wenawa. Tani kenage salary eken inna puluwan ithuruth karala. nati una dewal godak wadi namuth dan hitha hadan innawa Labuna dewal gana hithala sathutu wela. Me mata danane widiha tawa kenekta eka wenas wenna puluwan.දැන් ගොඩක් මිනිස්සු ලංකාවෙන් යන්නෙ මෙහෙ හම්බෙන පඩියෙන් ජිවත් වෙන්න බැරි නිසානෙ. එත් වෙන රටකට ගියත් ඩොලර් 3000, 4000, 5000 වැඩිම උනොත් 10,000 ක් ගනී අවුරුදු ගානක් ගිහින් ( බිස්නස් එකක් නොකර ජොබ් එකක් විතරක් කරොත් මම කියන්නෙ ) එත් එහෙම හම්බකරන ගානෙනුත් 30% - 40% tax එක ගෙව්වම ඉතුරු වෙන ගානෙන් මාසෙට අමතර ගානක් ඉතුරු කරගන්න බෑ මම හිතන විදිහට expenses වලට අයින් කරාම. හොඳට කාල ඇඳලා හොඳ වාහනයක් අරගෙන ට්රැවල් කරලා හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ඇති. එත් මට හිතෙන්නෙ ඒ ගානම මෙහෙ ඉඳන් හම්බකරොත් පිටරටක ඉන්නවට වැඩිය සැපේ ඉන්න පුළුවන්. උදා: මෙහෙ ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මාසෙට අඩුම ඩොලර් 2000ක් හෙව්වත් ලක්ෂ 7 කට වැඩියෙන් එනවා. ඒ වගේ ගානක් මෙහෙ ඉඳන් හොයනවා කියන්නෙ සුපිරියට ඉන්න පුළුවන් ට්රැවල් කරලා. quality of life එකේ වෙනසක් තියෙනවා ඒක ඇත්ත. එත් ඉතින් ලංකාවේ උනත් සල්ලි තියෙන මිනිස්සු සැපට ඉන්නවනෙ. මම හරිද වැරදිද දන්නෙ නෑ මට හිතුන දේ