ah mn hithuwa PC kiyalaNa.. vadak avama use venne. Mass spectroscopy machine ekak ekak.
ah mn hithuwa PC kiyalaNa.. vadak avama use venne. Mass spectroscopy machine ekak ekak.
Pc ekak thamai mchn.. a machine ekata dana software eka run karanna xp one. Aluth evata danna puluvan athi. Hebei vade vena nisa thama xpma dala thiyenava. Kohetavath connect karala na machine eka.ah mn hithuwa PC kiyala
Thenහැබැයි තණකොළ පිට්ටනිය නෑ. ඒකෙ මොනවද වවලා. හැමදේම වෙනස් වෙනවා.
වෙබ් සයිට් පවා එහෙමයි .විවිධත්වයක් තිබ්බාඒ කාලෙ ටෙක්නොලජි එකේ මොකක්ද මන්ද එකක් තියෙනවා බන් තේරෙන්නේ නෑ2010 න් පස්සෙ නෑ ඒක
මමනං තාම Dual Core G 3220මගේ පරණ Dual Coreඑක තාම තියනවා බන්. මම ඒකට windows 7 දාන්න පුළුවන් කම තියෙද්දිත් තාම දාගෙන ඉන්නෙ Xp . ඔක්තෝබර් මාසේ ආයෙත් Vice city මුළ ඉදන් ගහන්න පටන් ගත්තා.IGI,වගේ ඒවත් ගහනවා.
දැන් Virus Guardසපෝට් කරන්නෙත් නැ., ඉන්ටනෙට් යන්නත් බැහැ. ඒ උනාට මේOS එකට මම පට්ට ආසයි

ඔවු බන් තාම xp use වෙන දඩ companies පවා ලෝකෙ තියෙනවා... මං වැඩ කරා UK තියෙන Travis Perkins කියල group එකක backend dev කෙනෙක් විදියට ගොඩ කාලයක්.. උන් හරියට ලංකාවෙ arpico වගේ දඩ toolhire company එකක්.. උන්ගෙ shops එක්දාස් පන්සිය ගානක් තියෙනව රට පුරාම..
උන්ගෙ DB files edit කරන්න තියෙන්නෙත් MS-DOS Terminal වලින් 10 valata vada xp hondai kiyala thiyenavada meke?කතාව සරලයි. ඕනෑම කෙනෙක්ට තමන්ගේ තරුණ අවධියේ පාවිච්චි කරපු ඒවා වයසට ගියත් හොඳයි. ඒකයි 35 ට වැඩි අයට අලුත් දේවල් දිරවන්නනේ නැත්තේ . windows xp එක්ක Windows 10 සන්සන්ධනය කලොත් xp ට Windows 10 කරන වැඩවලින් % 1 කරන්න බැහැ.
මතකද ඒ දවස්වල xp හැඩ කරන්න stardocks window blinds එහෙම දාල කරන වැඩසුපිරිම os ekak.95 ඉදලා xp යුස් කරාම ආපු ෆීලින් එක පට්ට.need for speed දාගත්තා.
පෙන්ටියම් 2
4 Gb hard disk
64 gb ram
Golden era මචන්.
මේකතමා reason එක. ඒ company එකට විතරක් system එක rewrite කරන ලොකු පිරිවැයක්.තාම XP run වෙනවා ඇමෙරිකාවේ agencies වල පවා
උන්ගේ සමහර software ලියලා තියෙන්නේ XP වලට සහ upgrade කරනවානම් සෑහෙන ලොකු පිරිවැයක් දරන්න වෙනවා
ඔව් අපෙත්.. government office වල payroll system එක run වෙන්නෙ xp 32bit වල විතරයි..අපේ office එකෙත් තාම pc එකක් තියනව xp

ඔවු බන් තාම xp use වෙන දඩ companies පවා ලෝකෙ තියෙනවා... මං වැඩ කරා UK තියෙන Travis Perkins කියල group එකක backend dev කෙනෙක් විදියට ගොඩ කාලයක්.. උන් හරියට ලංකාවෙ arpico වගේ දඩ toolhire company එකක්.. උන්ගෙ shops එක්දාස් පන්සිය ගානක් තියෙනව රට පුරාම..
විස්වාස කරහන් පුතී උන්ගෙ දඩ සිස්ටම් එක තාම run වෙන්නෙ මීට අවුරුදු 30කට විතර කලින් ආපු හද්දා පරන language එකක් උඩ.. ඒක support තියෙන්නෙ windows xp විතරයි... credit card payment ඉදන් හැම මගුලම ලියල තියෙන්නෙ ඒ language එකෙන්... ඉතින් හිතහන් ඒ වගේ company එකක් windows 10 වගේ upgrade කරන්න ගියොත් කෙලවෙන කෙලවීමේ තරම
උන්ගෙ DB files edit කරන්න තියෙන්නෙත් MS-DOS Terminal වලින්
![]()
වාහනේ වීල් එලයිමන්ට් කරන්න ගියා. වීල් එලයිමන්ට් කරන මැෂින් එකේ දුවන්නෙ වින්ඩෝස් XP. තණකොළ පිට්ටනියෙ වෝල්පේපර් එක දැක්කම හෙන nostalgic ෆීලිං එකක් ආවා
View attachment 191535
ලෝකෙ ඔක්කොම පීසී වලින් 0.59%ක තාම දුවන්නෙ වින්ඩෝස් XP ලු. (2021)
View attachment 191536
මං අහල තියෙනවා ගොඩක් ATM මැෂින් වල එහෙමත් XP දුවන්නෙ කියල තාම. අර වීල් එලයිමන්ට් මැෂින් එකේ වගේ එක purpose එකකට පාවිච්චි වෙන මැෂින් වල ගොඩක් වෙලාවල XP පාවිච්චි වෙනව දැකල තියෙනවා.
කාලයක් අපේ ජීවිත වලම කොටසක් උන XP අදත් නොනැසී තියෙන එක ගැන සතුටුයි