pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හැබැයි තණකොළ පිට්ටනිය නෑ. ඒකෙ මොනවද වවලා. හැමදේම වෙනස් වෙනවා.
    Then
    LmpwZw.jpg


    2017
    IFBNLnBuZw.png


    Now
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    ඒ කාලෙ ටෙක්නොලජි එකේ මොකක්ද මන්ද එකක් තියෙනවා බන් තේරෙන්නේ නෑ 😐 2010 න් පස්සෙ නෑ ඒක
    වෙබ් සයිට් පවා එහෙමයි .විවිධත්වයක් තිබ්බා
    දැන් සෙරොම එක වගෙ. ෆ්ලැට් ඩිසයින් එකක් තියෙන්නෙ .
    කිසිම කික් එක්ක නැහැ. වින්ඩොස් නම් 7 වලින් පස්සෙ අනික් එකක්වත් සෙට් උනෙ නැහැ .
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    අපෙ තාත්තා පාවිච්චි කරන්නෙත් windows xp මොකද එයාවැඩකරන software windows 7 32bit වලවත් වැඩකරන්නෙ නෑ හරියට xpම ඕනෙ වැඩ කරන්න
     
    • Like
    Reactions: TonyMontana83

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    කතාව සරලයි. ඕනෑම කෙනෙක්ට තමන්ගේ තරුණ අවධියේ පාවිච්චි කරපු ඒවා වයසට ගියත් හොඳයි. ඒකයි 35 ට වැඩි අයට අලුත් දේවල් දිරවන්නනේ නැත්තේ . windows xp එක්ක Windows 10 සන්සන්ධනය කලොත් xp ට Windows 10 කරන වැඩවලින් % 1 කරන්න බැහැ.
     
    • Like
    Reactions: hasithayad

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,327
    113
    මගේ පරණ Dual Coreඑක තාම තියනවා බන්. මම ඒකට windows 7 දාන්න පුළුවන් කම තියෙද්දිත් තාම දාගෙන ඉන්නෙ Xp . ඔක්තෝබර් මාසේ ආයෙත් Vice city මුළ ඉදන් ගහන්න පටන් ගත්තා. :P IGI,වගේ ඒවත් ගහනවා.

    දැන් Virus Guardසපෝට් කරන්නෙත් නැ., ඉන්ටනෙට් යන්නත් බැහැ. ඒ උනාට මේOS එකට මම පට්ට ආසයි
    මමනං තාම Dual Core G 3220
    හැබැයි වින්ඩෝස් 10 අලුත්ම අප්ඩේට් එක :D
     
    • Like
    Reactions: TonyMontana83

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes: ඔවු බන් තාම xp use වෙන දඩ companies පවා ලෝකෙ තියෙනවා... මං වැඩ කරා UK තියෙන Travis Perkins කියල group එකක backend dev කෙනෙක් විදියට ගොඩ කාලයක්.. උන් හරියට ලංකාවෙ arpico වගේ දඩ toolhire company එකක්.. උන්ගෙ shops එක්දාස් පන්සිය ගානක් තියෙනව රට පුරාම.. 🙃 විස්වාස කරහන් පුතී උන්ගෙ දඩ සිස්ටම් එක තාම run වෙන්නෙ මීට අවුරුදු 30කට විතර කලින් ආපු හද්දා පරන language එකක් උඩ.. ඒක support තියෙන්නෙ windows xp විතරයි... credit card payment ඉදන් හැම මගුලම ලියල තියෙන්නෙ ඒ language එකෙන්... ඉතින් හිතහන් ඒ වගේ company එකක් windows 10 වගේ upgrade කරන්න ගියොත් කෙලවෙන කෙලවීමේ තරම :rolleyes: උන්ගෙ DB files edit කරන්න තියෙන්නෙත් MS-DOS Terminal වලින් 🙃
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කතාව සරලයි. ඕනෑම කෙනෙක්ට තමන්ගේ තරුණ අවධියේ පාවිච්චි කරපු ඒවා වයසට ගියත් හොඳයි. ඒකයි 35 ට වැඩි අයට අලුත් දේවල් දිරවන්නනේ නැත්තේ . windows xp එක්ක Windows 10 සන්සන්ධනය කලොත් xp ට Windows 10 කරන වැඩවලින් % 1 කරන්න බැහැ.
    10 valata vada xp hondai kiyala thiyenavada meke?
     
    • Love
    Reactions: TonyMontana83

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සුපිරිම os ekak.95 ඉදලා xp යුස් කරාම ආපු ෆීලින් එක පට්ට.need for speed දාගත්තා.
    පෙන්ටියම් 2
    4 Gb hard disk
    64 gb ram
    Golden era මචන්.
    මතකද ඒ දවස්වල xp හැඩ කරන්න stardocks window blinds එහෙම දාල කරන වැඩ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,231
    24,365
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තාම XP run වෙනවා ඇමෙරිකාවේ agencies වල පවා
    උන්ගේ සමහර software ලියලා තියෙන්නේ XP වලට සහ upgrade කරනවානම් සෑහෙන ලොකු පිරිවැයක් දරන්න වෙනවා
    මේකතමා reason එක. ඒ company එකට විතරක් system එක rewrite කරන ලොකු පිරිවැයක්.
    තාම xp pc run වෙන නැව්ත් තියේ.
     
    • Like
    Reactions: TonyMontana83

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අපේ office එකෙත් තාම pc එකක් තියනව xp
    ඔව් අපෙත්.. government office වල payroll system එක run වෙන්නෙ xp 32bit වල විතරයි..
    අළුත් pc වලට xp දාන්න බැරි නිසා අපි කරන්නෙ dos box 32bit emulator එක දාල ඒකෙන් run කරන්නෙ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    :yes: ඔවු බන් තාම xp use වෙන දඩ companies පවා ලෝකෙ තියෙනවා... මං වැඩ කරා UK තියෙන Travis Perkins කියල group එකක backend dev කෙනෙක් විදියට ගොඩ කාලයක්.. උන් හරියට ලංකාවෙ arpico වගේ දඩ toolhire company එකක්.. උන්ගෙ shops එක්දාස් පන්සිය ගානක් තියෙනව රට පුරාම.. 🙃 විස්වාස කරහන් පුතී උන්ගෙ දඩ සිස්ටම් එක තාම run වෙන්නෙ මීට අවුරුදු 30කට විතර කලින් ආපු හද්දා පරන language එකක් උඩ.. ඒක support තියෙන්නෙ windows xp විතරයි... credit card payment ඉදන් හැම මගුලම ලියල තියෙන්නෙ ඒ language එකෙන්... ඉතින් හිතහන් ඒ වගේ company එකක් windows 10 වගේ upgrade කරන්න ගියොත් කෙලවෙන කෙලවීමේ තරම :rolleyes: උන්ගෙ DB files edit කරන්න තියෙන්නෙත් MS-DOS Terminal වලින් 🙃

    අපෝ ඕව හෙනම කොමන්
    ලංකාවෙත් සමහර බැංකු වල ATM වල දුවන්නෙ XP, මම ලඟදිත් දැක්කා වැඩ කරන්නෙ නැති ATM එකක XP ලෝගෝ එක විතරක් ලෝඩ් වෙලා තියනවා . ගොඩක් වෙලාවට මේව එම්බෙඩඩ් වර්ශන් වගේ වෙන්න ඇති ඒවට සපෝට් සිකියුරිටි අප්ඩේට් එහෙම තාම දෙනවා ඇති.
    තව මම කලින් වැඩ කරා AU/NZ වල තියන ලොකුම කම්පැනියක් එක්ක. එවුන්ගෙත් සේරම බැක් එන්ඩ් සිස්ටම් රන් වෙන්නෙ හද්ද පරන IBM-AS400 වල. (AS400 අසූ ගනන් වල ආපු එකක් හැබැයි පට්ටම රිලයබල් සිස්ටම්, ක්ලයන්ට් අපිට කියලා තියනවා උන්ගෙ සර්වර් තියනවා අවුරුදු 15ක් වගේ එක දිගට රන් වෙන ඒව කිසිම ශට්ඩවුන් එකක් රීස්ටාට් එකක් නොකර ) මුන්ගෙ බැක් එන්ඩ් එහෙම උනාට උන්ගෙ සිස්ටම් එකට ඕඩර් එකක් දැම්මට පස්සෙ ෆුලි Automated warehouse වලින් බඩු පික් වෙලා පැක් වෙලා ශිප් කරන්නෙ. ඕව පරන උනාට ගොඩක් මොඩර්න් ෆ්‍රේම්වර්ක් වල පවා අර සිස්ටම් එක්ක ඉන්ටග්‍ර්ට් කරන්න ලයබ්‍රීස් එහෙම තියනවා. ඒකෙන් තේරෙන්නෙ පරන උනාට ඔය සිස්ටම් හෙවිලි යූස් වෙනවා කියලා
    අනික අපි ගෙදර කම්පියුටරේ අප්ග්‍රේඩ් කරලා වින්ඩෝස් අලුත් එක දානවා වගේ නෙමයි එන්ට්‍රප්‍රයිස් ලෙවල් එකේ වැඩ කරද්දි. සමහර විට අලුත් හාඩ්වෙයා සහ සොෆ්ට්වෙයා ගන්න යන වියදමට වඩා මයිග්‍රේශන් ප්‍රොසෙස් එකට වියදම් වෙන්න පුලුවන්.
    (ලංකාවෙත් සමහර බැංකු වල එහෙමත් තාම AS-400 රන්වෙනවා කියලා අහල තියනවා)
     

    SL Fuckers

    Member
    Dec 11, 2022
    6
    7
    3
    වාහනේ වීල් එලයිමන්ට් කරන්න ගියා. වීල් එලයිමන්ට් කරන මැෂින් එකේ දුවන්නෙ වින්ඩෝස් XP. තණකොළ පිට්ටනියෙ වෝල්පේපර් එක දැක්කම හෙන nostalgic ෆීලිං එකක් ආවා :)

    View attachment 191535

    ලෝකෙ ඔක්කොම පීසී වලින් 0.59%ක තාම දුවන්නෙ වින්ඩෝස් XP ලු. (2021)

    View attachment 191536

    මං අහල තියෙනවා ගොඩක් ATM මැෂින් වල එහෙමත් XP දුවන්නෙ කියල තාම. අර වීල් එලයිමන්ට් මැෂින් එකේ වගේ එක purpose එකකට පාවිච්චි වෙන මැෂින් වල ගොඩක් වෙලාවල XP පාවිච්චි වෙනව දැකල තියෙනවා.

    කාලයක් අපේ ජීවිත වලම කොටසක් උන XP අදත් නොනැසී තියෙන එක ගැන සතුටුයි

    තවම ඇමරිකාවේ මිල්ටර් සබ්මැරීන් / යුධ කටයුතු වල යෙදෙන මැෂින් වල තවම වින්ඩෝස් 98 / 2000 / XP පවා දුවනවා... මයික්‍රෝසොෆ්ට් එකෙන් ඒවට වෙනම අප්ඩේට් එයලාට දෙනවා...

     
    • Like
    Reactions: TonyMontana83