Same storyමොන ස්පෙසල්ද බන්, වෙනද කාපුවම තමයි. කන්න හිතෙන්නෙත් නෑ මේ ගෑනි පරිප්පු වලට දඹල දාලානෙ බන්
Same storyමොන ස්පෙසල්ද බන්, වෙනද කාපුවම තමයි. කන්න හිතෙන්නෙත් නෑ මේ ගෑනි පරිප්පු වලට දඹල දාලානෙ බන්
ලොල් මිරිස් කෑලි ටොපාගේ තියෙද්දී
Brandy කාලක් ගනින්
------ Post added on Dec 8, 2022 at 7:44 PM

ඒකත් පට්ටapi nan ada kahabath + parippu + pork + papadan
මොන මගුල ක් ද ඕයි හවස පාන් කාල රෑ ට ත් කන්න බඩේ ඉඩ තියෙනවා ද?හවසට පාන් සමඟ කරවල හොදි හා පරිප්පු...
රෑට මොනවද දන්නෑ කුස්සිය පැත්තට ඔළුව දාන්න ඕනෙ...
ඔන්න ඔහේ කාල දානව බන්...මොන මගුල ක් ද ඕයි හවස පාන් කාල රෑ ට ත් කන්න බඩේ ඉඩ තියෙනවා ද?

පූසාගෙ පොටෝ එකක් දහන් බලන්නඋදේට කිරි එකක් විතරයි... දවල්ට කහබත්, chicken, වම්බටු මෝජු.. රෑ ට සුදු බත්, පොල්සම්බෝල, බිත්තරයක්
බල්ලන්ටයි පුසන්ටයි උදේට කිරි, දවල්ට මාළු එක්ක බත්, රෑට මාළු එක්ක බත්..ගේ ඇතුළේ සත්තු තුන් දෙනාම කාල නිදි.. ගෙයින් එළියේ පුසත් කාල නිදි ඇති කොහාටහරි වෙලා![]()
*username checks out*මම ලුණු කැඳ හුට්ට්ටෝ.. කොමෙන්ට්ස් කියෝලා ඇඬුනා
Get a new wife pons.ඇද රෑට කන්න රොටි එක්ක කොච්චි මිරිස් සම්බෝල හදල වයිෆ්.... සීතලත් එක්ක හොදටම තියෙයි...
පල හුත්තෝ , තො වැද්ද වගේ අමුවෙන් දහ ජාරාව කෑවට අපිට තොගෙ ගූ රෙසපි මැච් වෙන් නෑ.....Get a new wife pons.
කෝටිපතියො තමා හවසට පාන් කන්නෙ දැන් පාන් ගෙඩියක් කීයදමොන මගුල ක් ද ඕයි හවස පාන් කාල රෑ ට ත් කන්න බඩේ ඉඩ තියෙනවා ද?