Aiaprial walai desambar walai nuwara eli yanawa kiyanne moda kamak
ලොකූ traffic එකක් set වෙනද බං? හෝර්ටන් තැන්න එහෙම උදාගම්මානයක් වගේ තියෙයිද?aprial walai desambar walai nuwara eli yanawa kiyanne moda kamak
පහුගිය ටිකේ ගියපු යුටියුබ්, ටික ටෝක් වීඩියෝ බලල හැම එකාම මේ මාසේ පුළු පුළුවන් විදියට බයිසිකල් කට්ටේ ඉදන් යන්න ඉන්නේ. කරත්ත විතරයි අඩු. ඒ අඩුවත් පිරිමහනවා පරණ කසි කබල් වාහන කටු. වන්දනා නඩත් යනවා කියහන්කෝ හෝටන් තැන්නේ.ලොකූ traffic එකක් set වෙනද බං? හෝර්ටන් තැන්න එහෙම උදාගම්මානයක් වගේ තියෙයිද?![]()

සමහරවිට බජට් එක අඩු වෙන් එක ගමනින් සේරම කවර් කරනවා වෙන්න ඇති. 