කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

nooby

Well-known member
  • Mar 25, 2018
    4,213
    2,411
    113
    Srilanka
    නිවන් සුව..මෝරා IT කොල්ලෙක් :(
    කාටත් පට්ටම චාටර් & අමාරු කාලයක් යන්නේ...ඒ නිසා පුලුවන් තරම් අල්ලාගෙන ඉන්න බලාපල්ලා මැරෙන්නේ නැතුව
    බුදුසරණයි 🙏
    2015 neda?
     
    • Like
    Reactions: Poththa

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මේක Arimac වල තියෙන ප්‍රශ්ණයක් විතරක් නෙමේ මන් කලින් වැඩකරපු ආයතන කීපෙකම මේ ප්‍රශ්ණෙ තිබුණා, මට බෙහෙත් ගන්නත්වෙලා තිබුණා බස් එකේ යන්න බෑ බයයි පාරෙ යන්න බෑ පයින් බයයි. ඩිසයින් වල තියෙන ස්ට්‍රෙස්ෆුල්ම එන්වයර්මන්ට් වල මම වැඩකරලා තියෙනවා. පළු බැනුම්, කුණුහර්ප, බුලිවෙලා තියෙනවා, සාක්ශිවලට ඕනෙතරම් මෙතන මම මෙන්ශන් කරන්නම්.

    මේක මන් අවස්ථාවක් කරගන්නවා මෙච්චර දවසක් මන් නොකිව්ව දෙයක් කියන්න. එම්ප්ලෝයිලා කියන්නෙ මැශින් නෙමේ මිනිස්සු, විවිධ මානසික මට්ටම්වල මිනිස්සු තමයි වැඩට එන්නෙ දහසක් රටේ ප්‍රශ්ණ මගතොටේ ප්‍රශ්ණ ගෙදර ප්‍රශ්ණ තියාගෙන. ඔෆිස් එක තමයි ගෙදරින් පස්සෙ මිනිස්සු ඒ ස්ට්‍රෙස් වලින් පලායන්න ඇතිකරන්න පුලුවන් හොඳම එන්වයර්මන්ට් එක හැදිය යුත්තෙ ඒවයෙ මැනේජ්මන්ට් වලින් වෙන්නෙ ඒත් මොකක්ද? රටේ නැති ටයිම් ෆ්‍රේම්, නීති, එටික්ට්ස් ගෙනත්, ඇචිව් කරගන්න බැරි ටාගට්ස්, ඩෙඩ් ලයින් දීලා, එම්ප්ලෝයීලා මැනේජ් කරන්න ටොක්සික් මානසික ලෙඩ්ඩු හයර් කරලා, මංඤ්ඤ‍ං හියුමන් රිසෝස් ඩිපාට්මන්ට් තියන් උන්ගෙ ජීවිත අපායක්ම කරලා දානවා. ඇත්තටම වැඩට යන්නෙ ඇවිදින මලමිනි.

    Arimac Studios Arimac Australia #Arimac ඕගොල්ලො ඉන්ඩස්ට්‍රි එකේ රෙවලූශනරි දේවල් කලයුතුයි කියලා කතාකරනවා ඉන්ඩස්ට්‍රිය අලුත් විය යුතුයි කියලා හිතනවා ඒත් ඇත්තටම ඕගොල්ලොත් නිකම්ම ඔෆිස් වගේ පාටි දාලා ට්‍රිප් ගිහින් එම්ප්ලෝයිලගෙ සැබෑ ප්‍රශ්ණ යටගහපු එකනම් මෙච්චර කල් කරලා තියෙන්නෙ ආයතනයක් හැටියට ඔයාලා ෆේල්. මනුස්සයෙක් ගෙදරින් ඔයාලා ලඟට ඇවිත් වැඩකරන්නෙ මොකක් හරි ආරක්ශාවක් උන්ට දැනෙන හින්දා සැලරි එක ගන්නවට අමතරව. ඒක ගැන ඔයාලා දන්නවද?.

    මේ මනුස්සයගෙ ජීවිතේ ආයෙ ගන්න බෑ.

    මන් කලින් ඕනෙතරම් මගෙ වෝල් එකේ ඔය ඉන්ඩස්ට්‍රි එක ඇතුලෙ තියෙන එන්වයර්මන්ට් ගැන කතාකරලා වෝනින් දීලා තියෙනවා යන්න ඉන්න උන්ට.

    මන් උඹලගෙන් ඉල්ලන්නෙ ටැලන්ට් එකක් තියෙනවනම් කරුණාකරලා ෆ්‍රීලෑන්ස් වලට මහන්සිවෙයන් කියන එක. (Copied )
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    Code:
    https://www.facebook.com/dananjaya2022/posts/pfbid02fpeEYMUkxAnyuwFqzHxE47yat4o2CNBXNaxks45wAjAHrmZFPbC33DCUvUTtgjMjl
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Machan IT jobs hamotama set na :(

    Mama danna un innwa pressure handle karaganna ba...apitath amarui...

    Ehema welawata support ekata kawuruth na kiyanne oka thamai wenne :(
    Machan adu gane wada karana unta counselling dennewath tiynwa nam loku deyak machn...stress adu wena eka/relax wena eka mokak hari event ekak tiyala adiyak ghana ekama neme kiyala mata me scene eken passe terune :(
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,376
    113
    මම නම් අහල තිබ්බේ Arimac එක හොඳයි කියලා. මේක ඇත්තක් නම්, මේ වගේ විස්තර මිනිස්සු දැනගන්න ඕන. ලන්කාවෙ අයි.ටී කරන සමහර පරයොම තමයි ඔය culture එක normalize කරන්නේ. අයි.ටී ජොබ් වල හැටි ඔහොම තමයි, නින්දක් නෑ, එපා වෙනවා, අපි හරි බිසී මචන් කිය කිය මැරිලා මැරිලා වැඩකරන එක තමයි හරි කියලා අනිත් උන්ට අඟවන්නේ. ඔහොම කම්පැනි වලට කවදා හරි කෙලවෙනවා. ගියපු හැම එකාම එපා වෙලා අස් වුනාම අළුතෙන් එකෙක් වැඩට යන්න හදද්දී කලින් වැඩ කරපු එකාගෙන් කොම්පැනිය ගැන විස්තර ඇහුවම "අපෝ ඔතනට නම් යන්නෙපා, නිදාගන්නවත් වෙන්නේ නෑ" කියන තැනට වැඩ සෙට් වුනාම හරිහමන් එකෙක් වැඩට ගන්න බැරිවෙලා තමයි කෙලවෙන්නේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    උන්ගෙ පඩිත් අඩුයි වර්ක් ප්‍රෙශර් එක පට්ට වැඩියි කියලා අහලා තියනවා. මොන උට්ටකටද අයින් වෙන්න දීල නැත්තෙ? එහෙම බලෙන් තියන් ඉන්න පුලුවන්ද බං? මම නං හුකාගනිං කියලා ඉන්නවා ගෙදර