1. Os එක සිම්පල් user freindly
2. Lag වෙන්නැති එක speed එක
3. කැමරාව දැක්කම බල්ලොත් බත් කන් නැති අපේ මූනු ඉටි රූපෙ වගේ පේන්න photo ටික ගත්තෑකි
4. Second hand market එක එපා උනාම දීල දාල අලුත් එකට අතින් පොඩි ගානක් දාල ගන්න පුලුවන් මම මාස 6කට වගේ සැරයක් මාරු වෙනව කවදාවත් brandnew ගන්නෙ නෑ හැබැයි
5. Showoff එකට

හැමෝටම නෙවෙයි හැබැයි (මම සාමාන්‍යයෙන් අදින පලදින හැසිරෙන විදියෙන් පේන්නෙ හිගන්නෙක් වගේ ඒ මගෙ හැටි ලොකු සීන් නෑ. සමාජ ආස්‍රයෙදි සමහර තැන් වලදි මාව නොදන්න බුවාල ලකේපයින් ලොකුසීන් එකක් දෙනකොට ෆෝන් එක ඇදල රංගනයක් දෙනව

එතකොට ඔයා මෙයා ඕයි බෝයි ගගා හිටපු එවුන් සර් බර් ගාගෙන එනව දොරවල් ඇරලත් දෙනව ගිය සතියෙත් උනා පාමසියකදි
apple wala screenshot gahanna, screen record karanna puluwanda 3rd party apps use nokara ?
පුලුවන්
------
Post added on Nov 28, 2022 at 8:30 PM