Dio Battery Amaron, Kaijie, Tata ? 🛵🔋

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචං මගේ ගාව තියෙනව Honda Dio (On-light Digital Meter - 2019) bike එකක්. Battery එක replace කරන්න වෙලා තියෙන්නෙ.

    Amaron/Exide (රු. 8,000ක් වගේ වෙනව, warranty 1Year) මේ හරියෙ කොහෙවත් නෑ.
    Kaijie කියල brand එකක් තියෙනව (warranty 1Year). ලංකාවෙ ගහන එකක්ලු. ඒකත් 8,000ක් වෙනව.
    තව Tata කියල brand එකක් තියෙනව. ඒක 4,000යි (warranty 6months).

    මේ Kaijie, Tata brand දෙක හොඳයිද? මොකක් දැම්මොත් හොඳයිද? Amaron එකක්ම හොයාගෙන දාන්නද?

    Expertලගෙන් උදවුක් ඕනෙ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    ලංකාවේ හැදුවට එකත් ඉන්දියාවෙන් ගේන එකේ මිලමයි ඉතිං හරියයිද

    හොද බ්‍රෑන්ඩ් වල බැටරි ඔක්කොම ගොඩක් වෙලාවට එකම වගේ අව්රුදු 3 තමයි
    චයිනා මිල අඩු ඒවා ඊට අඩුයි කාලය
     
    • Like
    Reactions: RazorH

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Kaijie hodai mama bike ekata demma. awlak na
    ඒක හොඳයි වගේ තමයි. Reviews අවුලක් තිබ්බේ නෑ.. ලංකාවෙ හැදුවත් ගාන වෙනසක් නැති එක තමයි අවුල..

    ලංකාවේ හැදුවට එකත් ඉන්දියාවෙන් ගේන එකේ මිලමයි ඉතිං හරියයිද

    හොද බ්‍රෑන්ඩ් වල බැටරි ඔක්කොම ගොඩක් වෙලාවට එකම වගේ අව්රුදු 3 තමයි
    චයිනා මිල අඩු ඒවා ඊට අඩුයි කාලය
    ඒක තමයි අවුල.
    ------ Post added on Dec 10, 2022 at 9:01 AM