Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ඉගෙන ගන්න ඕන මුල ඉඳන්. මෙලෝ හසරක් දන්නෙ නෑ. Beginner ලෙවල් එකේ ඉඳන් යන නිසා Learning Materials ටිකක් රෙකමන්ඩ් කරපල්ලා. නෙට් එකේ බැලුවට පටන්ගන්න තැනක් හිතාගන්න බෑ‍ අර විජය Easy Guide සඟරාවෙත් WordPress ගියා ‍වගේ මතකයි. ඒකත් තියෙනවනං ලොකු උදව්වක්. තව කට්ටියට වැදගත් වෙයි. :yes:
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,086
    875
    113
    33
    Srilanka
    den okkoma wordpress theme arang edit modify karala thamai vikunane, den drag & drop wage thamai wordpress.
    wordpress master ekak lokuwata igena ganna ta wada wena programming pethe giyanam hari.earning pethen desing karala poddak earn karanna puluwan ethi.
    maath 2012 idan mage sites tikata WP dala thamai run karane. man thama business widiyata mokuth karala ne