Arimac එකේ නැති උන කොල්ලා සහ ලංකාවෙ IT කම්පැනිවල ජරා කල්චර් එක

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සිරා කතාව

    සමහර උන් හිතන් ඉන්නේ company අස්සේ abuse වෙන එක රස්සාවේ කොටසක් කියල. ඊට පස්සේ ඒවාට විරුද්ධව කතා කරන උන්ටත් බනිනවා පුක දෙන හෙන ලොකු වැඩක් කියල හිතාගෙන.
    Sri Lankan Unique Software Industry culture
    Puka dima thama Mulika hakiyawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක one time event එකක් නම්, ඊට පස්සේ උඹල ආපහු එහෙම නොවෙන්න අවශ්‍ය පියවර කතා කරලා implement කරා නම් අව්ලක් නෑ shit happens. නමුත් ඔය 25 ඒවා ඊට පස්සෙත් වෙනවා නම්, ඒක නිකන්ම ජොබ් එකේ කොටසක් විදිහට සලකනවා නම් පුටා ලොකු අව්ලක්.
    වල එක දිගට වැඩ කරන එක සාමන්ය දෙයක්, අයිස් ගහන්ඩ රාජය සේවය නෙමේ, මුන්නෙ අප්පේ සිස්ටම් චේන්ජ් කොරන්ඩ මායම් දැම්මෙ ඊයා..ඉස්සෙල්ලා තමන් හැදිල ඉදපල්ල ඔය කුහක පොන්න මුස්පේන්තු කාලකන්නි කම්මැලු ජිවිත චේන්ජ් කර ගනිල්ල
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    කිසිම වැඩක් පලක් නොකරන ගූ පොන්නයෙක් ලියපු හරුපයක්, පොන්න වේසිගෙ පුතෝ ක්ලයන්ට් තමා බොස් ඌට ඕන ව්දිහට නොකර පොන්න ජෙප්පන්ගෙ කුහල තියරි දාගෙන වැඩ කරාම වෙන්නෙ ක්ලයන්ට් අනිත් ඔඩරේ ඉන්දියාවට දෙන එක, එහෙ ඉන්නෙ මෙහෙ වගේ පොන්න බල්ලො නෙමේ කම්මැලිකමට දාහක් කතා කියල පිනට පඩි ගන්ඩ බලන් ඉන්න..
    නාකි whoththige puthalage පුක ලොවන ජොබ් එක කරන උන්ට වෙන අසාධාරණකම් ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් හෙට දිහාට ඒකට ඇවිල්ලා නාහෙන් අඩපන් 😂 දන්නැති IT whoththawal කතාකරලා ත්‍රෙඩ් එකේ රෙන්න ගත්තොත් කාදිනල් දම්මලා තොට උකේ අරින්නෙ මීක් කියාගන්න බැරිවෙන්න 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    යකො මන් ඉන්න කම්පැනිය දාහෙන් සම්පතක් බන්
    බොසා මොන බග් එක ආවත් කියන්නෙ

    "It's all right, it's not the end of the world"

    UK based startup
    සොලෝ අය්යේ මාත් අප්ප්ලිකේෂන් එකක් දාන්නෙයි?
    ඕවගේ කොම්පැනි එකක අතු ගාන්න තිබ්බත් සම්පතක්

    නාකි whoththige puthalage පුක ලොවන ජොබ් එක කරන උන්ට වෙන අසාධාරණකම් ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් හෙට දිහාට ඒකට ඇවිල්ලා නාහෙන් අඩපන් 😂 දන්නැති IT whoththawal කතාකරලා ත්‍රෙඩ් එකේ රෙන්න ගත්තොත් කාදිනල් දම්මලා තොට උකේ අරින්නෙ මීක් කියාගන්න බැරිවෙන්න 😂
    උබලත් උගෙන් උපරිම ෆන් එකක් නේද බන් ගන්නේ? :lol: :lol: :lol:
    ------ Post added on Dec 3, 2022 at 12:26 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Sri Lankan Unique Software Industry culture
    Puka dima thama Mulika hakiyawa
    ඔහොම බැලුවාම පුක නොදෙන තැනක් නැ ලoකාවෙ.. තම තමන්ගෙ ජිවිතවල තත්වය තමයි ඔය පෙන්නුම් කරන්නෙ, ගොඩක්ම කුහකකම..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,737
    14,416
    113
    වල එක දිගට වැඩ කරන එක සාමන්ය දෙයක්, අයිස් ගහන්ඩ රාජය සේවය නෙමේ, මුන්නෙ අප්පේ සිස්ටම් චේන්ජ් කොරන්ඩ මායම් දැම්මෙ ඊයා..ඉස්සෙල්ලා තමන් හැදිල ඉදපල්ල ඔය කුහක පොන්න මුස්පේන්තු කාලකන්නි කම්මැලු ජිවිත චේන්ජ් කර ගනිල්ල
    යකෝ ගහල ගහල වෙන උන්ටත් දෙනවද උඹව මයිනා? :eek:

    arimac එකාගේ ගූ ඇදපන් කිව්වම ඒවා අදින්න ඕනේ :sorry: දුක හිතුන හුත්තෝ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නාකි whoththige puthalage පුක ලොවන ජොබ් එක කරන උන්ට වෙන අසාධාරණකම් ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් හෙට දිහාට ඒකට ඇවිල්ලා නාහෙන් අඩපන් 😂 දන්නැති IT whoththawal කතාකරලා ත්‍රෙඩ් එකේ රෙන්න ගත්තොත් කාදිනල් දම්මලා තොට උකේ අරින්නෙ මීක් කියාගන්න බැරිවෙන්න 😂
    පලයන් පොන්නය යන්ඩ උබල වගේ කම්මැලි පොන්නයන්ට මොන IT ද..🤭🤭🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,737
    14,416
    113
    ඔහොම බැලුවාම පුක නොදෙන තැනක් නැ ලoකාවෙ.. තම තමන්ගෙ ජිවිතවල තත්වය තමයි ඔය පෙන්නුම් කරන්නෙ, ගොඩක්ම කුහකකම..
    උඹලගේ media unit එකෙන් පිට ලෝකයක් තියනවා :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උබලත් උගෙන් උපරිම ෆන් එකක් නේද බන් ගන්නේ? :lol: :lol: :lol:
    ------ Post added on Dec 3, 2022 at 12:26 AM
    ෆේක් සීයකින් විතර ලොග් වෙවි ෆන් ගන්නව නොදකින් පොන්නය🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,061
    101,778
    113
    යකො මන් ඉන්න කම්පැනිය දාහෙන් සම්පතක් බන්
    බොසා මොන බග් එක ආවත් කියන්නෙ

    "It's all right, it's not the end of the world"

    UK based startup
    ස්ටාර්ටප් වල නන් ඔය නිදහස ටිකක් තියෙනව.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    Paw wade..
    Resign wenna dunne na kiyena eka poddak hithanna amarui..
    Agreement case එකක් තිබිලලු බං. අවුරුදු 2ක විතර agreement ගහලා එන්න ඇත්තෙ කොල්ලා 😢 අයින් උනොත් කම්පැනියට බර ගානක් ගෙවන්න වෙනවා වගේ සීන් එකක් තියෙන්න ඇති. නැත්තං suicide කරගන්න ලෙවල් එකට වැටෙන්නෑනෙ කොල්ලෙක් ලේසියෙන්
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Depathathk tiyenawa ban.

    Inna un nikan ponziyo tika wage skill up nowi anda anda innawa.

    Company itin eka danagena untama arinawa.

    Mamath IT ekaka tama hitiye. But mama eliyata aawa awith dan MNC ekaka athal ekey innawa. Local labbe 10 Years indala karapuwata wada mekey indala 10 months walin mage jiwitheta wadk karan innawa.

    Mama IT unta dena advice 2i tiyenne
    1. Lankawe huthtawal wala 3years walata wada inna epa. Overseas ewa balapan
    This is so fucking true. Dont get attached to a company. If I could change my past or correct my mistakes I would do exactly this.

    1. A Job is just a job - nothing more nothing less. Job eka life eka karaganna epa. Umba lokuwata puka dunnata, Umba maruna dawasata pahuwada vacancy daanawa papers wala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Agreement case එකක් තිබිලලු බං. අවුරුදු 2ක විතර agreement ගහලා එන්න ඇත්තෙ කොල්ලා 😢 අයින් උනොත් කම්පැනියට බර ගානක් ගෙවන්න වෙනවා වගේ සීන් එකක් තියෙන්න ඇති. නැත්තං suicide කරගන්න ලෙවල් එකට වැටෙන්නෑනෙ කොල්ලෙක් ලේසියෙන්
    අනේ පලයන් සියුමැලි පොන්නය වේස මායම් නොදා, පිස්සො මැරුනාම පොන්නයො මළකුණ බුදිනව ඉදකින්....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,101
    113
    එරෝසන්ගෙන් IT industry එක ගැන ඉගන ගන්න වෙයි කියල හිතුවේ කව්ද බං :rofl:

    බැසිල් 2000 ක් පිනට දෙනකං කට අයං උන්න එකා IT professionals ලට work ethic කියල දෙනව දැක්කම තියෙන ආතල් එක සල්ලි දීලවත් ගන්න බැහ් 😂
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    මම කලින් වැඩ කරපු ලන්කාවේ ප්‍රසිද්ධ කම්පැනි එකක් තිබුනා ඔක්කෝම ගන්නෙ fresh graduate ලව
    ගන්නෙත් සීනියස් ලගේ යුනි වල ජුනීයස් ලව
    එකේ මුන්ව තියන් මරව මරව වැඩ ගන්නවා
    ඔන්ලයින් මීටින්ස් අරන් ගොනා බූරුවා කියලා බනින්නේ
    නිදහසක් නැති තරම්
    දවසක් ඔය ගොනා බූරුවා කියලා බනින එකා මට කෝල් කලා
    ඇහුවා ඇයි තවම රිපෝර්ට්ස් ටික ආවේ නැත්තේ කියලා
    ඌට මම හොදට කියලා දුන්නා මේකේ වැඩ විතරක් නෙමේ මගේ වැඩත් කරගන්න තියෙනවා, තමුසේ වගේ මට මේකේම එල්ලිලා ඉන්න වෙලා නැහැ කියලා
    එදා ඉදන් ආයේ අයින් වෙනකන්ම මූ මට කෝල් කලෙත් නැහැ, මේල් එකක් වත් දැම්මේ නැහැ
    හැබැයි පේන්නේ නැති වෙන්න කැපිලි දාලා තිබුනා

    පුදුම නිදහසක් දැනුනේ අරූට අමතපු දවසේ ඉදන්
    නැතිනම් මහ රෑත් කෝල් ගන්නවා, 11,12 ටත් මේල් දානවා
    එල කොල්ලෙක් 🔥😎 හැබැයි ගොඩක් උන්ට වෙලාතියෙන්නෙ ලක්ෂ ගනන් පඩි තිබ්බට පඩියෙන් 50% + කැපෙනවා ලෝන් ලීස් වලට, ගෑනු ඉන්නවා ලමයි ඉන්නවා. එකපාර ජොබ නැති උනොත් මාස දෙකක්වත් රෝල ඇදගෙන යන්න බෑ. ඉතිං වෙන එකක් හොයාගෙන සෙට්ල් කරගන්නකන් උන් කුණුහරපෙන් බැන්නත් නැට්ට උකේ ගහගෙන ඉන්න වෙන්නෙ මූනට බනින්න ගට තිබ්බත්. යන දවසෙ අමතලා ගිහෑකි ඕනෙනං හැබැයි ඌ බැනගෙන එනකොටම මීක් නැතිවෙන්න අමතලා උඹ ගත්ත ආධ්‍යාත්මික සුවය ගන්න වෙන්නෑ උන්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    This is so fucking true. Dont get attached to a company. If I could change my past or correct my mistakes I would do exactly this.
    මේ කිරියෙ කියවන පොන්නයන්ව රටවල කක්කුස්සි හෝදන්ඩවත් ගන්නෙ නැ, වැඩ කරුවො මාරු වෙනව කියෝ කියෝ ඉන්නෙ නැ...කිරියෙ පොන්නයො පුක දිදි එදා ඉදන් ලoකාවෙ IT කොරනව..🤣🤣🤣🤣🤣
    උදා - @හෙළයෙක් පොන්නය, හෙන It ඔස්තාර් අවුරුදු බර ගානක එක්ස්පිරියන්ස් ,ඒ උනාට ඌ ලාම්පුතෙල් පෝලිම් පොන්නය සමුපෙන් ණයට බඩු ගන්නෙ අමු හිගන්න..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,737
    14,416
    113
    බැසිල් 2000 ක් පිනට දෙනකං කට අයං උන්න එකා IT professionals ලට work ethic කියල දෙනව දැක්කම තියෙන ආතල් එක සල්ලි දීලවත් ගන්න බැහ් 😂
    Elakiri dude Elakiri :lol:

    මේ ආතල් ගන්න පුළුවන් වෙන තැනක් නෑ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බැසිල් 2000 ක් පිනට දෙනකං කට අයං උන්න එකා IT professionals ලට work ethic කියල දෙනව දැක්කම තියෙන ආතල් එක සල්ලි දීලවත් ගන්න බැහ් 😂
    අම්මෝ අම්මෝ මෙන්න අනිත් ඔස්තාර් ඇවිල්ල ෆේක් එකෙන් ඕකට ආවද පොන්ස්🤣🤣🤣🤣🤣🤣🤣