ada udea kiriyata Mokada une?

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    Udenma kiriyata log una heti..........
     

    Attachments

    • elakiri.jpg
      elakiri.jpg
      112.3 KB · Views: 65

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    මට නම් එහෙම ප්‍රශ්නයක් තිබුනේ නැහැ.කොහොම නමුත් කට්ටිය හිටියේ අඩුවෙන්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,393
    7,858
    113
    ඔව්. දැන් ටික ටික සරින් සැරේ down කර කර කිරිය නැතුව ජීවත් වෙන එක, උබලගෙ මනසට හුරු කරනවා. පස්සෙ මේක down කරලාම දායි.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔව්. දැන් ටික ටික සරින් සැරේ down කර කර කිරිය නැතුව ජීවත් වෙන එක, උබලගෙ මනසට හුරු කරනවා. පස්සෙ මේක down කරලාම දායි.
    දවසම කොම්පියුටරේමයි කියල ගෑනි ගහන එක හරි අඩුවෙයි එතකොට