මම දන්නේ නැති අහන්නේ රස්සාවෙන් අස්වෙන්න බැරි ද කැමති වෙලාවක?
මම දන්නේ නැති අහන්නේ රස්සාවෙන් අස්වෙන්න බැරි ද කැමති වෙලාවක?
Notice Period 3 months, (Normally one or 2 months, First time I heard about 3 months). එහෙම උනාම අස්වීම දෙන්න කලින් තව ජොබ් වල Interview යද්දි Disadvantage එකක්. අස්විම දීල Interview ගිහින්, දෙක තුනක් Fail උනාම Stress එක වැඩිවෙනව. එතනදි තමයි ඉතින් Depression එන්න පුළුවණ් තැන. Loans එහෙම තියනවනම් කොහොමත් Depressමම දන්නේ නැති අහන්නේ රස්සාවෙන් අස්වෙන්න බැරි ද කැමති වෙලාවක?
සිරා. මුන් කරන වැඩෙන් ජොබක් මාරු කරන්න බෑ. new company එකෙන් 3month බලන් ඉඳීද අරූ එනකම්.join වෙනකොට අහන්නේ ඉක්මනින් එන්න බැරිද annual දාල, යන්න හදනකොට වෙන කතාවක්
https://www.facebook.com/100004093371523/posts/pfbid0BUGYrwtmHKesL6Qsu4FFHertiifZ48eZBdoaV8JDZ7tnbJjX8hdnZrcQyeDZBV7Ul/?mibextid=Nif5oz
