Yaliwaneeeeee vote kalada ?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මම නම් බලන්නේ

    • ගමනාගමන පහසුකම
    • බැංකු පොලි සහ ආර්ටික පහසුකම
    • නෛතික පහසුකම
    • රාජ්‍ය ආරක්ෂා පහසුකම
    • තාක්ෂණික පහසුකම


    මේවා වැඩියෙන් දෙයි කියන හිතෙන කෙනාට දුන්න

    ස්වාදීන එළකිරි මොරටු සාමාජික

    etakota current ? petrol ? gas?
    mita passe full list ekama mention karanna nattam danata labena ewath nathi wei
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,386
    17,328
    113
    Auckland
    මෙන්න ඉන්නව රටම කාපු සෙට් එක එකම ත්‍රෙඩ් එකක. දැන් සැපද තොපිට ? රටට කරපු විනාශයට පඩිසන් දෙනව නේද දැන් උබලට

    ගෝඨාභයට පුකේ අරිමු.:yes:

    කොහොම හරි වැඩේ කොරා නේ මල්ලි. අන්තිමට පුක උස්සන් මාලදිවයිනට දිව්වෙ :lol:
    ------ Post added on Dec 4, 2022 at 5:29 AM