Arimac එකේ නැති උන කොල්ලා සහ ලංකාවෙ IT කම්පැනිවල ජරා කල්චර් එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,057
    101,772
    113
    බැසිල් 2000 ක් පිනට දෙනකං කට අයං උන්න එකා IT professionals ලට work ethic කියල දෙනව දැක්කම තියෙන ආතල් එක සල්ලි දීලවත් ගන්න බැහ් 😂
    ප්‍රොපාලවටවත් මෙච්චර දැනුමක් නෑ @erozan ලොල් බැල්ලි කියන්නෙ ඒ අතින් ජාතික සම්පතක්. පොල්තෙල් නන් පොල්තෙල්, ගූ පොහොර නන් ගූ පොහොර, විදේශ විනිමය නන් ඒව, ආර්තිකය නන් ආර්තිකය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රුපියල් 2000 හම්බුණාද සුදෝ 🤭
    අපේ ඔය බොරු පොශ් නැනෙ, උබලගෙ වගේ. උබලගෙ කතාව දෝලාවෙන් ගමන බඩ ගගා, සිස්ට්ම චේන්ජ් කොරැයි දැන්.?????
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    ඕක one time event එකක් නම්, ඊට පස්සේ උඹල ආපහු එහෙම නොවෙන්න අවශ්‍ය පියවර කතා කරලා implement කරා නම් අව්ලක් නෑ shit happens. නමුත් ඔය 25 ඒවා ඊට පස්සෙත් වෙනවා නම්, ඒක නිකන්ම ජොබ් එකේ කොටසක් විදිහට සලකනවා නම් පුටා ලොකු අව්ලක්.

    අනිවා මචං. ඒක ඇත්ත
     
    • Like
    Reactions: Mr UNKNOWN

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ප්‍රොපාලවටවත් මෙච්චර දැනුමක් නෑ @erozan ලොල් බැල්ලි කියන්නෙ ඒ අතින් ජාතික සම්පතක්. පොල්තෙල් නන් පොල්තෙල්, ගූ පොහොර නන් ගූ පොහොර, විදේශ විනිමය නන් ඒව, ආර්තිකය නන් ආර්තිකය
    මේ කිරියෙ කියවන පොන්නයන්ව රටවල කක්කුස්සි හෝදන්ඩවත් ගන්නෙ නැ, වැඩ කරුවො මාරු වෙනව කියෝ කියෝ ඉන්නෙ නැ...කිරියෙ පොන්නයො පුක දිදි එදා ඉදන් ලoකාවෙ IT කොරනව..🤣🤣🤣🤣🤣

    උදා - @හෙළයෙක් පොන්නය, හෙන It ඔස්තාර් අවුරුදු බර ගානක එක්ස්පිරියන්ස් ,ඒ උනාට ඌ ලාම්පුතෙල් පෝලිම් පොන්නය සමුපෙන් ණයට බඩු ගන්නෙ අමු හිගන්න..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එරෝසන්ගෙන් IT industry එක ගැන ඉගන ගන්න වෙයි කියල හිතුවේ කව්ද බං :rofl:
    මයිනාට දීලා දීලා පළල වෙලා වැඩි නේ බන්. ඒ නිසා හිතෙන්නේ හැම දේම දනනවා කියල .
    මයින් ගතිය අරින්න බැ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,101
    113
    අපේ ඔය බොරු පොශ් නැනෙ, උබලගෙ වගේ. උබලගෙ කතාව දෝලාවෙන් ගමන බඩ ගගා, සිස්ට්ම චේන්ජ් කොරැයි දැන්.?????
    පොෂ් නෙමේ ඉතින් ඔච්චර stellar work ethic එකක් maintain කරලත් බැසිල්ගෙන් පිනට රුපියල් 2000 හම්බෙනකං බලං ඉන්නව කියන්නෙ මොන විලි ලැජ්ජාවක් ද 🤭
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උට්ටො දැන් උඹ ඇරුනම මේ අනික් ඔක්කොම ෆේක්ද? :eek:
    තොපි ෆේක් නේන්නම්, ඔව අටෝ ගත්තෙම ගුපියට කඩේ යන්ඩනෙ, මට අමතකයි තොපි ගැන,🤣🤣🤣 පලයවු යන්ඩ ඕව මට නම් කියාගෙන එන්ඩ එපා...🤭🤭🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොෂ් නෙමේ ඉතින් ඔච්චර stellar work ethic එකක් maintain කරලත් බැසිල්ගෙන් පිනට රුපියල් 2000 හම්බෙනකං බලං ඉන්නව කියන්නෙ මොන විලි ලැජ්ජාවක් ද 🤭
    ඉතින් හොදයිනෙ 2000 හම්බුනාම බයික් එකට පෙට්ටල් ටික හරි ගහ ගන්ඩ පුලුවන්නෙ, බැසිල් නෙමේ දෙයියන් වහන්සෙ දුන්නත් හෙන ගැහෙනවද???? 5000 පොලිමේ ඉදන් අරන් ජෝගි නටපු පොන්නයො උබල වේස මායම් නම් දාගෙන එන්ඩ එපා..🤣🤣🤭🤭
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,737
    14,415
    113
    තොපි ෆේක් නේන්නම්, ඔව අටෝ ගත්තෙම ගුපියට කඩේ යන්ඩනෙ, මට අමතකයි තොපි ගැන,🤣🤣🤣 පලයවු යන්ඩ ඕව මට නම් කියාගෙන එන්ඩ එපා...🤭🤭🤭
    ඇත්තද බැල්ලියේ?

    ඉන්කා ශිෂ්ඨාචාරයට අයිති බෙහෙතක් දාල උඹට පුකේ ඇරිය මතකද? :love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්තද බැල්ලියේ?

    ඉන්කා ශිෂ්ඨාචාරයට අයිති බෙහෙතක් දාල උඹට පුකේ ඇරිය මතකද? :love:
    68 % බදු ගෙවල රනිලගෙ පුකත් ලෙවකන ෆේක් පොන්නයෙක්,🤭🤭🤭
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    @HAneo මොකෝ ඔයා හිනා වෙන්නෙ😒
    උබේ කමෙන්ට් එකෙන් aruta අත් උන ඉරණම දැකලා හිනා ගියේ.
    ඕ වගේ එකක් වැටෙන්න ඕනේ පක්කලියෙක් ඉන්නවා මේකේ
     
    • Haha
    Reactions: CorD SaC

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,101
    113
    ඉතින් හොදයිනෙ 2000 හම්බුනාම බයික් එකට පෙට්ටල් ටික හරි ගහ ගන්ඩ පුලුවන්නෙ

    බයික් එකට පෙට්ටල් ටිකක් ගහ ගන්නත් බැසිල් පිනට 2000 දෙනකං බලං ඉන්න නම් කැළණි හිඟන්නන්ටත් බැරියැ, work ethic ඕන යෑ ඒකට 😂
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ප්‍රොපාලවටවත් මෙච්චර දැනුමක් නෑ @erozan ලොල් බැල්ලි කියන්නෙ ඒ අතින් ජාතික සම්පතක්. පොල්තෙල් නන් පොල්තෙල්, ගූ පොහොර නන් ගූ පොහොර, විදේශ විනිමය නන් ඒව, ආර්තිකය නන් ආර්තිකය
    ඉරිසියා කරන්නෙපා දෙය්යෝ :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයික් එකට පෙට්ටල් ටිකක් ගහ ගන්නත් බැසිල් පිනට 2000 දෙනකං බලං ඉන්න නම් කැළණි හිඟන්නන්ටත් බැරියැ, work ethic ඕන යෑ ඒකට 😂
    මම කොහොමත් දුප්පතා තමයි, තොපි වගේ බොරුවට IT කියල ලක්ස ගනන් හොයන පොර ටෝක් මම දිලත් නැ දෙන්නෙත් නැ, 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤭🤭
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,254
    10,161
    113
    මාත් එක්ක virtusa intern ආපු එවුන් තාම ඉන්නවා.. දැන් role එක consultant.. salary එක engineer..:sorry: 365 දවසෙම නාහෙන් අඬනවා salary එක මදි කියලා. ඒ උනාට තනියම අලුතෙන් ඉගෙන ගන්නේ නෑ.. අලුතෙන් එළියේ තියන opportunities / vacancies ගැන කිසිම අයිඩියා එකක් නැහැ. චන්දෙට වැඩ කරලා හම්බුනා රස්සාව වගේ ඒකට බැන බැන ඒකම කරනවා..ගොඩ යන්න පුළුවන් තැනක හොඳ vacancy එකක් හොයලා දුන්නම,/ මේ කාලේ ජොබ් මාරු කරන්න බයයි ලු, job security එක කොහොමද දන්නේ නැ ලු.. company එක stable ද දන්නේ නැ ලු..ටවුකන ප්‍රශ්න උන්ට තියෙන්නේ.

    (මගේ අදහස Virtusa එක හොඳයි.. එතනින් ඉගෙන ගන්න පුළුවන් දේවල් ටික ඉගෙන ගෙන.. ටික කාලෙකින් තව තැනකට යන්න ඕනා.. පදිංචි වෙන්න හොඳ නැ :rofl: )

    University හිටපු කෙල්ලෙක් හිටියා.. .net developer කෙනෙක්.. intern වලට join උන තැනම අවරුදු 6ක් වැඩ කළා..කොචර කිව්වත් වෙන තැනකට apply කරේ නෑ.. අවරුදු හයක් වෙලත් salary එක 75 යි.. company එකේ උන්ට පන බයයි.. බැනුම් අහ අහා වැඩ..ලංකාවේ තියන අන්තිම IT ජොබ් එක වගේ කලේ :sorry: අන්තිමේ දී බොහොම අමාරුවෙන් interview ගිහින් ටිකක් හොඳ company එකකට join උනා.. දැන් දුක් වෙනවා පහුගිය අවරුදු 6 ගැන.

    skills හදා ගන්නේ නැතුව ඔහේ ලැගලා ඉන්න උන් හැමදාම බැනුම් අහා අහ වැඩ.. එක එකාගේ (specially කාට කාට හරි පුප දීලා උඩට ගියපු උන්ගේ ) ලොකු සීන් බලන්න ඕනා.. දෙන ගානක් පඩිය ගන්න ඕනා. work life balance එකක් හොයා ගන්නත් බෑ .. කියන කියන වෙලාවට වැඩ කරන්න ඕනා.. එහෙම උනාම ඉතින් කෙල වෙනවා..වහල් ජීවිතෙන් මිදෙන්න අමාරුයි..

    වැඩ කරන company එක හොඳ නෑ, කෙල වෙන්ව වගේ දැනෙනවා නම් එදාම වෙන එකකට apply කරලා ජොබ් එකක් හොයා ගන්න පුළුවන් තත්වෙක හිටියා නම් හරි. ටිකක් හොඳ updated CV එකක්.. හොඳ LinkedIn profile එකක් හදාගෙන නිතරම ready වෙලා ඉන්න ඕනා. එතකොට stress වෙලා depression හැදිලා අනාත වෙලා යන්න ඕනා නැහැ මම හිතන විදියට.

    කොහොම උනත් පුළුවන් නම් අවරුදු 4ක් 5ක් ලංකාවේ එකක වැඩ කරලා.. ඊට පස්සේ පිටරට company එකකට මාරු වෙන්න..ලොකු වෙනසක් දැනේවි.. මගේ පුද්ගලික කැමැත්ත Europe company. දැනට තියන අත්දැකීම් වල හැටියට උන් එක්ක වැඩ කරන්න ලේසි :)
    dan eyage salary kohemada machan
     
    • Like
    Reactions: Mr UNKNOWN