Yaliwaneeeeee vote kalada ?

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :yes::yes: අනිවා. ඒක ඇත්ත. මමත් ගෝටට දීලා ආවා. මගදි හම්බුන හැම එකාම ගෝටට දිහන් ගගා යන්නේ. :rolleyes: ගෝටට ගේමක් නැති සීන් එකක් පේන්නේ
    හරියටම ශුවර් නෑ බන් මට නම්, සිරාවටම අනුරයට දෙන්න හිටියෙ, පොඩි බයක් ආවා, සජියා දිනයි කියලා:dull:
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    69884181_828753190872595_5919212704874102784_n.jpg

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,059
    1
    59,128
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,139
    2
    10,768
    113
    Home Sweet Home
    මම නම් බලන්නේ

    • ගමනාගමන පහසුකම
    • බැංකු පොලි සහ ආර්ටික පහසුකම
    • නෛතික පහසුකම
    • රාජ්‍ය ආරක්ෂා පහසුකම
    • තාක්ෂණික පහසුකම


    මේවා වැඩියෙන් දෙයි කියන හිතෙන කෙනාට දුන්න

    ස්වාදීන එළකිරි මොරටු සාමාජික


    ස්වාදීන එකා උබට වැඩිපුර දෙන පහසුකම් අපිටත් කියපන් ඉතින්. අතිශය පෞද්ගලිකනම් දාන්න එපා...................
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ade gotata gahanna gihin waradila namal rajapkse ta daida manda kattiya. hariyatama gotage yatin ne :baffled:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    දැම්මා බන්:yes: උබ දැම්මේ නැද්ද හිච්චියෝ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Saja yaluwee oyat gootatada
    Wave 🌊 ekanam gootata ne

    Balamu neda putin wage gemak gahala ganiwida kiyala

    Athal athal athal :lol:

    කාලයේ වැලි තලාවෙන් යටවෙලා ගිය ආතල් ත්‍රෙඩ් එකක් හම්බුනා 😂😆

    පුටින් වගේ ගේමක් ගැහුව නේද මචෝ....දැන් සැපද? :lol: