Michelin , Camso ඉන්න අය ඇතුලට එන්ඩකො | IT Service Desk Specialist

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Restart කරල ගන්න මල්ලි කියන අයියට කියන පොෂ් වචනේ

    IT help desk එකේ ticket දාන එකාටත් ඕක කියන්වද මන්දා

    IT operater කියන්නේ නෑ දැන්
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Restart කරල ගන්න මල්ලි කියන අයියට කියන පොෂ් වචනේ

    IT help desk එකේ ticket දාන එකාටත් ඕක කියන්වද මන්දා

    IT operater කියන්නේ නෑ දැන්

    help desk coordinator wage ekakda me.......?

    එතකොට Application support consultant කියන්නෙ මොකක්ද මචන්
     
    • Like
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    එතකොට Application support consultant කියන්නෙ මොකක්ද මචන්

    🙄
    Ex
    සාමාන්‍යයෙන් ලංකාවේ pos run වෙන්නේ වෙන්නේ වින්ඩෝස් වලනේ. Pos app එක විතරක් බලන IT එකා


    ඉස්සර ඕකා ට system administrator කිව්වේ 🌝 2013/14 කාලේ
    දැන් ඉස්සර වගේ වටේ යන්නේ නැතුව අලුත් එ වුන් හරි යට employee designation එක ගහ ගන්නවා. අපිව ඒ කාලේ වටේ යවපු තරමක් 😔
     
    Last edited:
    • Like
    Reactions: Erzo and dmtx