Arimac එකේ නැති උන කොල්ලා සහ ලංකාවෙ IT කම්පැනිවල ජරා කල්චර් එක

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,033
    1
    9,876
    113
    Gampaha
    මාත් ඔහොම වදදීපු ක්ලයන්ට් කෙනෙක්ට ඇමතුව දවසක් ප්‍රොජෙක්ට් එක නැති උනා ඒත් අවුලක් නෑ. මට මලම පැන්නෙ මූ මට එකපාරක් ටෲ කොල් වල ෆැල්ශ්ද මොකද්ද එකක් දාල මම ආන්සර් කරේ නැති උනාම කොල් කරා ඒකෙන් කෝල් කරාම මට මොකවත් වෙන කරගන්න බෑ මුලු ස්ක්‍රීන් එකේම මුගෙ කොල් එක ඇවිත් බ්ලොක් උනා. ප්‍රොෆෙශනල් විදියට බැනල මේල් එකක් ගැහුව. පහුවෙනිද ප්‍රොජෙක්ට් එක ගියා ඒත් මට මාර හැපී.
    මටනම් මේව බොහොම සාමන්‍ය වෙලා තියෙන්නෙ. මේ ගිය සතියෙ අලුතෙන් බිස්නස් එකක් දාපු සල්ලිකාර පොඩි එකෙක්ගෙ ප්‍රොජෙක්ට් එකක්. සිස්ටම් අවුල් ගිහින්. මූ කෝල කලා. පලවෙනි එකම ආන්ස්වර් කලා. ගාන ඇහුව 5000යි. ඔන්ල්යින් පුලුවන්.
    දැන් පුලුවන්ද.. බැ. කැමතී නම් ගාන ගෙවල වෙලාවක් දාගන්න කරන්නම් කිව්ව. මූ හරි කියල තිබ්බ. පහුවදාත් උගේ ප්‍රශ්නෙ ගාන ඇහුව දැන් පුලුවන්ද... බෑ ගාන ගෙවල කලින් වෙලාවක් දාගන්න. ඊට පහුවදත් ඒකමයි. ඇපොයින්මන්ට් වලට වැඩකරන්නෙ පේමන්ට් කරල වෙලාව දාගන්න කිව්වා. මූ හරි කියල තියෙනව. ඊලග දවසෙත් ගත්තා. උදේම ඇමතුව කරනව නම් සල්ලි දාල කරගන්න. නැත්නම් ආපහු කෝල් ගන්න එපා කිව්ව. ඌ හරි අයියෙ හරි අයියෙ කියාගෙන ආව මම එකම කිව්ව ගාන ගෙවල කලින් වෙලාවක් දාගන්න. විනඩි 5න් සල්ලි දැන්ම එදාම හවස කරලත් දුන්න.

    තව එකෙක් සිස්ටම් එකේ ප්‍රින්ට් වෙන්නෙ නෑ. සල්ලි ගෙවල වෙලාවක් දාගන්න. සල්ලි ගෙවන්න බැංකු යන්න කෙනෙක් නෑ. දැන් ඇවිත් හදන්නලු. ඇප් එකෙන් දාන්න සර් කිව්වාම ඔනල්යින් එන්න රවුටර් නෑ. අපිට මේ දැන්ම එන්නලු. එන්න පුලුවන් වෙලාවක් බලල කියන්නම් කිව්වාම වෙන වැඩක් කරන්න නෑ මූ එක දිගට කෝල් ගහනව. මම එකම කියනව. එදා මූ කෝල් 26ක් දුන්න. පහුවදා යන්න පුලුවන්කම තිබිලත් මූ දුන්න වදේට යන්න හිතුනෙම නෑ. ඔහොම වදයක් උන කස්ටමර්ල ලගට ගියාට පස්සෙත් මාර විදියට දවසම අවුල් කරෝනව. ඒ නිසා ගියේ නෑ. ඒදා පලවෙනි කෝල් එකෙන් කිව්ව පහුවද උදේ එන්නම් කියල. මූ එදා කෝල් 87ක් දුන්න. මම තාම ගියේ නෑ. යන්නෙත් නෑ.
    කොන්ටිටියක් කැස් බැලන්ස් එකක් කරන්නෙ නැති 15000ට සිස්ටම් දාපු එකෙක්. ඌට ඒක නෑ කියල අවුලකුත් නෑ. උන්ගෙ බොරු වදේ. දැන් 65000න් අඩුව වැඩ කරන්නෙ නෑ. හිගන්නො සෙට් වෙනව නැත්නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,062
    101,779

    මම දැන් ක්ලයන්ට් අවුල් උනාම වැඩ බාරගන්නෙම නෑ. පාඩුයි තමා ඒත් ඊට වඩා නිදහස වටිනව. ඒ වෙලාවෙ තව මොනව හරි ඉගෙන ගන්න පුලුවන් බොරුවට උන් එක්ක ඔට්ටු වෙන වෙලාවෙ. ගොඩක් වෙලාවට ඒසියන් උන් තමා ඔහොම හැසිරෙන්නෙ.
    ප්‍රයිස් වැඩි කරාම කොහොමත් ඔහොම උන් හැලෙනව.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    Professional JOB එකක් නොකරන එකෙක් , වැදගත් ත්‍රෙඩ් එකක් අස්සට රිංගලා ත්‍රෙඩ් එකම හාලා නේද:angry::angry::angry: සුපිරිම බයිසන් ගවයෙක්. 🐄නොදන්න දේවල් ගැන කියවලා චාටර් වෙලා තවත් ගූ කරනවා.

    හැම එකකම මෙහෙම තමයි මචන්. කිසිම වෙලාවකදෙන පඩියක් අරන් කියන කියන හැමදේම කරන්න යන්න එපා. මේ ජොබ් එක නැත්නම් වෙන එකකට ඇප්ලයි කරන්න. එක එක දේශපාලකයොන්ගේ පස්සේ දුවන උන් ඇරුනම, එලකිරියේ බහුතරයක්ම ප්‍රයිවට් ජොබ් කරන අය ඉන්නේ. උබලට පොඩී ස්කිල් එකක් හරි තියනවා නම් ඒක හොදට ඩීමාන්ඩ් කරපන්. ලංකාවේ විතරක් නෙමෙයි පිටරටත් ට්‍රයි කරපන්. ජීවිතේ = ජොබ් නෙමෙයි. ලයිෆ් එකත් විදින්න ඕනි. හැමදාම ජොබ් කරලම හරි යන්නෙ නැනේ. ඒවගේම දාන කමෙන්ට් සහ මිනිස්සුන්ට කතා කරන විලාසයෙන් උබලගේ තත්වයයි, කරන ජොබ් එකේ තරමයි හිතා ගන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම දැන් ක්ලයන්ට් අවුල් උනාම වැඩ බාරගන්නෙම නෑ. පාඩුයි තමා ඒත් ඊට වඩා නිදහස වටිනව. ඒ වෙලාවෙ තව මොනව හරි ඉගෙන ගන්න පුලුවන් බොරුවට උන් එක්ක ඔට්ටු වෙන වෙලාවෙ. ගොඩක් වෙලාවට ඒසියන් උන් තමා ඔහොම හැසිරෙන්නෙ.
    ප්‍රයිස් වැඩි කරාම කොහොමත් ඔහොම උන් හැලෙනව.
    ලාම්පුතෙල් පොන්නයගෙ වේස මායම් , තෝ කරන ජොබ් අනේ පල පොන්සිය යන්ඩ,🤣🤣🤣🤣🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ලාම්පුතෙල් පොන්නයගෙ වේස මායම් , තෝ කරන ජොබ් අනේ පල පොන්සිය යන්ඩ,🤣🤣🤣🤣🤭

    wesa mayam noda, Sir kiyanne kawuda kiyapan???
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,033
    1
    9,876
    113
    Gampaha
    මම දැන් ක්ලයන්ට් අවුල් උනාම වැඩ බාරගන්නෙම නෑ. පාඩුයි තමා ඒත් ඊට වඩා නිදහස වටිනව. ඒ වෙලාවෙ තව මොනව හරි ඉගෙන ගන්න පුලුවන් බොරුවට උන් එක්ක ඔට්ටු වෙන වෙලාවෙ. ගොඩක් වෙලාවට ඒසියන් උන් තමා ඔහොම හැසිරෙන්නෙ.
    ප්‍රයිස් වැඩි කරාම කොහොමත් ඔහොම උන් හැලෙනව.
    ප්‍රයිස් වැඩි කලාම වෙන වැඩේ තමා නොවැම්බර් මුල සතියෙ සෙන්සුරාද කෝල් 3ක් ඇවිත් ෆෝන් එක වාහනේ තියල ගිහින් 3ම මිස් උනා. මට ආයිත් මතක් උනේ සදුද 5ත් පහුවෙලා. ගත්ත නෝ අන්ස්වර්. ආයිත් බදාද ගත්ත. සර් සොෆ්ට්වයා කම්පනි එකෙන්. කෝල් වගයක් තිබ්බ. ආ ආයිත් ඔයා කතා කරන්න එපා අපිට අපි වෙන සිස්ටම් එකක් දාගත්ත. 😞
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,290
    1
    29,185
    113
    මේ pressure handle කරන්න ඕන කියන අනාථයෝ දන්නේ නැහැ පිටරටවල top IT companies පවා තමන්ගෙ ස්ටාෆ් එකේ work life balance ගැන මාර විදියට concern කියන එක. No emails or phone calls after the work hours. ලංකාවේ ප්‍රසිද්ධ IT කම්පැනි වල වැඩ කරලා. europe වගේ රටවලට ගියපු මගේ යාළුවෝ වෙන IT professionals ලා ඒ රටවල work setting එක ගැන මාර සැටිස්. වැඩ කරන වෙලාවට උපරිමයෙන් වැඩ කරන්න ඕන. හැබැයි රාජකාරි වේලාවෙන් පස්සේ වැඩ ගැන කිසිම worry වෙන්ට ඕන නැහැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    කොමෙට් එක දැම්මේ කවුද කියලා බලලා රිප්ලයි කරන්න කිව්වේ ඔයාම නේද මට

    ithin mama oya comment eka dala thiyenna eka mata baye penala duwanawa dekkada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ pressure handle කරන්න ඕන කියන අනාථයෝ දන්නේ නැහැ පිටරටවල top IT companies පවා තමන්ගෙ ස්ටාෆ් එකේ work life balance ගැන මාර විදියට concern කියන එක. No emails or phone calls after the work hours. ලංකාවේ ප්‍රසිද්ධ IT කම්පැනි වල වැඩ කරලා. europe වගේ රටවලට ගියපු මගේ යාළුවෝ වෙන IT professionals ලා ඒ රටවල work setting එක ගැන මාර සැටිස්. වැඩ කරන වෙලාවට උපරිමයෙන් වැඩ කරන්න ඕන. හැබැයි රාජකාරි වේලාවෙන් පස්සේ වැඩ ගැන කිසිම worry වෙන්ට ඕන නැහැ
    මේක යුරෝප් නෙමේ ලoකාව..යුරෝප් යන it කරන උන් ඉන්නව,මේ අවුරුද්දට 10000+ ,it කරන උන් රට ඇරල ගිහින්..ඒ යන්නෙ ලoකාවෙ එක්ස්පීරින්ස් පෙන්නල, ඒක නිසා බොරුව වැඩක් නැ ඇත්තට මුණ දෙන්ඩයි තියෙන්නෙ..

    ලoකාවට කෙල වෙන්නෙම බොරුව හින්ද කුහකකම හින්ද කම්මැලිකම හින්ද..

    • Like
    Reactions: sami_boy

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    arimac ekata apply karapan ubata galapenama thena
    ගොන් හුත්තෙක් වගේ කතා කියන්න එපා බන්, production release එකත් ගියාට පස්සෙ මොකක් හරි කරුම කේස් එකකට main feature එකක් කෙලම වෙලා ගියාම ඒක ගොඩ දාලා දෙන එක අපේ වගකීමක්, අනේ මට බෑ මට නිදිමතයි කියලා ගිහින් හිත හදන් නිදාගන්න පුලුවන්නම් ඌ අමුතුම ජීවියෙක්, ඒක මගෙ බුලක් නොවුනත් ටීම් එකක් විදිහට අනිත් එකාටත් සප් එක දීලා ගොඩ දාලා ලබන සතුට වෙනම එකක්. ඒක මේ company එකකට පුක දීමක්වත් පොන්න කමවත් නෙමෙයි.

    365 දවසෙම පුක දීගෙන නහින එකයි, නොවැලැකිවිය හේතුවක් මත කට්ට කාලා සප් එක දෙන එකයි දෙකක් කියලා මතක තියාගනින්
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,737
    14,416
    113
    සිරා කතාව

    සමහර උන් හිතන් ඉන්නේ company අස්සේ abuse වෙන එක රස්සාවේ කොටසක් කියල. ඊට පස්සේ ඒවාට විරුද්ධව කතා කරන උන්ටත් බනිනවා පුක දෙන හෙන ලොකු වැඩක් කියල හිතාගෙන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරා කතාව

    සමහර උන් හිතන් ඉන්නේ company අස්සේ abuse වෙන එක රස්සාවේ කොටසක් කියල. ඊට පස්සේ ඒවාට විරුද්ධව කතා කරන උන්ටත් බනිනවා පුක දෙන හෙන ලොකු වැඩක් කියල හිතාගෙන.
    පලයන් යකෝ යන්ඩ , උබලටත් ජොබ් එකක් නැනෙ, කයිය විතරයි ෆේක් සියකින් විතර ලොග් වෙවි, උබල මේ මවන් ඉන්නෙ පිනට හම්බෙන ක්‍රමයක් හම්බෙන් නැ ලොවෙත්🤭🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    මේක යුරෝප් නෙමේ ලoකාව..යුරෝප් යන it කරන උන් ඉන්නව,මේ අවුරුද්දට 10000+ ,it කරන උන් රට ඇරල ගිහින්..ඒ යන්නෙ ලiකාවෙ එක්ස්පීරින්ස් පෙන්නල, ඒක නිසා බොරුව වැඩක් නැ ඇත්තට මුණ දෙන්ඩයි තියෙන්නෙ..

    ලiකාවට කෙල වෙන්නෙම බොරුව හින්ද කුහකකම හින්ද කම්මැලිකම හින්ද..

    IT kiyanne monawada dannawad pons?????
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,737
    14,416
    113
    පලයන් යකෝ යන්ඩ , උබලටත් ජොබ් එකක් නැනෙ, කයිය විතරයි ෆේක් සියකින් විතර ලොග් වෙවි, උබල මේ මවන් ඉන්නෙ පිනට හම්බෙන ක්‍රමයක් හම්බෙන් නැ ලොවෙත්🤭🤭
    කව්ද හුට්ටෝ එරෝසන්ව arimac එකට විකුනපු පරය? :angry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    පලයන් යකෝ යන්ඩ , උබලටත් ජොබ් එකක් නැනෙ, කයිය විතරයි ෆේක් සියකින් විතර ලොග් වෙවි, උබල මේ මවන් ඉන්නෙ පිනට හම්බෙන ක්‍රමයක් හම්බෙන් නැ ලොවෙත්🤭🤭

    hari haman rassawak nethi, rajapakshalge salli aran fake 20k atawagena, ranilge gu kana ballo kiyana katha
     
    • Like
    Reactions: KrishanL89

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගොන් හුත්තෙක් වගේ කතා කියන්න එපා බන්, production release එකත් ගියාට පස්සෙ මොකක් හරි කරුම කේස් එකකට main feature එකක් කෙලම වෙලා ගියාම ඒක ගොඩ දාලා දෙන එක අපේ වගකීමක්, අනේ මට බෑ මට නිදිමතයි කියලා ගිහින් හිත හදන් නිදාගන්න පුලුවන්නම් ඌ අමුතුම ජීවියෙක්, ඒක මගෙ බුලක් නොවුනත් ටීම් එකක් විදිහට අනිත් එකාටත් සප් එක දීලා ගොඩ දාලා ලබන සතුට වෙනම එකක්. ඒක මේ එකකට පුක දීමක්වත් පොන්න කමවත් නෙමෙයි.

    365 දවසෙම පුක දීගෙන නහින එකයි, නොවැලැකිවිය හේතුවක් මත කට්ට කාලා සප් එක දෙන එකයි දෙකක් කියලා මතක තියාගනින්
    මේවගෙ ඉන්න ගූ පොන්නයො හිතාගෙන ඉන්නෙ ඔක්කොම ජොබ් රජ්ය සේවය වගේ කියල, 8-5 වැඩ කරත් නොකරත් පඩිය හම්බෙන්ඩ ඕන, මුන් වගේ කාලකන්නි ඉන්න රටක් හැදෙන් නැ කවදාවත්, ඒ උනාට පොන්නයො අරගල කරන්නෙ සිස්ටම් චේන්ජ් කරන්ඩ ඊයා...
     
    • Haha
    Reactions: CorD SaC

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,737
    14,416
    113
    අර කිව්වා වගේ සල්ලි විතරක් ජීවිතය වෙච්ච, ගෙදර මනුස්සයෙක් එක්ක කතා කරන්නෙ නැති ගෙදර මිනිස්සුත් එක්ක ගමනක් බිමනක් යන්නේ නැති උන්ට නම් හොඳයි ඔය කතා. පකේ stress handle. මම බං වැඩ කරන වෙලාවට බොක්කෙන්ම කරනවා. මම එක දිගට පැය 25ක් වැඩ කරලා තියේ production release එකකට. එක පොඩ්ඩක් නිදි නැතුව. ගොඩක් උන් ඉන්නවා එහෙම වැඩ කරන. එහෙමත් කරලා leave එකක් ගන්න එක එකාට approve වෙන්න දාලා approve උනොත් leave දෙන්නයි, නැත්තං වැඩ කරන්නයි සෙට් උනොත් අන්න එකනම් හිතපන් තත්වෙ. එහෙම ඒවගෙ job කරනවට වඩා හොඳයි බං බිම් කොටනවා.
    Bump ❤️
    ඕක one time event එකක් නම්, ඊට පස්සේ උඹල ආපහු එහෙම නොවෙන්න අවශ්‍ය පියවර කතා කරලා implement කරා නම් අව්ලක් නෑ shit happens. නමුත් ඔය 25 ඒවා ඊට පස්සෙත් වෙනවා නම්, ඒක නිකන්ම ජොබ් එකේ කොටසක් විදිහට සලකනවා නම් පුටා ලොකු අව්ලක්.