අද රැ 9ට සෙට් වෙමු සිංහලයෝ

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අද රැ 9ට සෙට් වෙමු සිංහලයෝ :lol: :lol: :lol: :lol: :lol: :lol:(කොස්කොළ සම්මේලයනයෙන් කරන්නෙ)

    Zoom
    https://us02web.zoom.us/j/83016764387...
    Meeting ID: 830 1676 4387
    Passcode:668218

    FB live -

    318740161_679212023672755_5313529078852933903_n.jpg
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    mokakda cn eka :D
    මාව නම් zoom meeting එකේ ඇතුලටවත් ගන්න එකක් නැ බන්:(

    හෙන ගහන්නෙ නැද්ද බොලාට? මෙහෙ වහිනව හෙන ගගහ ඵැලෙන්න.
    ගෙවල් කොහෙද බන්
    ------ Post added on Dec 14, 2022 at 7:25 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,617
    10,186
    113
    Bachelor of Commerce
    පුහ්
    ජීවිතේ පල වෙනි වතාවට |B.com නැතුව ඔහොම මුලු නම තියනව දෑක්කෙ! මුන් මිනිස්සුන්ව කොහොම කියla හිතන් ඉන්නවද දන්නෙ නෑ !
     
    • Like
    Reactions: Honey Bunch

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මී හරකෙක් පොල්ලක් කටේ තියන් ඉන්නව වගේ මටනම් පේන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,030
    1
    61,162
    113
    Mother Earth
    මැල්කම් කාදිනල් රන්ජිත් තුමාගේ මල්ලි රෝයි මැල්කම් පෙරේරා නොහොත් ඉ-කබ් මුදලාලි. 😎
     
    • Haha
    Reactions: Sasindu Nimsara

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,807
    113
    Kandy
    Bump Kalin Pyramid business karapu ekek neda mark wo kiyana pyramid scheme eka
    1500 pendent eka 24000k deela ganna kiyana pyramid seen eka
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මැල්කම් කාදිනල් රන්ජිත් තුමාගේ මල්ලි රෝයි මැල්කම් පෙරේරා නොහොත් ඉ-කබ් මුදලාලි. 😎
    සිරාවටම? :baffled: මේවට නම් මීක් මීක් ගාන්නම වෙනවා බන්.