මෙන්න මේ temperature එක අසාමාන්‍ය අගයක්ද?

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එකේ පෙන්නන්නේ 40+ කියලා

    ජම්පර් පන්නලද?
    ඉතින් bios වල පෙන්න න එක හරි නන් machine එක ඔෆ් වෙන්න හේතුවක් නෑ නේ.
    මං අදහසක් දුන්නේ. මට එහෙම overide කරන එක ගැන idea එකක් නෑ
    https://forums.freebsd.org/threads/how-to-deactivate-a-temp-sensor-or-change-the-temp-limit.22785/
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    ඉතින් bios වල පෙන්න න එක හරි නන් machine එක ඔෆ් වෙන්න හේතුවක් නෑ නේ.
    මං අදහසක් දුන්නේ. මට එහෙම overide කරන එක ගැන idea එකක් නෑ

    ------ Post added on Dec 11, 2022 at 4:43 PM

    bios වල පෙන්නන්නේ pcu temperature කියලා. අරූ කිව්වේ චිප්සෙට් එක heat වෙනවා ඇති කියල. 🤔

    ඉතින් bios වල පෙන්න න එක හරි නන් machine එක ඔෆ් වෙන්න හේතුවක් නෑ නේ.
    මං අදහසක් දුන්නේ. මට එහෙම overide කරන එක ගැන idea එකක් නෑ
    https://forums.freebsd.org/threads/how-to-deactivate-a-temp-sensor-or-change-the-temp-limit.22785/
    bios වල පෙන්නන cpu heat එකයි hwinfo එකේ පෙන්නන cpu heat එකයි එක සමානයි. හැබැයි bios වල මදර්බෝඩ් කියල හීට් එකක් පෙන්නන්නේ නෑ. අන්න්කෙයි අවුල.
    ------ Post added on Dec 11, 2022 at 4:48 PM
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මං නම් හිතන්නෙ සෙන්සර් එකේ අවුලක් වෙන්න ඕන. 120c කියන්නෙ ඔන් එකේ තියෙන්න විදියක් නෑ.safety measure එකක් විදියට ඕෆ් වෙන්න ඕන හරි නම්.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    bios වල පෙන්නන්නේ pcu temperature කියලා. අරූ කිව්වේ චිප්සෙට් එක heat වෙනවා ඇති කියල. 🤔

    bios වල පෙන්නන cpu heat එකයි hwinfo එකේ පෙන්නන cpu heat එකයි එක සමානයි. හැබැයි bios වල මදර්බෝඩ් කියල හීට් එකක් පෙන්නන්නේ නෑ. අන්න්කෙයි අවුල.
    ------ Post added on Dec 11, 2022 at 4:48 PM
    3rd party app එකේ reading හරි කියලා කොහොමද අපි හිතන්නේ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    Motherboard එක තවම වැඩ නිසා මේ පෙන්නන value වල මොකක් හරි අවුලක් කියලා මට නම් හිතෙන්නේ...
    වින්ඩෝස් ගැහුවා කියල තේරුමක් නැද්ද?

    වඩා පහසු දේ bios rest,cmos බැටරි එක ගලවලා තියෙන ඒක වගේ දේවල් නේ. ??
    බයෝස් රීසෙට් කලාම මේක හැදෙනවද? 🤔

    Temperate eka wadi neda?
    ඔව් ඒත් 100%ක් ඇත්ත නෙමෙයිනෙ.
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වින්ඩෝස් ගැහුවා කියල තේරුමක් නැද්ද?

    බයෝස් රීසෙට් කලාම මේක හැදෙනවද? 🤔

    ඔව් ඒත් 100%ක් ඇත්ත නෙමෙයින
    Bios reset කරා කියලා අවුලක් වෙන්නේ නැ නේ. කරලා බලපන්. මං suggest කරා විතරයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    මොකක්ද බන් දැන් මේකට හේතුව? වින්ඩෝස් ගහන්නද?
    ඕක ඉස්සර ඉඳන් ඔහොම තියෙන්න ඇත්තෙ ඔහොමම තිබ්බ කියල මොකුත් වෙන එකක් නැහ්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    ඕක ඉස්සර ඉඳන් ඔහොම තියෙන්න ඇත්තෙ ඔහොමම තිබ්බ කියල මොකුත් වෙන එකක් නැහ්
    පුකක් කතා කරනව. ටෙම්පරේචර් එක නෙමෙයි යකෝ මම කිව්වෙ. මේ ස්ටක් වෙන කේස් එක හදාගන්නෙ කොහොමද? වැඩක් කරන්න නෑනෙ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පුකක් කතා කරනව. ටෙම්පරේචර් එක නෙමෙයි යකෝ මම කිව්වෙ. මේ ස්ටක් වෙන කේස් එක හදාගන්නෙ කොහොමද? වැඩක් කරන්න නෑනෙ.
    තොගේ hdd එක කෙල වෙල.ssd එක කට මාරු වේයන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    පුකක් කතා කරනව. ටෙම්පරේචර් එක නෙමෙයි යකෝ මම කිව්වෙ. මේ ස්ටක් වෙන කේස් එක හදාගන්නෙ කොහොමද? වැඩක් කරන්න නෑනෙ.
    හුටා ඒක හරිගියෙ නැහ්ද
     
    • Sad
    Reactions: Heshan Daminda