ex ට ගහන්න chance එකක් ආවොත් ගහනවද?

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    මේකෙ ඉන්න උන් ගොඩක් කැමතිනෙ ex ට ආයෙ අනින්න.
    අනින්න නෙවේ කරගහන්න උනත් කැමතී(විකිනිලා චාටර් වෙලා නෝන්ඩි වෙලා නැත්නම්)
    ඒ වගේ කෙල්ලොන්ටත් කැමැත්තක් එනවද දන්නෑ නේ ආයෙ කොල්ල එක්ක ඇනගන්න :baffled: සමහර කෙල්ලො ඉන්නවනෙ තරහ උනාට පස්සෙ මූනවත් බල්න්නෙ නැති උන්.
    මන් මේ නිකන් අහන්නෙ
    මගෙ exට නම් මාව නයාට අදුකොළ වගේ :ROFLMAO:
     
    • Haha
    Reactions: rukshrulz

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    FB_IMG_1669084287703.jpg
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අනින්න පුලුවන් කාලේ හරියට ඇන්නා නම් Ex වෙන්නේ නෑනේ බං :yes:
    ඒ නිසා තේරුමක් නෑ වගේ
     
    • Like
    Reactions: kingkusa

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    🤮🤮කෝටියක් දුන්නත් ගහන්නෙ නෑ