Google කාරයත් බයිඩන්ට කඩේ යනවා

topkollek

Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Twitter එකේ දැකපු පෝස්ට් එකක් නිසා සර්ච් කරලා බැලුවේ.

    image.png
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒවගෙන් කෙල වෙන්නෙ අපිට. දැන් බලපන්කෝ ඊළග අවුරුද්දෙ විදුලි බිලයි ආපහු තෙල් මිල ඉහල ගියොත් වෙන දේයී . අර සෙලන්ස්කි කියන එකා හුරතල් කර කර ඉන්නවා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Twitter එකේ දැකපු පෝස්ට් එකක් නිසා සර්ච් කරලා බැලුවේ.

    image.png
    Jeppo විතරයි කඩේ යන්නෙ නැත්තෙ
    හූම්....
    උන් දාර්ශනික යි... උන් අකුදි මෝල් කාන්ත අනුගමනය කරන්නේ.....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,192
    1
    101,003
    113
    34
    Kalutara
    ඒවගෙන් කෙල වෙන්නෙ අපිට. දැන් බලපන්කෝ ඊළග අවුරුද්දෙ විදුලි බිලයි ආපහු තෙල් මිල ඉහල ගියොත් වෙන දේයී . අර සෙලන්ස්කි කියන එකා හුරතල් කර කර ඉන්නවා.
    යුක්රේන් යුද්දයක් නිසා අප්වර්ක් වලයි ෆයිවරෙයි යුක්රේන් උන්ට ඕඩර් වැඩිවෙලා. අනුකම්පාවට ඕඩර් දෙනවා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,193
    113
    Gotham City
    Google දැන් ඵන්න ඵන්නම චොර වෙනව
    මන් කලින් වතාවක කිව්ව දෙයක් ආයෙත් කියනවා
    ගොඩක් ඔය හොඳ ටෙක් සයිඩ් එකෙ කම්පැණීස් ඉන්දියන් උන් අතට පරිපාලනය ගියයින් පස්සෙ චොර උනා .
    කලින් ට්විටර් දැන් මෙ ගූගල් .
    මයික්‍රොසොෆ්ට් එකත් එහෙම කියලා මට හිතෙනවා.
    ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරට් එක මයික්‍රොසොෆ්ට් එජ් උන එක හොඳ ඇරුණහම අනික් දෙවල් චොර .
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    China iorn curtain ගගා මැරෙන්න හැදුවට මුන්ගේ ඔක්කෝටම හපන්. අපි use කරන ඉන්ටනෙට් එක උන්ගේ එකක් නේ. උන්ට ඕනේ දේවල් තමයි අපිට පෙන්නන්නේ.
     
    • Like
    Reactions: NRTG