සීතල නිසා සුපිරි කෑමක් වයිෆ්ගෙන්...........

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හවසට පාන් සමඟ කරවල හොදි හා පරිප්පු...😍
    රෑට මොනවද දන්නෑ කුස්සිය පැත්තට ඔළුව දාන්න ඕනෙ...
    මොන මගුල ක් ද ඕයි හවස පාන් කාල රෑ ට ත් කන්න බඩේ ඉඩ තියෙනවා ද?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Hungry Dog GIF by corgiyolk
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    උදේට කිරි එකක් විතරයි... දවල්ට කහබත්, chicken, වම්බටු මෝජු.. රෑ ට සුදු බත්, පොල්සම්බෝල, බිත්තරයක් :)

    බල්ලන්ටයි පුසන්ටයි උදේට කිරි, දවල්ට මාළු එක්ක බත්, රෑට මාළු එක්ක බත්..ගේ ඇතුළේ සත්තු තුන් දෙනාම කාල නිදි.. ගෙයින් එළියේ පුසත් කාල නිදි ඇති කොහාටහරි වෙලා 😊
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    932
    1,343
    93
    රෑට ගෑනිට පුකේ අරිද්දී බලගෙන ඇරපං කොච්චි මිරිස් කෑලි එයි 🤣🤣
     
    • Haha
    Reactions: War Fighter

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    උදේට කිරි එකක් විතරයි... දවල්ට කහබත්, chicken, වම්බටු මෝජු.. රෑ ට සුදු බත්, පොල්සම්බෝල, බිත්තරයක් :)

    බල්ලන්ටයි පුසන්ටයි උදේට කිරි, දවල්ට මාළු එක්ක බත්, රෑට මාළු එක්ක බත්..ගේ ඇතුළේ සත්තු තුන් දෙනාම කාල නිදි.. ගෙයින් එළියේ පුසත් කාල නිදි ඇති කොහාටහරි වෙලා 😊
    පූසාගෙ පොටෝ එකක් දහන් බලන්න
     
    • Like
    Reactions: NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ තොපි හිතන් ඉන්නේ රෑට කටට රහට කන්න පුළුවන් තොපිට විතරයි කියලද? හිටපියකො මමත් කියනකම් අපේ ගෑනිට කටට රහට කෑමක් උයල කිරියෝන්ගේ ඇස්වල කටු අනින්න........... හුටා! මට ගෑනියෙක් නැහැනේ!