හොඳ recliner එකක් ගන්න තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,130
    113
    හොඳ recliner එකක් ගන්න තැනක් කියන්නකො, ඉක්මන් එකේ තියෙන ඒවා හෙන ගොන් පාටයි, මේ විඩියෝ එකේ තියෙන ඒවා තරම් කොලිටිත් නෑ වගේ.. Single එකක් ඕනි.

    • Haha
    Reactions: vj3660

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බලහන් මට මේක දකිනකල් මෙයින් එකක් ඕන වෙලා තිබුනෙ නැහැ
    දැන් මට එකක් ගන්නම ඕන උනා. හිතුනොත් හෙට ගිහින් එකක් ගන්නවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    බලහන් මට මේක දකිනකල් මෙයින් එකක් ඕන වෙලා තිබුනෙ නැහැ
    දැන් මට එකක් ගන්නම ඕන උනා. හිතුනොත් හෙට ගිහින් එකක් ගන්නවා
    දම්රෝ එකේ 15% ඩිස්කවුන්ට් එකකුත් යනවා 31 වෙනකම්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දම්රෝ එකේ 15% ඩිස්කවුන්ට් එකකුත් යනවා 31 වෙනකම්
    ඒකෙ බන් අර සෝෆා සෙට් එකම ගන්න ඕනද
    මට අර Recliner එක විතරක් ගන්න පුලුවන්ද? WFH නිසා වැඩ කරන්න කියාපු බඩුව කියලා හිතෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඒකෙ බන් අර සෝෆා සෙට් එකම ගන්න ඕනද
    මට අර Recliner එක විතරක් ගන්න පුලුවන්ද? WFH නිසා වැඩ කරන්න කියාපු බඩුව කියලා හිතෙනවා
    ඔව් ඔව් Recliner එක විතරක් ගතෑකි.
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,130
    113
    බලහන් මට මේක දකිනකල් මෙයින් එකක් ඕන වෙලා තිබුනෙ නැහැ
    දැන් මට එකක් ගන්නම ඕන උනා. හිතුනොත් හෙට ගිහින් එකක් ගන්නවා
    එහෙම තමයි මම උබලගෙ පඩියට කෙලින්නේ 🤣

    ඔව් ඔව් Recliner එක විතරක් ගතෑකි.
    Marino mall එකෙන් custom හදාගන්නත් පුළුවන් කිව්වා. Electric එකනම් 179k😬😓
    ------ Post added on Dec 11, 2022 at 11:51 PM
     
    • Haha
    Reactions: NEMISIS

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Marino mall එකෙන් custom හදාගන්නත් පුළුවන් කිව්වා. Electric එකනම් 179k😬😓
    ------ Post added on Dec 11, 2022 at 11:51 PM

    මනුස්ස ආත්මයක් හම්බෙච්ච වෙලාවෙ ඒකත් ට්‍රයි කරල බලන්නෙපෑ කියල ගම්න :lol:
     
    • Haha
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,130
    113
    මනුස්ස ආත්මයක් හම්බෙච්ච වෙලාවෙ ඒකත් ට්‍රයි කරල බලන්නෙපෑ කියල ගම්න :lol:
    අඩෝ උබ ඒ නොකියා කිව්වෙ ඊලඟ ආත්මෙ මම සතෙක් කියලද :(
     
    • Haha
    Reactions: Hyaenidae