Stop Motion Animation

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,988
    1
    63,316
    113
    Mother Earth
    මරු. LEGO, Chicken Run වගේ movies stop motion movies කියල කියන්නත් බෑ නේද බන්? Camera එක steady තියා ගන්නත් ඕනේ. Steady lights තියෙන theater එකක් තියෙන්නත් ඕනේ නේද? 🙂
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,564
    2,656
    113
    මරු. LEGO, Chicken Run වගේ movies stop motion movies කියල කියන්නත් බෑ නේද බන්? Camera එක steady තියා ගන්නත් ඕනේ. Steady lights තියෙන theater එකක් තියෙන්නත් ඕනේ නේද? 🙂
    yp making videos blpnko pissu hadenawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,267
    77,190
    113

    කලින් බලලා නැත්තම් බලපල්ලා හෙන ආතල් මට නම් .

    This shit has been around for a long time ponz. remember discovery back in the early 2000s had a program on these things.

    Umbey fake persona ekakin ahala balapan kalin dakala nadda kiyla oka ponz 😏 😏
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,564
    2,656
    113
    This shit has been around for a long time ponz. remember discovery back in the early 2000s had a program on these things.

    Umbey fake persona ekakin ahala balapan kalin dakala nadda kiyla oka ponz 😏 😏
    කලින් බලලා නැත්තම්............ 2020 ජොයින් වෙලා පුක නොදී යන්න තාරක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,267
    77,190
    113
    කලින් බලලා නැත්තම්............ 2020 ජොයින් වෙලා පුක නොදී යන්න තාරක
    LOL ponnaya awilla tiyenne 2022 Nov (maasayak wath ne) eth athme godak parana ekak wage 🤭 🤭
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,106
    153,383
    113
    මේක බලලා තියෙනව ද?

    The Adventures of Mark Twain (1985)​

    wUYyl69qvIZOTuRJnwK07BbYSyy.jpg

    මේ scene එකට පොඩි අයට විතරක් නෙවේ, ලොකු කෙනෙකුට උනත් අමුතු භය ගතියක් හිතේ ඇතිකරන්න පුළුවන්. :yes:

    • Like
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,564
    2,656
    113
    LOL ponnaya awilla tiyenne 2022 Nov (maasayak wath ne) eth athme godak parana ekak wage 🤭 🤭
    ඔව් පරණයි තමයි යකෝ. ෆේක් නම් කීයක් කියලද ඉතින්

    මේක බලලා තියෙනව ද?

    The Adventures of Mark Twain (1985)​

    wUYyl69qvIZOTuRJnwK07BbYSyy.jpg

    මේ scene එකට පොඩි අයට විතරක් නෙවේ, ලොකු කෙනෙකුට උනත් අමුතු භය ගතියක් හිතේ ඇතිකරන්න පුළුවන්. :yes:

    මේක මරු
    ------ Post added on Nov 30, 2022 at 1:22 PM
     
    • Like
    Reactions: Stimulus mind

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    ඕවා නෙමේ ඇත්තම stop motion video බලන්න
    ඕවයේ කරන්නේ එකපාර වීඩියෝ කරලා ෆ්‍රේම් අඩු කර කර පෙන්නන්න එක

    ඉස්සර අපි බලපු Chicken Run වගේ ෆිල්ම් තමා සුපිරිම stop motion වැඩ.
    හැම ෆ්‍රේම් එකක්ම අතින් හදන්න ඕනේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,106
    153,383
    113
    ඕවා නෙමේ ඇත්තම stop motion video බලන්න
    ඕවයේ කරන්නේ එකපාර වීඩියෝ කරලා ෆ්‍රේම් අඩු කර කර පෙන්නන්න එක

    ඉස්සර අපි බලපු Chicken Run වගේ ෆිල්ම් තමා සුපිරිම stop motion වැඩ.
    හැම ෆ්‍රේම් එකක්ම අතින් හදන්න ඕනේ
    Star wars trilogy එකෙත් (1977-1983) "All Terrain Armored Transport" scenes වගේ ගොඩක් ඒවා කරලා තියෙන්නෙ stop motion වලින් තමයි. පළවෙනි ජුරාසික් පාර්ක් ෆිල්ම් එකෙත් CGI ඩයිනෝසිරස්ලා වෙනුවට ස්පීල්බර්ග් මුලින් පාවිච්චි කරන්න ඉදලා තියෙන්නෙ Stop motion animation ඩයිනෝසිරස්ලගෙ scenes වලදි. තව එකක් තමයි Jason and the Argonauts (1963) ෆිල්ම් එකේ skeloton sward fight එක. :yes:

    Atat.jpg

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    Star wars trilogy එකෙත් (1977-1983) "All Terrain Armored Transport" scenes වගේ ගොඩක් ඒවා කරලා තියෙන්නෙ stop motion වලින් තමයි. පළවෙනි ජුරාසික් පාර්ක් ෆිල්ම් එකෙත් CGI ඩයිනෝසිරස්ලා වෙනුවට ස්පීල්බර්ග් මුලින් පාවිච්චි කරන්න ඉදලා තියෙන්නෙ Stop motion animation ඩයිනෝසිරස්ලගෙ scenes වලදි. තව එකක් තමයි Jason and the Argonauts (1963) ෆිල්ම් එකේ skeloton sward fight එක. :yes:
    :yes::yes::yes::love:
     
    • Love
    Reactions: Stimulus mind