Why Iphone ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    සොෆ්ට්වෙයා අප්ඩේට් සෑහෙන කාලයක් යනකන් දෙනවා. මේක තමයි මට නං ගොඩක්ම වටින්නෙ. 2017 ආපු iPhoneX/iPhone8 වලටත් මේ අවුරුද්දෙ ආපු iOS 16 අප්ඩේට් එකත් ආව. මීටත් පස්සෙ ආපු samsung glaxy s9 එකටත් 2019 ආපු Android 10 තමයි රිලීස් වෙලා තියෙන්නෙ.
    අවුරුදු 3-4ක් පරන උනත් ස්පීඩ් එක හොඳටම තියනවා, ස්ලෝ වෙන්නෙ ලැග් වෙන්නෙ නැහැ
    build quality
    AirDrop/Handoff/AirPlay සර්විස් ටිකත් සෑහෙන්න වටිනවා
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    1. Os එක සිම්පල් user freindly
    2. Lag වෙන්නැති එක speed එක
    3. කැමරාව දැක්කම බල්ලොත් බත් කන් නැති අපේ මූනු ඉටි රූපෙ වගේ පේන්න photo ටික ගත්තෑකි
    4. Second hand market එක එපා උනාම දීල දාල අලුත් එකට අතින් පොඩි ගානක් දාල ගන්න පුලුවන් මම මාස 6කට වගේ සැරයක් මාරු වෙනව කවදාවත් brandnew ගන්නෙ නෑ හැබැයි
    5. Showoff එකට 😀 හැමෝටම නෙවෙයි හැබැයි (මම සාමාන්‍යයෙන් අදින පලදින හැසිරෙන විදියෙන් පේන්නෙ හිගන්නෙක් වගේ ඒ මගෙ හැටි ලොකු සීන් නෑ. සමාජ ආස්‍රයෙදි සමහර තැන් වලදි මාව නොදන්න බුවාල ලකේපයින් ලොකුසීන් එකක් දෙනකොට ෆෝන් එක ඇදල රංගනයක් දෙනව 😀 එතකොට ඔයා මෙයා ඕයි බෝයි ගගා හිටපු එවුන් සර් බර් ගාගෙන එනව දොරවල් ඇරලත් දෙනව ගිය සතියෙත් උනා පාමසියකදි 😀

    apple wala screenshot gahanna, screen record karanna puluwanda 3rd party apps use nokara ?
    පුලුවන්
    ------ Post added on Nov 28, 2022 at 8:30 PM
     
    Last edited:
    • Like
    Reactions: nooby and NRTG

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,157
    4,911
    113
    සමාජ ආස්‍රයෙදි සමහර තැන් වලදි මාව නොදන්න බුවාල ලකේපයින් ලොකුසීන් එකක් දෙනකොට ෆෝන් එක ඇදල රංගනයක් දෙනව 😀 එතකොට ඔයා මෙයා ගගා හිටපු එවුන් සර් බර් ගාගෙන එනව දොරවල් ඇරලත් දෙනව ගිය සතියෙත් උනා පාමසියකදි 😀
    Echcara deyak pulwnda bn ? 14 ekakda ? 😲😯