ehemda, thanks machandamro site eka nathi unata show room eken tiyenawa kiwwa ban 72K wage
adee ehemdaSingle ganna puluwan oya one ekak
thanks sahome thiyenne video ekerecliner kiyanne mokkda ban
දම්රෝ එකේ 15% ඩිස්කවුන්ට් එකකුත් යනවා 31 වෙනකම්බලහන් මට මේක දකිනකල් මෙයින් එකක් ඕන වෙලා තිබුනෙ නැහැ
දැන් මට එකක් ගන්නම ඕන උනා. හිතුනොත් හෙට ගිහින් එකක් ගන්නවා
ඒකෙ බන් අර සෝෆා සෙට් එකම ගන්න ඕනදදම්රෝ එකේ 15% ඩිස්කවුන්ට් එකකුත් යනවා 31 වෙනකම්
ඔව් ඔව් Recliner එක විතරක් ගතෑකි.ඒකෙ බන් අර සෝෆා සෙට් එකම ගන්න ඕනද
මට අර Recliner එක විතරක් ගන්න පුලුවන්ද? WFH නිසා වැඩ කරන්න කියාපු බඩුව කියලා හිතෙනවා
එල එලඔව් ඔව් Recliner එක විතරක් ගතෑකි.
එහෙම තමයි මම උබලගෙ පඩියට කෙලින්නේබලහන් මට මේක දකිනකල් මෙයින් එකක් ඕන වෙලා තිබුනෙ නැහැ
දැන් මට එකක් ගන්නම ඕන උනා. හිතුනොත් හෙට ගිහින් එකක් ගන්නවා
Marino mall එකෙන් custom හදාගන්නත් පුළුවන් කිව්වා. Electric එකනම් 179kඔව් ඔව් Recliner එක විතරක් ගතෑකි.
Marino mall එකෙන් custom හදාගන්නත් පුළුවන් කිව්වා. Electric එකනම් 179k
------ Post added on Dec 11, 2022 at 11:51 PM

අඩෝ උබ ඒ නොකියා කිව්වෙ ඊලඟ ආත්මෙ මම සතෙක් කියලදමනුස්ස ආත්මයක් හම්බෙච්ච වෙලාවෙ ඒකත් ට්‍රයි කරල බලන්නෙපෑ කියල ගම්න![]()
