$1.50 ant rice curry in sri lanka.😅

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,057
    49,391
    113
    සේදවත්ත
    ඌට හොදට කන්න ඕනේ නම් ගලදාරි ෂන්ඩ්ග්‍රිලා හරි 3 ස්ටා හොටේල් එක්කට යන්න ඕනේ පාරේ අගුපිලකින් 1.50 දිලා කාල කූබිලු . මොන වේස සුද්දෝද මේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,297
    25,486
    113
    මරදානේ එක ලඟ කඩේක කන්න ගියා, වැඩ කරන එකෙක් කකුල් කහ කහ ඉඳලා කෑම බෙදන්න ගියා. මේකා අතින් අල්ලලා පපඩමක් දැම්මා, උගේ අම්මට හැමනෙන්න බැන්නා....ලංකාවේ එවුන් කෑම බෙදද්දී කියවනවා, කටේ කෙළ ඔක්කොම පිඟානේ.

    චීනේ නම් සුපිරි මේ වගෙ mouth ගාර්ඩ් එකක් දාගෙන ග්ලොව්ස් දාගෙන ඉන්නේ.

    https://www.joom.com/en/products/5e95221f28fc710101c8454b

    බූරු වේසිගේ පුතාලගේ කඩ ගොඩක් වැහිලා තියෙන්නේ, ඉතුරු ටිකටත් කෙළ වෙනවා.
     
    • Haha
    • Like
    Reactions: zid2021 and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මරදානේ එක ලඟ කඩේක කන්න ගියා, වැඩ කරන එකෙක් කකුල් කහ කහ ඉඳලා කෑම බෙදන්න ගියා. මේකා අතින් අල්ලලා පපඩමක් දැම්මා, උගේ අම්මට හැමනෙන්න බැන්නා....ලංකාවේ එවුන් කෑම බෙදද්දී කියවනවා, කටේ කෙළ ඔක්කොම පිඟානේ.

    චීනේ නම් සුපිරි මේ වගෙ mouth ගාර්ඩ් එකක් දාගෙන ග්ලොව්ස් දාගෙන ඉන්නේ.

    https://www.joom.com/en/products/5e95221f28fc710101c8454b

    බූරු වේසිගේ පුතාලගේ කඩ ගොඩක් වැහිලා තියෙන්නේ, ඉතුරු ටිකටත් කෙළ වෙනවා.
    අළුත් කඩේ උනුත් ඵහෙමයි..කෙළ ඔක්කොම හදන කෑම ඵකේ..🤢
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,716
    4,745
    113
    ලඟදි නුවර ගිහිල්ල කඩේකින් ෂෝට්ඉට්ස් වගයක් ගන්න ගියා. වැඩකරපු කෙල්ලට කිවිසුම් යනවා ඉවරයක් නෑ. මම ඇහුව mask දාන්නේ නැත්තේ මොකද කියල, ඒකි කිව්වා mask දාගෙන ඉන්න අමාරුයි කියල. මම කිව්වා දැන් මට ඕක කන්න අමාරුයි, මුදලාලියටම දෙන්න කියල ආව. 😂
     
    • Haha
    Reactions: dxx