ssd එකක යකෝ වින්ඩෝස් තියෙන්නේ.තොගේ hdd එක කෙල වෙල.ssd එක කට මාරු වේයන්.
මේ හරියනවා මේ කෙල වෙනවා. හිටපු ගමන් ලෙඩේ එනවා. නිට්ටාවටම සනීප කරගන්න ඕන.හුටා ඒක හරිගියෙ නැහ්ද
මේ උඹේද?
OW machan... CPU nam Lquid coolerssd එකක යකෝ වින්ඩෝස් තියෙන්නේ.
මේ හරියනවා මේ කෙල වෙනවා. හිටපු ගමන් ලෙඩේ එනවා. නිට්ටාවටම සනීප කරගන්න ඕන.
මේ උඹේද?
------ Post added on Dec 11, 2022 at 6:48 PM
Gigabyte B150-HD3-CFboard eka mkkda?
@pitiye.appu මෙයා කරල දෙයි ඒක නං.මේ හරියනවා මේ කෙල වෙනවා. හිටපු ගමන් ලෙඩේ එනවා. නිට්ටාවටම සනීප කරගන්න ඕන.
ssd එකක යකෝ වින්ඩෝස් තියෙන්නේ.
මේ හරියනවා මේ කෙල වෙනවා. හිටපු ගමන් ලෙඩේ එනවා. නිට්ටාවටම සනීප කරගන්න ඕන.
අපෝ ලැප් නම් ගන්නේ නෑ. හෙනයක් ගහලා ලැප පිච්චුනේ මගේ.මංනං කියන්නෙ ලැපක් ගමු කියල
![]()
ඔය ටෙම්පරේචර් කේස් එක ගණන් ගන්න එපා කියන්නේ
https://linustechtips.com/topic/416216-what-is-auxtin-and-why-is-it-so-hot/
disk usage නගින්නේ නෑ cpu usage එක නම් නගිනවා@pitiye.appu මෙයා කරල දෙයි ඒක නං.
Disk issues වලට ඔහොම වෙනවා ස්ටක් වෙන වෙලාවට task manager -> disk usage 100% නගිනවද බලපං
මදර්බෝඩ් එකේ කොත්තු ගහන්න ට්රයි එකක් දියං![]()
කූලින් ෆෑන් එකේ අවුලක්ද මන්ද හරියට thermal paste දාලා ෆිට් වෙන්න හයි කරලද තියෙන්නේවින්ඩෝස් ගැහුවා කියල තේරුමක් නැද්ද?
බයෝස් රීසෙට් කලාම මේක හැදෙනවද?
ඔව් ඒත් 100%ක් ඇත්ත නෙමෙයිනෙ.