Have you guys given a thought of it? Mine would be Typescript, Nextjs and Go.
Last edited:
https://flutter.devflutter කියලා අලුත් මොනාහරි තියනවද බං
Oka dotnet platform eke functional language ekaමේක use කරන්නේ මොනවගේ වැඩ වලටද බන්?
විශේෂ වාසියක් තියෙනවද බන් dotnet වලට වඩා? වාසිය functional paradigm එකෙන් code කරන ඒක ලේසි එක විතරද?Oka dotnet platform eke functional language eka
C# wenuwata f# walin dotnet target karala liyana puluwan
Java, kotlin, Scala wage thama c#, f#
Functional programming lul eka thamaමන් මේ අවුරුද්දේ rust ඉගෙන ගන්න පටන් ගත්තා.. තාම ඉගෙන ගන්නවා..
ලබන අවුරුද්දේ ඉගෙනගන්න කැමති දේවල් : kubernates, go, advanced bash, assembly, advanced java
විශේෂ වාසියක් තියෙනවද බන් dotnet වලට වඩා? වාසිය functional paradigm එකෙන් code කරන ඒක ලේසි එක විතරද?
------ Post added on Dec 7, 2022 at 3:45 PM
