Lassana Wasilissaa

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔව් පොඩි කාලේ කියවලා තියෙනවා. පොතේ කතා කීපයකම බාබායිගා යකින්න සහ ඉවාන් කියන චරිත දෙක තිබුනා මතකයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    ඔව් පොඩි කාලේ කියවලා තියෙනවා. පොතේ කතා කීපයකම බාබායිගා යකින්න සහ ඉවාන් කියන චරිත දෙක තිබුනා මතකයි.
    ඇමරිකාවෙ ජැක්, ජෝන් වගේ නමක් වෙන්ඩ ඇති රුසියාවෙ ඉවාන් කියන්නෙ වැඩ්ඩන්ට තියෙන :D
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    ඔය පොතේද කොහෙද පූසෙක් බෙල්ලෙ දම්වැලක් දාගෙන ඉන්න චිත්‍රයක් තිබ්බ. 4 වසරෙදි වගේ ඒ චිත්‍රෙ ඇන්ද මතකයි. පට්ට කතා ටික. දැන්නන් හරියට මතක නෑ.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,537
    2,625
    113
    akshay-kumar-smile.gif
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,927
    6,806
    113
    Nawala
    ඔව් පොඩි කාලේ කියවලා තියෙනවා. පොතේ කතා කීපයකම බාබායිගා යකින්න සහ ඉවාන් කියන චරිත දෙක තිබුනා මතකයි.
    40 පැන්න මටත් තවම බබගායි මහ යකින්නයි මොල්ගහයි , වන්ගේඩියයි තවම මතකයි !!!
     
    • Haha
    • Like
    Reactions: vj3660 and EKGuest

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113
    අපෙ අම්මා මට අරං දුන්නා ඕක md ගුණසේන එකෙන්

    ඒ සුවඳ තාම මතකයි
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Oke niyama colors tibbe green color hard copy eke.

    මම ගාව තිබුනෙත් Green hard cover එකක් තියෙන පොත

    ඇමරිකාවෙ ජැක්, ජෝන් වගේ නමක් වෙන්ඩ ඇති රුසියාවෙ ඉවාන් කියන්නෙ වැඩ්ඩන්ට තියෙන :D

    ඉවාන් කියන්නේ රුසියාවේ ගොඩක් common නමක්ලු

    40 පැන්න මටත් තවම බබගායි මහ යකින්නයි මොල්ගහයි , වන්ගේඩියයි තවම මතකයි !!!
    "බාබායිගා යකින්න වංගෙඩියේ ඉඳගෙන මෝල්ගහෙන් කොට කොට කොස්සෙන් අතුගගා අහසින් යනවා" කියලා තිබුනා.
     
    • Like
    Reactions: NRTG and Miami-Vice