yp making videos blpnko pissu hadenawaමරු. LEGO, Chicken Run වගේ movies stop motion movies කියල කියන්නත් බෑ නේද බන්? Camera එක steady තියා ගන්නත් ඕනේ. Steady lights තියෙන theater එකක් තියෙන්නත් ඕනේ නේද?![]()
කලින් බලලා නැත්තම් බලපල්ලා හෙන ආතල් මට නම් .
කලින් බලලා නැත්තම්............ 2020 ජොයින් වෙලා පුක නොදී යන්න තාරකThis shit has been around for a long time ponz. remember discovery back in the early 2000s had a program on these things.
Umbey fake persona ekakin ahala balapan kalin dakala nadda kiyla oka ponz![]()
![]()
කතා කරන විදිහ වැරදියි.This shit has been around for a long time ponz. remember discovery back in the early 2000s had a program on these things.
Umbey fake persona ekakin ahala balapan kalin dakala nadda kiyla oka ponz![]()
![]()
LOL ponnaya awilla tiyenne 2022 Nov (maasayak wath ne) eth athme godak parana ekak wageකලින් බලලා නැත්තම්............ 2020 ජොයින් වෙලා පුක නොදී යන්න තාරක
ඔව් පරණයි තමයි යකෝ. ෆේක් නම් කීයක් කියලද ඉතින්LOL ponnaya awilla tiyenne 2022 Nov (maasayak wath ne) eth athme godak parana ekak wage![]()
![]()
මේක බලලා තියෙනව ද?
The Adventures of Mark Twain (1985)
![]()
මේ scene එකට පොඩි අයට විතරක් නෙවේ, ලොකු කෙනෙකුට උනත් අමුතු භය ගතියක් හිතේ ඇතිකරන්න පුළුවන්.
Star wars trilogy එකෙත් (1977-1983) "All Terrain Armored Transport" scenes වගේ ගොඩක් ඒවා කරලා තියෙන්නෙ stop motion වලින් තමයි. පළවෙනි ජුරාසික් පාර්ක් ෆිල්ම් එකෙත් CGI ඩයිනෝසිරස්ලා වෙනුවට ස්පීල්බර්ග් මුලින් පාවිච්චි කරන්න ඉදලා තියෙන්නෙ Stop motion animation ඩයිනෝසිරස්ලගෙ scenes වලදි. තව එකක් තමයි Jason and the Argonauts (1963) ෆිල්ම් එකේ skeloton sward fight එක.ඕවා නෙමේ ඇත්තම stop motion video බලන්න
ඕවයේ කරන්නේ එකපාර වීඩියෝ කරලා ෆ්‍රේම් අඩු කර කර පෙන්නන්න එක
ඉස්සර අපි බලපු Chicken Run වගේ ෆිල්ම් තමා සුපිරිම stop motion වැඩ.
හැම ෆ්‍රේම් එකක්ම අතින් හදන්න ඕනේ
Star wars trilogy එකෙත් (1977-1983) "All Terrain Armored Transport" scenes වගේ ගොඩක් ඒවා කරලා තියෙන්නෙ stop motion වලින් තමයි. පළවෙනි ජුරාසික් පාර්ක් ෆිල්ම් එකෙත් CGI ඩයිනෝසිරස්ලා වෙනුවට ස්පීල්බර්ග් මුලින් පාවිච්චි කරන්න ඉදලා තියෙන්නෙ Stop motion animation ඩයිනෝසිරස්ලගෙ scenes වලදි. තව එකක් තමයි Jason and the Argonauts (1963) ෆිල්ම් එකේ skeloton sward fight එක.![]()




කලින් බලලා නැත්තම් බලපල්ලා හෙන ආතල් මට නම් .
