Patta awulen inne

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    Mage usawiyen dada gahuwa. Habai police case ekak nemei. Sura badhu scene ekak

    owa poth peralalada ban balanne nathnm usawi wala digital database ekak thiyenawada
    Ithin ban usaviyen dada gahanne waradi karuwantane. uba piligaththada waradda usaviyedi? ehenam records walata yanawa. Systems dan nam dala athi ban dan id eken wage check karanna puluwan widiyata.

    උබ බය වෙලා ඉන්නේ රට යන කේස් එකකට ඕක අවුලක් වෙයි කියලනම් බය වෙන්න එපා . Criminal case එකක් නෙමෙයිනේ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Ammo bn haminenawa ne.
    Me 3rd clss polis uttige puthala nisa.
    ඉතින් බන් මේක පොලිසියෙ වැරැද්දක් වෙන්නෙ කොහොමද
    ගංජාත් තිබුනානං වැරැද්දත් පිලිගත්තා නං....
    අනික වැරැද්ද පිලි අරං තියෙන්නෙ උසාවියෙදිනේ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපරාධ ගණයේ කේස් තිබ්බොත් නේද බන් අවුල...ඔය ඩෙංගු දඩ, ට්‍රැෆික් දඩ වාගෙ සීන් අපරාධමය ගනයට වැටෙන්නෑනෙ....
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    police.gif