Maara athal series ekak Russian man hitanne , umbala kiyaeala tynwada
Yes yes eka tmaiඔව් පොඩි කාලේ කියවලා තියෙනවා. පොතේ කතා කීපයකම බාබායිගා යකින්න සහ ඉවාන් කියන චරිත දෙක තිබුනා මතකයි.
ඇමරිකාවෙ ජැක්, ජෝන් වගේ නමක් වෙන්ඩ ඇති රුසියාවෙ ඉවාන් කියන්නෙ වැඩ්ඩන්ට තියෙනඔව් පොඩි කාලේ කියවලා තියෙනවා. පොතේ කතා කීපයකම බාබායිගා යකින්න සහ ඉවාන් කියන චරිත දෙක තිබුනා මතකයි.

40 පැන්න මටත් තවම බබගායි මහ යකින්නයි මොල්ගහයි , වන්ගේඩියයි තවම මතකයි !!!ඔව් පොඩි කාලේ කියවලා තියෙනවා. පොතේ කතා කීපයකම බාබායිගා යකින්න සහ ඉවාන් කියන චරිත දෙක තිබුනා මතකයි.
Oke niyama colors tibbe green color hard copy eke.
ඇමරිකාවෙ ජැක්, ජෝන් වගේ නමක් වෙන්ඩ ඇති රුසියාවෙ ඉවාන් කියන්නෙ වැඩ්ඩන්ට තියෙන![]()
"බාබායිගා යකින්න වංගෙඩියේ ඉඳගෙන මෝල්ගහෙන් කොට කොට කොස්සෙන් අතුගගා අහසින් යනවා" කියලා තිබුනා.40 පැන්න මටත් තවම බබගායි මහ යකින්නයි මොල්ගහයි , වන්ගේඩියයි තවම මතකයි !!!
නැහැ... නැහැ.... ඒ ඔයාලගේ ගෙදර තියන කණ්නාඩියමන් ගාව තියනව
බාබායිගා යකින්න ඉන්නෙ ඕකෙ