ලංකාව තුල අවි ආයුධ නිෂ්පාදනය 😎

maleesha udan

Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    ලංකාවේ ඇතුලත ඇයි කවුරුත් අවි ආයුද නිෂ්පාදන කර්මාන්තශාලා ඇති කරන්න උත්සහයක් ගැන නැත්තේ ? අඩුම පාර්ලිමේන්තුව ඇතුලෙවත් එහෙම අදහසක් නැ.ඒ වගේ කර්මාන්තශාලා ඇති කරොත් ගොඩක් රැකියා අවස්ථා ඇති කරන්නත් පුළුවන් ඒවගේම ලංකාවේ විශ්වවිද්‍යාලත් මේ Industry වලට සම්බන්ද කරගන්න පුළුවන්. අලුතෙන් Research කරන්න පුළුවන් අලුත් technology හොයා ගන්න පුළුවන්. අනික ලංකාවේ පිහිටීම නිසා අමුද්‍රව්‍ය පවා ලේසියෙන් නැව් මගින් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමා මේ weapons වලට ඕනේ කරන Chips, micro controllers ,circuits හදන්නත් වෙනම factory හදන්න පුළුවන් රැකියා අවස්ථා ගොඩාක් ඇති කරන්න පුළුවන් industry එකක්. අපේ රටේ ණය කෙටි කාලෙකින් ඉවර කරගන්නත් පුළුවන්. ඔයාලගේ අදහස් මොනවද මේ ගැන ? ලංකාවේ මේ වගේ Industry ඇති නොවෙන්නේ ආගමෙන්, සංස්කෘතියෙන් ඇති වෙන බලපෑම නිසාද නැත්තම් උවමනාවක් නැති කමද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    නොකළ යුතු වෙළඳාම් පහෙන් එකක් නිසා. සේරම ලාභ ලැබිය හැකි ව්‍යාපාර වලට සදාචාරය, ආගම, සංස්කෘතිය වගේ දේවල් හරස් වෙලා.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ලංකාවේ ඇතුලත ඇයි කවුරුත් අවි ආයුද නිෂ්පාදන කර්මාන්තශාලා ඇති කරන්න උත්සහයක් ගැන නැත්තේ ? අඩුම පාර්ලිමේන්තුව ඇතුලෙවත් එහෙම අදහසක් නැ.ඒ වගේ කර්මාන්තශාලා ඇති කරොත් ගොඩක් රැකියා අවස්ථා ඇති කරන්නත් පුළුවන් ඒවගේම ලංකාවේ විශ්වවිද්‍යාලත් මේ Industry වලට සම්බන්ද කරගන්න පුළුවන්. අලුතෙන් Research කරන්න පුළුවන් අලුත් technology හොයා ගන්න පුළුවන්. අනික ලංකාවේ පිහිටීම නිසා අමුද්‍රව්‍ය පවා ලේසියෙන් නැව් මගින් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමා මේ weapons වලට ඕනේ කරන Chips, micro controllers ,circuits හදන්නත් වෙනම factory හදන්න පුළුවන් රැකියා අවස්ථා ගොඩාක් ඇති කරන්න පුළුවන් industry එකක්. අපේ රටේ ණය කෙටි කාලෙකින් ඉවර කරගන්නත් පුළුවන්. ඔයාලගේ අදහස් මොනවද මේ ගැන ? ලංකාවේ මේ වගේ Industry ඇති නොවෙන්නේ ආගමෙන්, සංස්කෘතියෙන් ඇති වෙන බලපෑම නිසාද නැත්තම් උවමනාවක් නැති කමද ?
    Electronic industry eka karamu Malaysia wage
    Gun one ne business purpose ekata
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    නොකළ යුතු වෙළඳාම් පහෙන් එකක් නිසා. සේරම ලාභ ලැබිය හැකි ව්‍යාපාර වලට සදාචාරය, ආගම, සංස්කෘතිය වගේ දේවල් හරස් වෙලා.
    ලංකාවට දියුණු වෙන්න ඕනේ නම් මුලින්ම කරන්න ඕනේ ආගමයි සංස්කෘතියයි පැත්තකින් තියලා අලුත් විදිහට හිතන එක . ආගමික රාමුවක හිර වෙලා හිතන්න ගත්තොත් හැමදාම තුන් වෙනි ලෝකේ රටක් වෙලා තමා ඉන්න වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලකාවෙ ඩ්‍රෝන් හදනව එයාපෝස් එකෙන්, ඒක දියුනු වෙමින් ඔතනට යයි, ගුපි ජෙපි පොන්න කාදිනාලනම් කෙලවන්ඩ බලයි උන් එක්ක මොන ප්‍රොජෙක්ට්ද..

    ලංකාවට දියුණු වෙන්න ඕනේ නම් මුලින්ම කරන්න ඕනේ ආගමයි සංස්කෘතියයි පැත්තකින් තියලා අලුත් විදිහට හිතන එක . ආගමික රාමුවක හිර වෙලා හිතන්න ගත්තොත් හැමදාම තුන් වෙනි ලෝකේ රටක් වෙලා තමා ඉන්න වෙන්නේ
    දැන් ඇමරිකාවෙ ආගමික රාමුම නැද්ද??? සුද්දගෙ රටේ, රුසියාවෙ , චිනෙ නැද්ද???

    මේකෙට ගහපු හෙනේ ආගමික රාමුව නෙමේ .. ගුපි ජෙපි පොන්න කාදිනලල මුන් ඉන්නකන් මේක දියුනු කරන්ඩ දෙන්නෙ නැ ..

    මොන මොනව හරි කියල, ස්ට්‍රයික් කරල කාලකන්නි එකතු කරන් සමයන් නටල කෙලෝලම දානව ඕක තමයි ඇත්ත..

    ------ Post added on Dec 10, 2022 at 12:11 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Weapons supplies කියන්නෙ හොදට කොමිස් ගහන්න පුලුවන් business. ලංකාවෙ ඕවා හීන විතරයි.
    මතකනෙ මිග් කේස් එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Weapons supplies කියන්නෙ හොදට කොමිස් ගහන්න පුලුවන් business. ලංකාවෙ ඕවා හීන විතරයි.
    මතකනෙ මිග් කේස් එක
    මම කිවෙ බොරුද මේ ඉන්න පොන්නයො දුවගෙන එන්න මඩ ගහන්ඩ, මිග් එකට නඩු දාන්ඩ තමයි එකම එක බල්ලෙක්වත් නැත්තෙ ෆේක් හදන් කියවන්ඩ නම් සීයක් ඉන්නව පොන්නයො .
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    අපි එක්සත් ජාතීන්ගේ ආයුධ සම්බන්ධ ජිනීවා ප්‍රඥාප්ත්ජියට අත්සන් කරලා තියෙන්නේ
    එකට අනුව අපිට අයුධ නිපදවීම අත් හදා බැලීම කරන්න බෑ .
    යුද්ධයක් තිබුනත් සම්මත ආයුධ විතරයි [පාවිච්චි කරන්න පුළුවන්
    කොටින්ම උණ්ඩයක් ගලවල පාවිව්චි කරන්න බෑ ....

    ලෝකේ උබල හිතවට වඩා දේවල් තියෙනවා ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි එක්සත් ජාතීන්ගේ ආයුධ සම්බන්ධ ජිනීවා ප්‍රඥාප්ත්ජියට අත්සන් කරලා තියෙන්නේ
    එකට අනුව අපිට අයුධ නිපදවීම අත් හදා බැලීම කරන්න බෑ .
    යුද්ධයක් තිබුනත් සම්මත ආයුධ විතරයි [පාවිච්චි කරන්න පුළුවන්
    කොටින්ම උණ්ඩයක් ගලවල පාවිව්චි කරන්න බෑ ....

    ලෝකේ උබල හිතවට වඩා දේවල් තියෙනවා ...
    ඔය කිවෙ කුණු බල්ල දන්නෙ ලබ්බකුත් නැ කුහකකමට කියවන්ඩ නම් එනව සක්කිලි ගුපියො...

    ඈ බොල පොන්නයො ලoකා ආමි එක මල්ටි බැටල් උන්ඩ මෙහෙ හදන්නෙ ඔය ප්‍රඥාප්ත්ජියට පිටින්ද, ???

    රෙද්ද ගලෝගෙන පැනල දුවයි පොන්නය දැන් ,ෆේක් එකකින් ලොග් වෙයි..මුන් වගේ බඩු ඉන්නකන් මේක හදන්ඩ බැ..
     
    • Like
    Reactions: maleesha udan

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    අපි එක්සත් ජාතීන්ගේ ආයුධ සම්බන්ධ ජිනීවා ප්‍රඥාප්ත්ජියට අත්සන් කරලා තියෙන්නේ
    එකට අනුව අපිට අයුධ නිපදවීම අත් හදා බැලීම කරන්න බෑ .
    යුද්ධයක් තිබුනත් සම්මත ආයුධ විතරයි [පාවිච්චි කරන්න පුළුවන්
    කොටින්ම උණ්ඩයක් ගලවල පාවිව්චි කරන්න බෑ ....

    ලෝකේ උබල හිතවට වඩා දේවල් තියෙනවා ...
    ඒ ගිවිසුම් වලින් අයින් වෙන්න බැරිද??
     
    • Like
    Reactions: Tz4400

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ගිවිසුම් වලින් අයින් වෙන්න බැරිද??
    එහෙම එකක් නැ, ඔය කුහක පොන්නයො නොහැකියාව වහ ගන්ඩ කියන කතා.. ඔකුන්ට මල්ට් බැරල් උන්ඩයක් තියා රතිඤ්ඤ කරලක්වත් තාම හදාගන්ඩ බැරි උනා ,ඒක දුකට ඔය පච කෙලින්නෙ..🤭🤭🤭
     
    • Like
    Reactions: maleesha udan

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    වියදම වැඩී, අනික කවුද අපෙන් ආයුධ ගන්නේ ? ඉන්දියාවයි, පකිස්තානෙයි, චීනෙයි ඉන්නවා තරඟයට. ලොකු රටක්, ලොකු ආර්තිකයක් තියෙනවනම් හදන්න පුළුවන්.
     
    • Like
    Reactions: maleesha udan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වියදම වැඩී, අනික කවුද අපෙන් ආයුධ ගන්නේ ? ඉන්දියාවයි, පකිස්තානෙයි, චීනෙයි ඉන්නවා තරඟයට. ලොකු රටක්, ලොකු ආර්තිකයක් තියෙනවනම් හදන්න පුළුවන්.
    ජෙප්පන්ට ගුපියන්ට කාදිනලලට ඔක්කොටම බැ බැ බැ , නැ නැ නැ පුලුවන් එකම දේ පුක දෙන එක විතරයි..

    ඒකත් ඔහෙ අල්ලන් ඉන්ඩනෙ තියෙන්නෙ ඇරල යනකන් නැත්තන් මුන් පුක දෙන්නෙත් නැ මොකක් හරි කරන්ඩ වගේ තිබ්බනම් ඒ තරන් කම්මැලි මුන්..
     
    thanujaka

    Well-known member
  • අපි එක්සත් ජාතීන්ගේ ආයුධ සම්බන්ධ ජිනීවා ප්‍රඥාප්ත්ජියට අත්සන් කරලා තියෙන්නේ
    එකට අනුව අපිට අයුධ නිපදවීම අත් හදා බැලීම කරන්න බෑ .
    යුද්ධයක් තිබුනත් සම්මත ආයුධ විතරයි [පාවිච්චි කරන්න පුළුවන්
    කොටින්ම උණ්ඩයක් ගලවල පාවිව්චි කරන්න බෑ ....

    ලෝකේ උබල හිතවට වඩා දේවල් තියෙනවා ...
    එහෙම එකක් නෑ මචං.
    නීතියෙන් එහෙම අවුලක් නෑ

    ------ Post added on Dec 10, 2022 at 1:32 AM

    Last edited: