ITN එකේ යන Teledrama එකක් youtube එකෙදි අහම්බෙන් දැක්කෙ?
oyath nathi thanak nane mame
ඒකනෙ ළමයො.oyath nathi thanak nane mame
මගේ වයසත් එක්ක ඇස් පේනවා හොරයි දැන්. උඩ ඉදන් පල්ලෙහාට ත්රෙඩ්ස් ටික බලන් එනකොට swimming කියන වචනෙ දැකලා මේ ත්රෙඩ් එකට ආවෙ swimming ගැන මොනවා හරි දෙයක් කියලා දෙන ත්රෙඩ් එකක් කියලා හිතලා. ඇයි මං පීනන්න දන්නෙ නෑනෙ. ත්රෙඩ් එකට ආවා විතරයි විලිසංගෙ නැති නාරි රූප ටිකක් නොවැ තිබුණෙ.
ඉතින් ඒක දැකලා මට දැනුනු භාවාත්මක හැගීම තමයි මං ඔය GIF ඡායාරූපයකට පෙරලලා ප්රකාශ කළේ.

හුම්මුක් යසයි යසයිඒකනෙ ළමයො.මගේ වයසත් එක්ක ඇස් පේනවා හොරයි දැන්. උඩ ඉදන් පල්ලෙහාට ත්රෙඩ්ස් ටික බලන් එනකොට swimming කියන වචනෙ දැකලා මේ ත්රෙඩ් එකට ආවෙ swimming ගැන මොනවා හරි දෙයක් කියලා දෙන ත්රෙඩ් එකක් කියලා හිතලා. ඇයි මං පීනන්න දන්නෙ නෑනෙ. ත්රෙඩ් එකට ආවා විතරයි විලිසංගෙ නැති නාරි රූප ටිකක් නොවැ තිබුණෙ.
ඉතින් ඒක දැකලා මට දැනුනු භාවාත්මක හැගීම තමයි මං ඔය GIF ඡායාරූපයකට පෙරලලා ප්රකාශ කළේ.
![]()
කෝපි කඩේmokadda teli natya nama
mokadda teli natya nama
දසුනි සෙනෙත්මා. Knock yourself out.View attachment 190691
------ Post added on Nov 30, 2022 at 9:26 PM
@IndrajithGamage
do you know these girls
------ Post added on Nov 30, 2022 at 9:31 PM