චිචී උඩ යැවූ රොකට්ටුව ගැන කිසිවක් නොදන්නා බව නාසා කියයි…

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,526
    15,498
    113
    Gampaha
    318710190_699080514912901_143982748989235435_n.jpg



    ලංකාවේ චිචිගේ රොකට්ටුව සම්බන්ධයෙන් ඇමරිකාවේ නාසා ආයතනයේ කිසිවකු දන්නේ නැතැයි පැවසූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

    මේ දිනවල ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටින ඒ මහතා නාසා ආයතනය නැරඹීමට ගිය අවස්ථාවේ තමන් මේ ගැන විමසූ බවද හෙතෙම පවසයි.

    හිටපු මන්ත්‍රීවරයා මේ පිළිබඳව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    https://www.supremesat.com/satellites/supremesat-i/ මෙක ගැනද කියන්නේ :confused:

    The satellite positioned at 87.5°E. SupremeSAT-I, was brought into operation in the 2nd quarter of 2013. The Steerable Spot Beam consists of four high power high bandwidth Ku band transponders which can offer a multitude of services and it can be focused to any specific region spanning from Africa all the way to Australia. The entire marketing rights of this capacity is vested with China Satellite Communications Co Ltd (China Satcom) :eek:
     
    • Like
    Reactions: kevin_levin

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    China වලින් ඇරපු රොකට් ගැන NASA එකෙන් අහලා වැඩක් නැහැ
    රන්ජන් කියන්නෙත් ඉතින් අමු රට හරකා 🤣🤣
    උඹ දන්නව නේද චිචීගෙ රොකට් එක ගැන? ඒක චයිනා වලින්ද යැව්වෙ 🤣🤣
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    I remember astronaut chichi once said that it went to beyond the universe. එක දැන් විශ්වයෙ ගැට්ටෙන් එහාට ගිහින් ඇති