මචං මගේ ගාව තියෙනව Honda Dio (On-light Digital Meter - 2019) bike එකක්. Battery එක replace කරන්න වෙලා තියෙන්නෙ.
Amaron/Exide (රු. 8,000ක් වගේ වෙනව, warranty 1Year) මේ හරියෙ කොහෙවත් නෑ.
Kaijie කියල brand එකක් තියෙනව (warranty 1Year). ලංකාවෙ ගහන එකක්ලු. ඒකත් 8,000ක් වෙනව.
තව Tata කියල brand එකක් තියෙනව. ඒක 4,000යි (warranty 6months).
මේ Kaijie, Tata brand දෙක හොඳයිද? මොකක් දැම්මොත් හොඳයිද? Amaron එකක්ම හොයාගෙන දාන්නද?
Expertලගෙන් උදවුක් ඕනෙ...