Hotel Offers on December

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    දෙසැම්බර් මාසයේ Family යන්න පුලුවන් Hotel Offers මොනවාද තියෙන්නේ. නුවර, නුවරඑළියේ, කතරගම වගේ.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    aprial walai desambar walai nuwara eli yanawa kiyanne moda kamak
    ලොකූ traffic එකක් set වෙනද බං? හෝර්ටන් තැන්න එහෙම උදාගම්මානයක් වගේ තියෙයිද? 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    booking.com eken set una last week eke 30% witara discount un blackfriday dala thiba. thawa athi unge balapan

    mama nan yana masekata kalin wage check karala booking danawa laga danakota kohomath extra charges set wenawa.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ලොකූ traffic එකක් set වෙනද බං? හෝර්ටන් තැන්න එහෙම උදාගම්මානයක් වගේ තියෙයිද? 😂
    පහුගිය ටිකේ ගියපු යුටියුබ්, ටික ටෝක් වීඩියෝ බලල හැම එකාම මේ මාසේ පුළු පුළුවන් විදියට බයිසිකල් කට්ටේ ඉදන් යන්න ඉන්නේ. කරත්ත විතරයි අඩු. ඒ අඩුවත් පිරිමහනවා පරණ කසි කබල් වාහන කටු. වන්දනා නඩත් යනවා කියහන්කෝ හෝටන් තැන්නේ. :lol::lol: සමහරවිට බජට් එක අඩු වෙන් එක ගමනින් සේරම කවර් කරනවා වෙන්න ඇති. :lol: